machan eye awe na ban.... mama eye 5, 6 parak log una server ekata.. okkoma hitiye danna un..... ehema hitiyanam mama kick vote danawa... ubala ithin dannawane mama hack, marty, jugg unata server eke inna denna na kiyala....![]()
ඊයේ 11ට විතර බං හිටියා සෙට් එකක්ම. මගේ එක්ක තව මගේ යාලුවෙකුත් හිටියා Black Ice කියලා 
අපේ හැක් නොකර ගහන සෙට් එක Server II එකේ සෙට් වුනා නම් හරි බං

අපේ හැක් නොකර ගහන සෙට් එක Server II එකේ සෙට් වුනා නම් හරි බං

මුලින්ම ඒකට මොනවා හරි කරලා ඉන්න ඕනේ
ඇඩ්මින්ට පුළුවන් වෙන්න ඕනෙ එහෙම උන්ව අඳුරගන්න... සමහර උන් ප්ලේ කරනව මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. අපිට හිතාගන්නවත් බෑ.. හැබැයි හැක් නෙමෙයි.. එහෙම එකෙක්ව හැක් කියල kick වෙන්නත් පුලුවන්නෙ. ඒක ඉතින් ඇඩ්මින්ගෙ වගකීමක්..







