මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි කොමෙන්ට් කරලා තියෙන අයටයි ගොඩක් පින් මේ වගේ කතිකාවතක් ඇරඹුවට. මම දැනගෙන හිටියේ නැති සෑහෙන්න දේවල් ඉගෙනගත්තා.... 


මචන් ඕකේ තියෙන full article එකේ වැඩකරන link එකක් දෙන්නකෝ![]()
බොහෝම ස්තූතියි මචෝlink eke awlak newei ... site eka offline ...
archive eken denata balanna
https://web.archive.org/web/20130811070759/http://sinhalabuddhist.com/2012/01/punarbhavaya/
mokak ..
ඒ කළුතර දේශනා කියන පොත මොකක්ද මචන්? මම අහල නෑ ඒක ගැනඔබ නිවැරදියි සහෝ ,අපේ මිනිස්සු භව කියන පදයට භවය කියන වැරදි වචනේ දාගත්ත නිසා තමා මේ ඔක්කොම වැරදි
භව උදුරා දැමු කෙනා තමා බුද්ධ
පුනුරුප්පත්තිය කියන දේ සත්‍ය නම් අපි උපදින හැම ජාති වලදී එකම විදියේ ශරීරයක් ,පෙනුමක් ,එකම කුලයකට ඉපදෙන්න ඕනේ
අපි සියළුදෙනා භව නැවත්වීමට උත්සහ කර යුතුයි
බුදුන් වහන්සේ බුදු වීමට මොහතකට පෙර තණ්හා ,රති ,රඟ යන මාර දූවරුන් විදියට මේ රාග,ද්වේශ ,මෝහ යන භව නැති කරපු බව සදහන් උනත් පස්සේ එය වැරදි විදියට පරිවර්තනය වෙලා තියෙනවා
පුළුවන් නම් කවුරුහරි 1902-1910 වගේ අතර කාලේදී ලියනලද පොතක් වන කළුතර ධර්ම දේශනා කියන පොත හොයා ගන්න ,නිවැරදි බුදු ධර්මය ඒ ධර්ම දේශනාවලත් අඩංගුයි
සිදුහත් කුමරු නෙළුම් මල් හතක් උඩ වැඩිය ඒවා වගේ සමහර කරුණු පස්සේ කාලේ ලියපු පොත් වල අඩංගු වෙච්ච දේවල් ;ඒවා සහිත්යලංකාර; ,සද්ධර්ම රත්නාවලිය ,පුජාවලිය වගේ පොතුත් නිවැරදි බුදු දහම නැතුව බුද්ධාගම පෝෂණය කිරීමට වෙහෙසී ඇති බව පැහැදිලියි
මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි කොමෙන්ට් කරලා තියෙන අයටයි ගොඩක් පින් මේ වගේ කතිකාවතක් ඇරඹුවට. මම දැනගෙන හිටියේ නැති සෑහෙන්න දේවල් ඉගෙනගත්තා....![]()