ane mata udaw karapala

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,402
    6,614
    113
    Gedara
    ubata wela thiyena scn ekamai machoo matat wela thiyenne..mage kella tikak duppath machan..eth raththaran wage watina kellak..mage afr ekata godak kal macha..ape gedarin kokka danawa mata..matat hithaganna baruwa machan inne... mata degolloma one.. mamath ube thaththwema hinda ube situation eka hodata therenawa :yes::yes::yes::yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    පලවෙනි දේ මෙතන සමහර උදවිය කියනව වගේ ගෙවල් දොරවල් පෙන්නලා, යාන වාහන පෙන්නලා සල්ලි පෙන්නලා කෙල්ලොන්ව කසාද බඳින්න එපා. එහෙම වුනොත් පස්සෙ අලි අමාරුවක වැටෙන්නෙ. කොල්ලෙක් වුනාම ඔයිට වැඩිය ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන බන්. උඹලා දෙන්න කැමතිනම් උගත්නම් දෙන්නටත් රස්සාවල් කරන්න පුලුවන්නම් ආයෙ වෙන මොනවද ඕන. ඔලුවෙන් හිතලා කැමති තීරනයක් ගනින්. හැබැයි ඔතනදි තමන් අකමැති තීර්න ගන්න එපා. එහෙම වුනොත් මෙතන ඉන්න සමහර උන්ට වගේ උඹටත් ජීවිත කාලෙම විඳව විඳව අනිත් උන් දිහා බලාගෙන හූල්ලන්න වෙයි. බඳිනවනම් බඳින්න හොඳම කාලෙ උඹ ඉන්නෙ. හැබැයි දැන්ම ලමයි හදන්නනම් එපා.

    උඹට මෙච්චර දෙයක් කරන්න බැරිනම් අඩුගානෙ උඹ ටිකක් වෙනස් වෙයන්. ගෙවල් වල අයට දැනෙන්නම.

    අනිත් එක මචන් වෙන අයට තමුන්ගෙ ජීවිතෙ පාලනය කරන්න දෙන්න එපා. උඹ තීරන ගනින්, හරි ගියත් වැරදුනත් ඒවා උඹේ තීරන. ඒකයි වටින්නෙ.:cool:


    salli kara polawey paya gahala ina bari matawath contro nathi kellk badinawata wada hodai, gagey panala marenawa. eka thama bung magey ammatai thathatai hodata salakanna puluwa, mata adarey kellek badina thama meh dagalanee. samahara awasthawala demwpiyo ewa kalpana karanee na bung ekai mata duka :( balamuko mama atha arinee na bung :) kellath math ekama inawa.. a gana sathutui :yes: thnx muchan :yes::love:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    ubata wela thiyena scn ekamai machoo matat wela thiyenne..mage kella tikak duppath machan..eth raththaran wage watina kellak..mage afr ekata godak kal macha..ape gedarin kokka danawa mata..matat hithaganna baruwa machan inne... mata degolloma one.. mamath ube thaththwema hinda ube situation eka hodata therenawa :yes::yes::yes::yes:

    sorry to hear about that brother :( meh dan lankawey minisu balanee ganungen jeewath wena neh :angry: :( atha arina epa bung.. ala gena indala wadey goda da gamu :D good luck sahodaraya :D
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Iwasapan horen affair eka geniapan...shape eke 26 28 wage wenakota hoda thanakata awilla...gedara kiyala marry karapan...ethakota uba hoda thathweka innawa dakkama oya ammala wirudda wenne ne...good luck...

    meka tama karanna tiyenne mokada ubata tama 24ine