ඉඳීකඩේ පපුව ඇමිණුන
ගොම්මනේ වැට පැන්න
ප්‍රේමයේ හිරි ඔතප් සේරම
සුදු කඩදාසියක හිර උන...
තුන්සිය හැටපහ ගෙවෙයි
හීන ගැන වගක් නැතුවම...
කතා පොත් වල විතරය
දෙකට බෙදුවේ තේ එක
ඇල් මැරෙන හැම දවසක
නුඹ ඉන්නෙ හිස් බැල්මක...
ඒ තරම් පැණි රසද රහමෙර
මං තිත්ත වෙන තරමටම...
කෙටි පණිවුඩ හොරෙන්
රස වින්ද දා මං ඉස්සර
අම්මාට දුන් ගින්දර
ඇවිලේය මගෙ හිත යට....
කම්මලේ ඉන්න බැල්ලට
හෙන ගැහුවාට කම් නැත...
සුදු රෙද්ද පොඩි කර
ආපහු හැරෙනු කොහොමද...
ගොම්මනේ වැට පැන්න
ප්‍රේමයේ හිරි ඔතප් සේරම
සුදු කඩදාසියක හිර උන...
තුන්සිය හැටපහ ගෙවෙයි
හීන ගැන වගක් නැතුවම...
කතා පොත් වල විතරය
දෙකට බෙදුවේ තේ එක
ඇල් මැරෙන හැම දවසක
නුඹ ඉන්නෙ හිස් බැල්මක...
ඒ තරම් පැණි රසද රහමෙර
මං තිත්ත වෙන තරමටම...
කෙටි පණිවුඩ හොරෙන්
රස වින්ද දා මං ඉස්සර
අම්මාට දුන් ගින්දර
ඇවිලේය මගෙ හිත යට....
කම්මලේ ඉන්න බැල්ලට
හෙන ගැහුවාට කම් නැත...
සුදු රෙද්ද පොඩි කර
ආපහු හැරෙනු කොහොමද...
දෙව්රංගි@එළකිරි.කොම්
12.08.13
12.08.13
Last edited:





