Colombo Night Race

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔන්න ආයෙත් Night Races පටන් ගන්නවා!:baffled: මෙ පාර ලOකාවේ පල වෙනි වතාවට F1 Race යනවා!:yes: මොන ජව්සමක් නටයි ද දන්නේ නෑ මෙ පාර!
    දෑනටමත් ගොල්ෆෙස් එකේ වෑලි කොට්ට දාලා ටෙන්ට් ගහලා තියෙන්නේ ! :angry:එත් මෙ පාර පට්ට Team එකක් එනවා කියලා තමයි ආරන්චි එක නිසා සුපිරියට තියෙවි!:yes::cool:




    Rep ++ AND Bump !:P and tell what you think about this :yes::rolleyes:

    Hik.. F1 koheda ban lankawe padinne? umbala hithuwada eka ekata ona ona welawata F1 races thiyanna puluwan kiyala. F1 racing drivers la ma loke inne kee denada? anika lankawe koheda F1 track ekak. meka sure ekatama F3 or F4 race ekak wenna ethi.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    uba magulak kata karanawa. oka parwal wahagena pissu natanawa. edata apita yanna widiyak ne. parawal swahala. ani parawal wala traffic. hena gahanna ona me karana weda walata
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බේබිලාට නයිට් රේස් පදින්න අපේ රට වෙනුවෙන් දර දිය ඇදපු රණ විරුවෝ ලව්වා රේස් වලට වැලි කොට්ට අහුරණවා දැකපුවාම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. :yes::yes::yes:

    Car-Racing.jpg
    :yes::yes::yes:

    මේක තමයි හසන්ත ආශ්චර්ය කියන්නේ ,,,,
    යුද්දය තිබුනානම් මීට හොදයි කියලා මිනිස්සුන්ට හිතෙන කාලය අතලගයි...:rofl: