හීන දකිනව ගොඩාක් අය. ඒත්..... හැබෑ වෙන්නෙ නොහිතන දේවල් විතරයි. ප්‍රාර්ථනා කරන අයම ලැබුනත් ඒ කෙනාගෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලගන්නෙ ඇයි අපි? අපි සර්ව සම්පූර්ණ නැති උනත් ඇයි අපි අනිත් කෙනාගෙන් සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වෙන්නෙ? ඇයි අපි ලද දෙයින් සතුටු නොවෙන්නෙ?
අපි හැමෝම හිතන්නෙ අපි ගැන විතරයි.ඒකයි ඇත්තම කතාව.සුභ පතනව, හැගීමක් ඒ ආකාරයෙන්ම පළ කරල තියෙන එක ගැන.
අදහසට ගොඩක් ස්තුතියි.





