ElaKiri Programmer's Club

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම්
    බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,
    ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.​

    අංක 1
    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

    අංක 2
    අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
    ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
    ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
    ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

    අංක 3
    ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
    අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
    නමුත් එහෙම වෙන්නේ නැහැ.
    කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
    ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
    අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

    අංක 4
    ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
    කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

    අංක 5
    ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
    එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
    ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
    ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

    අංක 6
    ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
    එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
    වැරදි හදාගන්න.

    අංක 7
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

    අංක 8
    ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
    සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
    අවස්ථා දෙන්න ඇති.
    මතක තියාගන්න.
    ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

    අංක 9
    ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
    බෙදල වෙන් කරලා නැහැ.
    අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
    ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
    ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

    අංක 10
    ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
    ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
    රස්සාව කරන්න යන්න වෙනවා.

    අංක 11
    ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
    පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
    ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
    කව්ද දන්නේ ඔය පොරකට
    කවද හරි බොස් කියන්න වෙයිද කියල?

    Source : Email
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    Jdatechooser ekaka UI eka wenas karana hati danne kawda?
    Substance UI eka dapuwama jdatechooser eke date picker panel eka godak loku wenawa. meka nathi karanne kohomada?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    මේ Table තුනම join කරල දෙන්න පුලුවන්ද තනි query කින්. :confused:



    (*)Indicates PK -- invoicedetails table - invoiceno - FK


    Expected Result - inv.itemcode, itd.itemname, inv.saleprice, inv.qty AS curentq, fis.qty AS freeq,ret.qty AS returnq, discount,amount where invoiceno = '1':eek:
    -----------------------
    0001,Pen,12.00,2,1,0,1.50,10.50


    මම ගැහුවෙ මෙහෙම එකක්. ඒත් freeitems ගාන එන්නෙ වැරදියට. සමහර invoice වල items ගාන repeat වෙනව.

    Code:
    SELECT 
      inv.itemcode,
      itd.itemname,
      inv.saleprice,
      inv.qty AS curentq,
      fis.qty AS freeq,
      ret.qty AS returnq,
      discount,
      amount 
    FROM
      invoicedetails inv 
      INNER JOIN itemdetails itd 
        ON inv.itemcode = itd.itemcode 
      LEFT JOIN freeissue fis 
        ON inv.invoiceno = fis.invoiceno 
      LEFT JOIN returnitems ret 
        ON inv.invoiceno = ret.invoiceno 
    WHERE inv.invoiceno = '1'
    තව පැහැදිලි කරන්න කියන්න එපා :angry::angry::angry:
     

    Attachments

    • query.jpg
      query.jpg
      33.3 KB · Views: 56
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    machan mekai mata string count ekak hadanna one. mata one file textbox ekakata load karan eke character count eka ganna one. string eke length aran eken thiyena spaces adu karala. 1d array eken kara ethakota load karana file eke multi lines gihin thibboth case. single line nam shape count eka enawa.
    enisa 2d array ekak onane multi lines giya text ekaka count eka ganna.

    mata methana thiyena lokuma prashne text eka kohomada 2D array ekakata convert karaganne naththam 2D array ekaka store karanne kiyala ps help me.


    mage danata code eka meka(meke mata asd kiyana array ekata file eke thiyena text eka store karaganna bane)

    private void button1_Click(object sender, EventArgs e)
    {
    string file = "D://test1.txt";
    System.IO.StreamReader obj = new System.IO.StreamReader(file);

    char[,] asd = new char[textBox1.Text.Length, textBox1.Text.Length];
    int count = textBox1.Text.Length;
    textBox1.Text = obj.ReadToEnd();
    int rea = 0;
    int spaces = 0;
    for (int i = 0; i <asd.Length; i++)
    {
    for (int j = 0; j < asd.Length; j++)
    {
    if (asd[i,j].Equals(" "))
    {

    spaces = spaces + 1;
    }

    }
    }
    rea = count - spaces;
    MessageBox.Show(rea.ToString());

    }
    }

    meka balapan macho.. habai java
    Code:
            File file = new File("D://test1.txt");
            BufferedReader in = new BufferedReader(new FileReader(file));
            String line = "";
            int wordsCount = 0;
            int letterCount = 0;
            while (null != (line = in.readLine())) {
                //count here
                String[] words = line.split(" ");
                wordsCount += words.length; //words count
                for (String word : words) {
                    letterCount += word.length(); // lettercount
                }
            }
            //print here
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    5276_Virtusa%20Java%20Tech%20Lead.jpg


    Salary up to Rs. 175,000

    Tech Lead / Senior Software Engineer කෙනෙකුට මෙච්චර ලොකු පඩියක් තියෙනවද බන්. :dull::dull::dull::dull:

    නැත්නම් මීට වඩා වැඩි පඩියක් ලැබෙන company තියෙනවද ?

    මම අදනේ බන් දන්නේ අපි මැරීගෙන ඉගෙන ගන්න දේවල් වලට මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා ..:D:D:D:D:D:D:D:D:D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    5276_Virtusa%20Java%20Tech%20Lead.jpg


    Salary up to Rs. 175,000

    Tech Lead / Senior Software Engineer කෙනෙකුට මෙච්චර ලොකු පඩියක් තියෙනවද බන්. :dull::dull::dull::dull:

    නැත්නම් මීට වඩා වැඩි පඩියක් ලැබෙන company තියෙනවද ?

    මම අදනේ බන් දන්නේ අපි මැරීගෙන ඉගෙන ගන්න දේවල් වලට මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා ..:D:D:D:D:D:D:D:D:D

    හෙ හෙ ඔව් පුතා ..වටිනා කමක් නම් තියෙන්වා .ඒත් ඉස්සරහට නම් තත්වේ කොහොම වෙයිද දන්නේ නැහැ .තත්වේ අවිනිශ්චිතයි .මොකද කියන්න ඕනේ නැහැ නේ අද කාලේ IT කරන්න එන රොත්ත .අනික මැරීගෙන ඉගෙන ත්තටම විතරක් මදී .මැරීගෙන ඉගෙන ගත්ත දේවල් මැරීගෙන Apply කරන්න දැනගන්නත් ඕනේ සහ හැකියාව ඕනේ .ඒක නිසා මැරීගෙන ඉගෙන ගන්නවා වගේම මැරීගෙන ඇප්ලයි කරපල්ලා ඉගෙන ගත්ත එව්වා .ඔයිට වඩා සැලරි ලෙවල්ස් වලට ගිය හැකී අමතර වරප්‍රසාදත් එක්කම .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙ හෙ ඔව් පුතා ..වටිනා කමක් නම් තියෙන්වා .ඒත් ඉස්සරහට නම් තත්වේ කොහොම වෙයිද දන්නේ නැහැ .තත්වේ අවිනිශ්චිතයි .මොකද කියන්න ඕනේ නැහැ නේ අද කාලේ IT කරන්න එන රොත්ත .අනික මැරීගෙන ඉගෙන ත්තටම විතරක් මදී .මැරීගෙන ඉගෙන ගත්ත දේවල් මැරීගෙන Apply කරන්න දැනගන්නත් ඕනේ සහ හැකියාව ඕනේ .ඒක නිසා මැරීගෙන ඉගෙන ගන්නවා වගේම මැරීගෙන ඇප්ලයි කරපල්ලා ඉගෙන ගත්ත එව්වා .ඔයිට වඩා සැලරි ලෙවල්ස් වලට ගිය හැකී අමතර වරප්‍රසාදත් එක්කම .:yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් උබ මොකක්ද කරන degree program එක?:D:D:D:D:D:D
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    guys

    MVC architechture kiyana eka mokak da?

    me dawas wala apita eka ugannawa.melo hasarak therenne nah.


    meka future job walata important da?

    thanks you:cool:


     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොරටුව computer engineering recommended reading books ලිස්ට් එක දෙන්න පුලුවන්ද කාටහරි ?