ඔන්න ආයෙත් Night Races පටන් ගන්නවා!මෙ පාර ලOකාවේ පල වෙනි වතාවට F1 Race යනවා!
මොන ජව්සමක් නටයි ද දන්නේ නෑ මෙ පාර!
දෑනටමත් ගොල්ෆෙස් එකේ වෑලි කොට්ට දාලා ටෙන්ට් ගහලා තියෙන්නේ !එත් මෙ පාර පට්ට Team එකක් එනවා කියලා තමයි ආරන්චි එක නිසා සුපිරියට තියෙවි!
Rep ++ AND Bump !and tell what you think about this
![]()
Hik.. F1 koheda ban lankawe padinne? umbala hithuwada eka ekata ona ona welawata F1 races thiyanna puluwan kiyala. F1 racing drivers la ma loke inne kee denada? anika lankawe koheda F1 track ekak. meka sure ekatama F3 or F4 race ekak wenna ethi.



uba magulak kata karanawa. oka parwal wahagena pissu natanawa. edata apita yanna widiyak ne. parawal swahala. ani parawal wala traffic. hena gahanna ona me karana weda walata
munta pissu ! munta chande dena ape untath pissu 
බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්.
![]()




මේක තමයි හසන්ත ආශ්චර්ය කියන්නේ ,,,,
යුද්දය තිබුනානම් මීට හොදයි කියලා මිනිස්සුන්ට හිතෙන කාලය අතලගයි...![]()


