EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියලා වැඩක් නෑ බන් මට නම් එපා වෙලා ඉන්නේ මෙහෙම මැරෙන්න බෑ බන් රෙද්ද :dull:
    එහෙනං කොහොමද මැරෙන්න ඕනෙ..............:baffled:

    ඔන්න ඔහේ අදිමු බං.............
    ගෙවල් වල කන්න කටවල් තියනව නේ......:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං කොහොමද මැරෙන්න ඕනෙ..............:baffled:

    ඔන්න ඔහේ අදිමු බං.............
    ගෙවල් වල කන්න කටවල් තියනව නේ......:yes::yes:

    කරත්තේ බැඳපු ගොනා වගේ අදිනවා තමා බන් ! :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කරත්තේ බැඳපු ගොනා වගේ අදිනවා තමා බන් ! :baffled:

    umbata wadiya katta kana ekek diha balala hitha hada ganin. kalen kaleta podi break ekak ganin. break ekak kivve trip ekak yana eka nevei. ohe indapan mokuth nokara. padurak bima elagena nidiyapan dawasama. EK, internet, TV pawula, loan oya serama amathaka karala ohe indapan apathaya wage nikan.

    umbata sahenna refresh gathiyak danei.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරත්තේ බැඳපු ගොනා වගේ අදිනවා තමා බන් ! :baffled:

    :oo: වගේ මොකක්ද බං...... :rofl: :P

    අපි බර අදිනවා..... අහක ඉන්න ගොබ්බයෝ ටිකක් අර දියවන්නාවේ සැප ගන්නවා........ :angry:

    :oo: දැක්කද, පාර්ලිමේන්තු දවසට, අර ලොකු ස්ක්‍රීන් එකක් දාලා, ග්‍රවුන්ඩ් එක ලග කතාවල් ටික පෙන්වනවා..... බලන්න බල්ලෙක්වත් නෑ එතන...... අපරාදේ සල්ලි....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: වගේ මොකක්ද බං...... :rofl: :P

    අපි බර අදිනවා..... අහක ඉන්න ගොබ්බයෝ ටිකක් අර දියවන්නාවේ සැප ගන්නවා........ :angry:

    :oo: දැක්කද, පාර්ලිමේන්තු දවසට, අර ලොකු ස්ක්‍රීන් එකක් දාලා, ග්‍රවුන්ඩ් එක ලග කතාවල් ටික පෙන්වනවා..... බලන්න බල්ලෙක්වත් නෑ එතන...... අපරාදේ සල්ලි....... :angry:
    ෆොන්න සුකන්නලා බං..............:angry::angry:
    කතා කොට වැඩක් නැත.................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbata wadiya katta kana ekek diha balala hitha hada ganin. kalen kaleta podi break ekak ganin. break ekak kivve trip ekak yana eka nevei. ohe indapan mokuth nokara. padurak bima elagena nidiyapan dawasama. EK, internet, TV pawula, loan oya serama amathaka karala ohe indapan apathaya wage nikan.

    umbata sahenna refresh gathiyak danei.

    :yes::yes: අම්මපා ඇත්ත !! ඉක්මනටම කරන්න ඕන ! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: වගේ මොකක්ද බං...... :rofl: :P

    අපි බර අදිනවා..... අහක ඉන්න ගොබ්බයෝ ටිකක් අර දියවන්නාවේ සැප ගන්නවා........ :angry:

    :oo: දැක්කද, පාර්ලිමේන්තු දවසට, අර ලොකු ස්ක්‍රීන් එකක් දාලා, ග්‍රවුන්ඩ් එක ලග කතාවල් ටික පෙන්වනවා..... බලන්න බල්ලෙක්වත් නෑ එතන...... අපරාදේ සල්ලි....... :angry:

    ෆොන්න සුකන්නලා බං..............:angry::angry:
    කතා කොට වැඩක් නැත.................

    මට නම් මේ හොරිකඩ දේශපාලනේ අරහං බන් .. ඔය සෙද්ද වල ගැන කථා නොකර ඉමු ! :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆා හොඳ ගණන් කකුල් දෙක නෑ වගේ :dull:

    1454560_786606004690231_872357643_n.jpg

    කකුල් දෙක නෑ වගේ කිව්වේ කරත්තේ ඇදගෙන ගිහින් ද..........? :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    umbata wadiya katta kana ekek diha balala hitha hada ganin. kalen kaleta podi break ekak ganin. break ekak kivve trip ekak yana eka nevei. ohe indapan mokuth nokara. padurak bima elagena nidiyapan dawasama. EK, internet, TV pawula, loan oya serama amathaka karala ohe indapan apathaya wage nikan.

    umbata sahenna refresh gathiyak danei.
    ඔව් බන් , එකනම් ඇත්ත .... ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවක , ඇදුම් නැතිව ගේ ඇතුලේ ඇවිද ඇවිද , පය ගානක් කිසි බරක් නැතිව හිටියා , ෆට්ට ආතල් :P:P
     
    kingdewi

    Well-known member
  • ඔව් බන් , එකනම් ඇත්ත .... ඉස්සර ගෙදර කවුරුත් නැති වෙලාවක , ඇදුම් නැතිව ගේ ඇතුලේ ඇවිද ඇවිද , පය ගානක් කිසි බරක් නැතිව හිටියා , ෆට්ට ආතල් :P:P

    උඹට දැන් වැඩිය එලිය පහළියට යන්න නොදෙන හේතුව හිතාගත්තකි :P:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown:

    Meh oi feb yamanko arahe... mama yanna inne :cool:
    තාම බන් සෙට්ල් නැහැනේ......ලොක්ක නෙක්ස්ට් යෙයර් ඉස්කුල් නෙහ්හ් , මාස ගානක් පස්සේ යන්න වෙනවා.....බන් , මම අද සිරාවටම ට්‍රයි කළා , මාස හයක් නොපෙ හරි දාලා ගෙදර ඉන්න , එහෙම ඉන්න බැලූ බන් , රට යනවා නම් විතරයිලු පුළුවන් ,
    ඉන්නවා නම මෙඩිකල් කන්දෙම් කරලා ඉන්න වනවාලු , මිනියා කිව්වා එක ඔප්ෂන් එකයිලු තියෙන්නේ , එක්ස්රේ එකක් අරන් , ටි බි කාරයෙක්ගේ එකකට මාරු කරලා ....මෙඩිකල් ඉල්ලමු ලු :shocked::shocked::shocked:
     
    kingdewi

    Well-known member
  • තාම බන් සෙට්ල් නැහැනේ......ලොක්ක නෙක්ස්ට් යෙයර් ඉස්කුල් නෙහ්හ් , මාස ගානක් පස්සේ යන්න වෙනවා.....බන් , මම අද සිරාවටම ට්‍රයි කළා , මාස හයක් නොපෙ හරි දාලා ගෙදර ඉන්න , එහෙම ඉන්න බැලූ බන් , රට යනවා නම් විතරයිලු පුළුවන් ,
    ඉන්නවා නම මෙඩිකල් කන්දෙම් කරලා ඉන්න වනවාලු , මිනියා කිව්වා එක ඔප්ෂන් එකයිලු තියෙන්නේ , එක්ස්රේ එකක් අරන් , ටි බි කාරයෙක්ගේ එකකට මාරු කරලා ....මෙඩිකල් ඉල්ලමු ලු :shocked::shocked::shocked:

    මේක හිතන තරම් ලේසි නැහැ මචන් ..chest clinic එකේ උඹ රෙජිස්ටර් වෙන්න ඕන .එතන ඉන්න DTCO ඩොකා ඇතුළු මෙඩිකල් බෝඩ් එකක නිර්දේශය මත තමයි උඹට leave දෙන්නේ :yes::yes:
     
    Status
    Not open for further replies.