නොර්වේ

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Me rara hondai peaceful country ekak
Seetala nam uparimenma
Jobs unat ona taram tiyenawa danna kenek innawa nam godak lesi job ekak hoyaganna
Swedish n germanda koheda use karanne
Mage yaluwot innawa kalu aya pawa pata wenas wela enawa
Gudluck bro :D
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mehe hondai peaceful country ekak
    Seetala nam uparimenma
    Jobs unat ona taram tiyenawa danna kenek innawa nam godak lesi job ekak hoyaganna
    Swedish n germanda koheda use karanne
    Mage yaluwot innawa kalu aya pawa pata wenas wela enawa
    Gudluck bro :D
    ඔයා දැන් ජැපැන් නෙමෙයිද ඉන්නේ?
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    කට්ටියටම බොහොම ස්තුතී කමෙන්ට් වලට, සෑහෙන දෙයක් තේරුම් ගත්ත. මම යන්නේ ජොබ් එකක් කරන්න as a chef.. ඒක නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ මම හිතන විදිහට. :yes:

    කෝක උනත් මෙහෙ ඉඳන් කියන්න බෑනෙ එක නිසා ගිහින් බලනව, close relation කෙනෙක් ඉන්න නිසා බය වෙන්න දේකුත් නෑ.. ;)

    තව දෙයක්.. මම winter clothes මෙහෙන් අරන් යන එක හොඳයි වගේ නේද? කට්ටියගේ කමෙන්ට් වලින් තේරුනේ එහෙ living cost එක ටිකක් වැඩි වගේ. :confused:
     
    Ehen marry kala nam citizen gannat puluwan ;)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ane bung palayan...deiyange nameta...gihin hondata stablish weyan...salli ithuru karan mehe enna newe ... ganu daruwo serama ehe aran gihin lamaintat international level eke ugannala lassanata jeewath wela hite sathuten marila yaman...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කට්ටියටම බොහොම ස්තුතී කමෙන්ට් වලට, සෑහෙන දෙයක් තේරුම් ගත්ත. මම යන්නේ ජොබ් එකක් කරන්න as a chef.. ඒක නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ මම හිතන විදිහට. :yes:

    කෝක උනත් මෙහෙ ඉඳන් කියන්න බෑනෙ එක නිසා ගිහින් බලනව, close relation කෙනෙක් ඉන්න නිසා බය වෙන්න දේකුත් නෑ.. ;)

    තව දෙයක්.. මම winter clothes මෙහෙන් අරන් යන එක හොඳයි වගේ නේද? කට්ටියගේ කමෙන්ට් වලින් තේරුනේ එහෙ living cost එක ටිකක් වැඩි වගේ. :confused:

    ubath maara porakne! okkoma set. Jobath hondai, Nayoth innawa. pala pala ikmanatama :yes::yes:
    Norwegian wenama language ekak unata, Swedish, Danish ayata Norwigianslath ekka katha karanna puluwan. German wage nam nemei language eka. dan ubata thiyenne language eka igena ganna machan. :)
    good luck!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    palayan bn,
    norway walata wada seetalai Russia, ada russia -9 C
    mama hitapu samahara dawas wala -38 C wela tiyenawa.

    seetala ganan ganna epa, eka echchara amaru naha. gewal, office, etc okkoma heat karala tiyenne. palayan Norway,.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Marring a person for a civil rights or PR is disgusting thing.. So many 20-26 girls do this with Australians and Europeans. When most times I see them together it seems like father and daughter even some cases grand father and daughter.. Its tragic, honestly...

    Same here :yes: have seen lot of philiphine young girls doing this kind of disgusting stuff for visa :(
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ubath maara porakne! okkoma set. Jobath hondai, Nayoth innawa. pala pala ikmanatama :yes::yes:
    Norwegian wenama language ekak unata, Swedish, Danish ayata Norwigianslath ekka katha karanna puluwan. German wage nam nemei language eka. dan ubata thiyenne language eka igena ganna machan. :)
    good luck!

    palayan bn,
    norway walata wada seetalai Russia, ada russia -9 C
    mama hitapu samahara dawas wala -38 C wela tiyenawa.

    seetala ganan ganna epa, eka echchara amaru naha. gewal, office, etc okkoma heat karala tiyenne. palayan Norway,.

    Thanks guys. mata podi bayakata tiyenne language eka, english nam tikak puluwan eth itin 100% bane..
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Good luck machan. Aniwa athi tharam adum aran palayan. Mula masa tike ubata padiyak hambawenakan kanna bonna monawa hari pack karan palayan. Giya gaman aniwa pissu hadey badu wala ganan dakala. Rupees walata convert karanna yanna epa prices :D pissu hadila nawathiy.

    Hodata job eka karan idapan. Minissu echchra open naha. Norwegian igena ganin. Miniussu ethakota open wela katha karanna ey :)

    Good luck !