Mata download karanna hoda torrents tikak deepanko , size eka awlak na 60GB thiyenawa
films , android / java / php video tutorials , games , anam manam oni ekak .
tutorialsnam thiyanawa gdk uba hithe hatiyata baaganin 
. ඔන්න මගෙ සන්තොසෙ එලකිරි nerd
ලත් එක්ක share කරා.

කට්ටියට මතකද දන්නෙ නැ මම මෙ thread එකේ කිව්ව odesk Delphi project එකක් කරනව කියල . ඔන්න එකේ full payment එක අද ආව .
මම job එක කරන අතරෙ නිකන් ඉන්න වෙලාවට මෙක කරේ . සති 2k විතර ගියා . payment එක අවම මාර happy. ඔන්න මගෙ සන්තොසෙ එලකිරි nerd
ලත් එක්ක share කරා.
![]()
Merry x-mass![]()

awesome job macho. odesk eken oyage mulu mudalin keeyak kapa gannawada?![]()
thanks macho info walata
20% of total
සල්ලි bank එකට දාන්න(wire-transfer) තව $30 ගන්නව.
paypal නම් $1
මම නම් wire-transfer කරන්නෙ local bank එකට.

කට්ටියට මතකද දන්නෙ නැ මම මෙ thread එකේ කිව්ව odesk Delphi project එකක් කරනව කියල . ඔන්න එකේ full payment එක අද ආව .
මම job එක කරන අතරෙ නිකන් ඉන්න වෙලාවට මෙක කරේ . සති 2k විතර ගියා . payment එක අවම මාර happy. ඔන්න මගෙ සන්තොසෙ එලකිරි nerd
ලත් එක්ක share කරා.
![]()
Merry x-mass![]()

thank you. නිකන් ඉන්න එකේ odesk account එකක් හදල තියාගන්න. හදල profile ලින්ක් එක එවන්න.නියමයි සහෝ. ඔන්‍න අපෙනුත් සුභ පැතුම් තවත් මේ වගේ project ගොඩක් සාර්ථකව කරන්න ලැබෙන්න කියලා
thank you. නිකන් ඉන්න එකේ odesk account එකක් හදල තියාගන්න. හදල profile ලින්ක් එක එවන්න.