කොයි වෙලේද බං?? මම අද ආවේත් නෑවිනාඩි දහයක් වගේ ගහන්න ඇති

ara fury kiyana ekata hack dalath play karanna be![]()

සෑහෙන්න රිදෙන්න් ඇති නේහ් අද ?

ee moko.. ube time out wenakotada![]()

ගොඩක් එවුන් හැක් නැති උනාට උඩම ඉන්න එකොනෙ ලොකුම හොරා![]()
උන් නැති වෙලාවලුත් තියෙනවා බොලමේ බලපන් ඉන්න ගොඩක් එවුන් හැක් නැත.
ඕක ගහන වෙලාවෙත් අර නම මාරුකරන පොන්සියා හිටියා. ඒත් ගැහුවා බං වෙන මොනවා කරන්නද

![]()
උන් නැති වෙලාවලුත් තියෙනවා බොලමේ බලපන් ඉන්න ගොඩක් එවුන් හැක් නැත.
ඕක ගහන වෙලාවෙත් අර නම මාරුකරන පොන්සියා හිටියා. ඒත් ගැහුවා බං වෙන මොනවා කරන්නද

ගොඩක් එවුන් හැක් නැති උනාට උඩම ඉන්න එකොනෙ ලොකුම හොරා![]()

හප්පෝ Graphic චෝරනේ ... නම් ටිකවත් කියවන්ට බෑ ....![]()

High දාලා තියෙන්නේ full res දාලා.කන්ෆිග් දාලාත් නෑ 
උඹ පිළිගන්න එක ලොකු දෙයක් අපි නැතිවෙලාවට බච්චොන්ට කෙලලා (ඒකත් හැක් දාගෙන) පමණයි උඹට TOP එන්න පුළුවන් කියලා...අර Nebuchadnezzer කියන එකා නැති වෙලවට තමා එහෙම වෙන්නේ

High දාලා තියෙන්නේ full res දාලා.කන්ෆිග් දාලාත් නෑ 

අම්මපා මේකටනම් හම්බානක සිදෙයි .... 

![]()
පික් එක් resize කරේ paint වලින් පොඩියට පේන්න. ඒකයි ඔය චාටර් වෙලා තියෙන්නේ
Graphics කොහෙද බොල චොරHigh දාලා තියෙන්නේ full res දාලා.කන්ෆිග් දාලාත් නෑ
![]()
ඔය බොලන්ගෙ Avatar එකේ ඉන්න සතා මොකාද .... හුනෙක්ද ???????අම්මපා මේකටනම් හම්බානක සිදෙයි ....

ලොල් කෝටියයි...![]()
![]()
ඔය බොලන්ගෙ Avatar එකේ ඉන්න සතා මොකාද .... හුනෙක්ද ???????අම්මපා මේකටනම් හම්බානක සිදෙයි ....
![]()

තෝ Dragonලව දැකලා නැද්ද හූනු බි@ජො...1. Paint වලින් Resize කරන්න දන්නේ නැද්ද බොල
2. Night Fury (a dragon)![]()
![]()
මේවට නම් අර popeye නාකියාට ගොඩක් රිදෙයි
1. Paint වලින් Resize කරන්න දන්නේ නැද්ද බොල
2. Night Fury (a dragon)![]()
මේවට නම් අර popeye නාකියාට ගොඩක් රිදෙයි

පොඩි එවුන් නේ බොල MS-Paint වලින් වැඩ කොරන්නෙ ..... මේ හුණු බිජ්ජා .... COD 4 වල රූප ගන්නේ ... prt sc ගහලද කොහෙදෝ ....... බිජ්ජාට රිදිලා ...... 

තෝ Dragonලව දැකලා නැද්ද හූනු බි@ජො...
![]()

හපොයි MS-Paint වලින් වැඩ කොරන්න බොලාගේ කොම්පුටරේ P3 ද ....පොඩි එවුන් නේ බොල MS-Paint වලින් වැඩ කොරන්නෙ ..... මේ හුණු බිජ්ජා .... COD 4 වල රූප ගන්නේ ... prt sc ගහලද කොහෙදෝ ....... බිජ්ජාට රිදිලා ......
![]()
ඔව් බං. ඕක ගත්තේ නම් prnt scr වලින් තමා
FRAPS දාන්න බෑ හැමතිස්සේම
How to Train your Dragon බලපන්
PS වලින් කරන්න කම්මැලි හිතුනා බොලඔව් බං. ඕක ගත්තේ නම් prnt scr වලින් තමා
FRAPS දාන්න බෑ හැමතිස්සේම