May 19, 2013
1,864
81
0
1450332_594952120572114_1499523402_n.jpg
 
  • Like
Reactions: Lansalaral

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ලෝකයෙ සියළු දෙවල් මායාවල්,අපට උපරිම මානයන් 3 යි දර්ශනය වෙන්නෙ එත් මානයන් 11 හක් පමණ තිබෙන ඔබ දන්නවාද ? අපට පෙන්නෙ ඇත්තම නෙමෙයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මායා මායා මායා.........
    කෝ සැපතා මේ සංසාරේ
    දුක කෙළවර වෙයි නිර්වාණේ
    දුක කෙළවර වෙයි නිර්වාණේ
     
    May 19, 2013
    1,864
    81
    0
    ලෝකයෙ සියළු දෙවල් මායාවල්,අපට උපරිම මානයන් 3 යි දර්ශනය වෙන්නෙ එත් මානයන් 11 හක් පමණ තිබෙන ඔබ දන්නවාද ? අපට පෙන්නෙ ඇත්තම නෙමෙයි.

    මොන වගේ මානයන් ගැනද ඔයා කියන්නේ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    රජ්ජුරුවෝ;16008802 said:
    මොන වගේ මානයන් ගැනද ඔයා කියන්නේ?

    Visible Dimensions ගැන අපට පෙන්නෙ 3D විතරයි,එතනින් එහාට පෙන්නෙ නැ.
     
    May 19, 2013
    1,864
    81
    0
    Visible Dimensions ගැන අපට පෙන්නෙ 3D විතරයි,එතනින් එහාට පෙන්නෙ නැ.

    එතකොට මොනාද ඔයා කිව්ව මාන 11? ගණිතයේදී නං මාන n ප්‍රමාණයක් පැවතිය හැකියි කියලා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඉගැන්නෙනවා. n කියන්නේ එතන ඕනෙම ප්‍රමාණයක්. අනන්තයක් වෙන්නත් පුළුවන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    රජ්ජුරුවෝ;16008827 said:
    එතකොට මොනාද ඔයා කිව්ව මාන 11? ගණිතයේදී නං මාන n ප්‍රමාණයක් පැවතිය හැකියි කියලා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඉගැන්නෙනවා. n කියන්නේ එතන ඕනෙම ප්‍රමාණයක්. අනන්තයක් වෙන්නත් පුළුවන්.

    භෞතික විද්‍යවෙදි අප ඉගන ගන්නෙ මාන හතරක් තියන කතාව නේ,නමුත් ඉට එහා ගිහින් තව විවිධ කල්පිත අනුව ඔය ගනන වෙනස් වෙනවා,නමුත් M නැමති කල්පිතයට අනුව ඔය මාන සංඛයාව 11 හයි,තව කල්පිත තිබෙනවා ඔය සංඛාය අපිරිමිතයි කියන.:yes: