ලෝකයෙ සියළු දෙවල් මායාවල්,අපට උපරිම මානයන් 3 යි දර්ශනය වෙන්නෙ එත් මානයන් 11 හක් පමණ තිබෙන ඔබ දන්නවාද ? අපට පෙන්නෙ ඇත්තම නෙමෙයි.
රජ්ජුරුවෝ;16008802 said:මොන වගේ මානයන් ගැනද ඔයා කියන්නේ?
Visible Dimensions ගැන අපට පෙන්නෙ 3D විතරයි,එතනින් එහාට පෙන්නෙ නැ.
රජ්ජුරුවෝ;16008827 said:එතකොට මොනාද ඔයා කිව්ව මාන 11? ගණිතයේදී නං මාන n ප්‍රමාණයක් පැවතිය හැකියි කියලා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඉගැන්නෙනවා. n කියන්නේ එතන ඕනෙම ප්‍රමාණයක්. අනන්තයක් වෙන්නත් පුළුවන්.

ekama colour eka newenepahala thiyenne tikak light grey colour ekak
![]()