කසාදය...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉඳීකඩේ පපුව ඇමිණුන
    ගොම්මනේ වැට පැන්න
    ප්‍රේමයේ හිරි ඔතප් සේරම
    සුදු කඩදාසියක හිර උන...
    තුන්සිය හැටපහ ගෙවෙයි
    හීන ගැන වගක් නැතුවම...

    කතා පොත් වල විතරය
    දෙකට බෙදුවේ තේ එක
    ඇල් මැරෙන හැම දවසක
    නුඹ ඉන්නෙ හිස් බැල්මක...
    ඒ තරම් පැණි රසද රහමෙර
    මං තිත්ත වෙන තරමටම...

    කෙටි පණිවුඩ හොරෙන්
    රස වින්ද දා මං ඉස්සර
    අම්මාට දුන් ගින්දර
    ඇවිලේය මගෙ හිත යට....
    කම්මලේ ඉන්න බැල්ලට
    හෙන ගැහුවාට කම් නැත...
    සුදු රෙද්ද පොඩි කර
    ආපහු හැරෙනු කොහොමද...​

    දෙව්රංගි@එළකිරි.කොම්
    12.08.13​
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කන්‍යා භාවය දැන් දැන් එච්චර ප්‍රශ්නයක් නෙමේ නේද?
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කන්‍යා භාවය දැන් දැන් එච්චර ප්‍රශ්නයක් නෙමේ නේද?

    මෙතන සුදු රෙද්ද කියල මම අදහස් කලේ කසාදය කියන බැදීමේ පිරිසිදු කම.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මෙතන සුදු රෙද්ද කියල මම අදහස් කලේ කසාදය කියන බැදීමේ පිරිසිදු කම.

    එහෙනම් ප්‍රශ්නේ සංකීර්ණයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වචන ටිකක් සැර වැඩි‍යිද කි‍යලත් හිතෙනවා......:oo::oo::oo:

    හැබැ‍යි මේකෙන් කි‍යවෙන කතාව නම් ඇත්ත......
    :yes::yes::yes:
    (රෙප් දෙන්න බැරිලු අක්කේ....:dull::dull::dull:)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    wow .... superb.



    ඉඳීකඩේ පපුව ඇමිණුන
    ගොම්මනේ වැට පැන්න
    ප්‍රේමයේ හිරි ඔතප් සේරම
    සුදු කඩදාසියක හිර උන...
    තුන්සිය හැටපහ ගෙවෙයි
    හීන ගැන වගක් නැතුවම...

    කතා පොත් වල විතරය
    දෙකට බෙදුවේ තේ එක
    ඇල් මැරෙන හැම දවසක
    නුඹ ඉන්නෙ හිස් බැල්මක...
    ඒ තරම් පැණි රසද රහමෙර
    මං තිත්ත වෙන තරමටම...

    කෙටි පණිවුඩ හොරෙන්
    රස වින්ද දා මං ඉස්සර
    අම්මාට දුන් ගින්දර
    ඇවිලේය මගෙ හිත යට....
    කම්මලේ ඉන්න බැල්ලට
    හෙන ගැහුවාට කම් නැත...
    සුදු රෙද්ද පොඩි කර
    ආපහු හැරෙනු කොහොමද...​

    දෙව්රංගි@එළකිරි.කොම්
    12.08.13​
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවා මම නම් ආපසු හැරෙමි. මොකට දුක් විදින්නද ?



    ඉඳීකඩේ පපුව
    සුදු රෙද්ද පොඩි කර
    ආපහු හැරෙනු කොහොමද...​

    දෙව්රංගි@එළකිරි.කොම්
    12.08.13​
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔයා ලියල තියන්න සැබෑ යථාර්තය. ඉතාමත් අග්‍ර ගනයේ කවියකි.




    ඉඳීකඩේ පපුව ඇමිණුන
    ගොම්මනේ වැට පැන්න
    ප්‍රේමයේ හිරි ඔතප් සේරම
    සුදු කඩදාසියක හිර උන...
    තුන්සිය හැටපහ ගෙවෙයි
    හීන ගැන වගක් නැතුවම...

    කතා පොත් වල විතරය
    දෙකට බෙදුවේ තේ එක
    ඇල් මැරෙන හැම දවසක
    නුඹ ඉන්නෙ හිස් බැල්මක...
    ඒ තරම් පැණි රසද රහමෙර
    මං තිත්ත වෙන තරමටම...

    කෙටි පණිවුඩ හොරෙන්
    රස වින්ද දා මං ඉස්සර
    අම්මාට දුන් ගින්දර
    ඇවිලේය මගෙ හිත යට....
    කම්මලේ ඉන්න බැල්ලට
    හෙන ගැහුවාට කම් නැත...
    සුදු රෙද්ද පොඩි කර
    ආපහු හැරෙනු කොහොමද...​

    දෙව්රංගි@එළකිරි.කොම්
    12.08.13​
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වචන ටිකක් සැර වැඩි‍යිද කි‍යලත් හිතෙනවා......:oo::oo::oo:

    හැබැ‍යි මේකෙන් කි‍යවෙන කතාව නම් ඇත්ත......
    :yes::yes::yes:
    (රෙප් දෙන්න බැරිලු අක්කේ....:dull::dull::dull:)

    අදහසට ගොඩක් ස්තුතියි මල්ලි. රෙප් ඕනේ නැහැ මල්ලි. අදහස් තමයි ගොඩක් වටින්නේ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    වචන සැර උනත් ඕක තමයි ඇත්ත. :yes::yes: :D





    වචන ටිකක් සැර වැඩි‍යිද කි‍යලත් හිතෙනවා......:oo::oo::oo:

    හැබැ‍යි මේකෙන් කි‍යවෙන කතාව නම් ඇත්ත......
    :yes::yes::yes:
    (රෙප් දෙන්න බැරිලු අක්කේ....:dull::dull::dull:)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හීන දකිනව ගොඩාක් අය. ඒත්..... හැබෑ වෙන්නෙ නොහිතන දේවල් විතරයි. ප්‍රාර්ථනා කරන අයම ලැබුනත් ඒ කෙනාගෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලගන්නෙ ඇයි අපි? අපි සර්ව සම්පූර්ණ නැති උනත් ඇයි අපි අනිත් කෙනාගෙන් සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වෙන්නෙ? ඇයි අපි ලද දෙයින් සතුටු නොවෙන්නෙ?
    අපි හැමෝම හිතන්නෙ අපි ගැන විතරයි.ඒකයි ඇත්තම කතාව.සුභ පතනව, හැගීමක් ඒ ආකාරයෙන්ම පළ කරල තියෙන එක ගැන.
     
    • Like
    Reactions: Dewrangi