Colombo Night Race

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    අලි වැටක් නැතුව මිනිස්සු මැරෙන රටේ එක රෑකට රේස් පදින්න ගහනවා වැලි කොට්ට වලින් වැලි වැටක්....ඔය එක රෑකට විනාස කරන සල්ලි වලින් තර්ජිත ගම්මාන ඔක්කොම වටේ අලි වැටවල් ගහන්න පුලුවන් කියලා අනුර කුමාර එක දවසක් කිව්වා.. එහෙම ඒවා පෙනි පෙනි සන්ධානෙට වැඩිම මනාප ප්‍රතිශතේ ලැබෙන්නෙ කොලඹ්න් නෙවෙයි... අලි ගහල මැරෙන් නැතුව ඉතුරු වෙච්ච උන් ඉන්න දිස්ත්‍රික්ක වලින්... ඉතිං මෙහෙව් රටක් ගැන කවර කතාද????:angry::angry::angry::angry::angry::angry:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    :oo::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබටත් ආතල් තියනවද? මේ යතුරු උඩ දාන සෙල්ලමක් නෙමෙයි.. කාර් රේස් බන්.. උබට ආතල් නැ මේවල.. කොල්ලන්ට පමනයි.. :P
    moonrock eken enne nadda :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු හුට්ටිගේ පුතාලා...එහෙන මාමා චෝගම් කියලා බොරුවක් කරලා පාරවල් උඩින් උඩින් හදාගෙන ගියා...
    සතියක් ගියේ නෑ බැණා වැලි කොට්ට දාල වනසලා දැම්ම...

    ඊට පස්සේ ආයේ මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...

    ඔහොම ඔහොම ඕක හැමදාම වෙයි...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    .....

    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...

    අපිත් පුකේ ඇඟිල්ල ගහන් බලන් ඉඳී...

    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...
    මාමා පාරවල් හදනවා, බෑණා කඩනවා...

    :)
    :eek::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අලි වැටක් නැතුව මිනිස්සු මැරෙන රටේ එක රෑකට රේස් පදින්න ගහනවා වැලි කොට්ට වලින් වැලි වැටක්....ඔය එක රෑකට විනාස කරන සල්ලි වලින් තර්ජිත ගම්මාන ඔක්කොම වටේ අලි වැටවල් ගහන්න පුලුවන් කියලා අනුර කුමාර එක දවසක් කිව්වා.. එහෙම ඒවා පෙනි පෙනි සන්ධානෙට වැඩිම මනාප ප්‍රතිශතේ ලැබෙන්නෙ කොලඹ්න් නෙවෙයි... අලි ගහල මැරෙන් නැතුව ඉතුරු වෙච්ච උන් ඉන්න දිස්ත්‍රික්ක වලින්... ඉතිං මෙහෙව් රටක් ගැන කවර කතාද????:angry::angry::angry::angry::angry::angry:
    :lol::lol::frown:
    පොන්න හැත්තක් නේ බන් ලංකාවේ ඉන්නේ ,,,
    අලි පෝලිමේ ඇවිල්ලා පුකේ ඇරියත් උන්ට ඒකේ අමාරුව එක දවසයි
    අර පරියා සරමත් උස්සාගෙන ස්ටේජ් එකකට නැග්ගහම
    ඔය පකිරෝ ටික පුක උඩ දාගෙන ගිහිල්ලා චන්දය දාලා එන්නේ.
    ආයෙත් පහුවදා ඉදන් බනිනවා ........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අලි වැටක් නැතුව මිනිස්සු මැරෙන රටේ එක රෑකට රේස් පදින්න ගහනවා වැලි කොට්ට වලින් වැලි වැටක්....ඔය එක රෑකට විනාස කරන සල්ලි වලින් තර්ජිත ගම්මාන ඔක්කොම වටේ අලි වැටවල් ගහන්න පුලුවන් කියලා අනුර කුමාර එක දවසක් කිව්වා.. එහෙම ඒවා පෙනි පෙනි සන්ධානෙට වැඩිම මනාප ප්‍රතිශතේ ලැබෙන්නෙ කොලඹ්න් නෙවෙයි... අලි ගහල මැරෙන් නැතුව ඉතුරු වෙච්ච උන් ඉන්න දිස්ත්‍රික්ක වලින්... ඉතිං මෙහෙව් රටක් ගැන කවර කතාද????:angry::angry::angry::angry::angry::angry:

    :rofl::rofl: sira kathawa ban
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    පකේ බොරු... මේ ලංකාවේ ඉන්න ගොන්නු රවටන්න හොදයි....

    යකෝ F1 Race යන්න කොහෙද tracks....තව අවරුදු 50ක් වත් යාවි අපිට F1 tracks එන්න.

    sure එකටම F1 එකක් ගෙනල්ල නිකන් display එකට තියාවි.
    :angry::angry::angry::angry:
     
    Last edited:

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    පකේ බොරු... මේ ලංකාවේ ඉන්න ගොන්නු රවටන්න හොදයි....

    යකෝ F1 Race යන්න කොහෙද tracks....තව අවරුදු 50ක් වත් යාවි අපිට F1 tracks එන්න.

    sure එකටම F1 එකක් ගෙනල්ල නිකන් display එකට තියාවි.
    :angry::angry::angry::angry:

    :rofl::rofl::yes::baffled: