Boyfriend jumps to his death after girlfriend insists they continue shopping

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කෙල්ලොත් එක්ක ශෝපින්ග් යනවට වඩා හොඳයි පොලිසියට ගලක් ගහල කුඩුවට යන එක.......
     

    aruna47

    Well-known member
  • Mama nam eh huttiwa danawa pahalata.

    30a6vzn.jpg


    bitch please
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    අනේ මෝඩයා, ඔහොම කෙල්ලෙක් මොකටද බං යාලු කරගත්තේ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara girls lata onawata wada freedom dunnama Raja pissu kelinne. Oka thama kiyanne karol karattha badinna epa kiyala.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලංකාවේද ඔයදුක විඳිනා පෙම්වතුන්ගේ ශාතිෂය සංවේගය පල කර සිටිමු.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕකට පනින්න ඕනෙද බං. බඩු ටික වීසි කරලා ගෙදර ගියානං ඉවරනෙ