එහෙම කරන්න බැනේ බන්.. ගොඩක් ඩොන්ගල් ගහලා යූස් කරන අයට කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ රීකනෙක්ට් කරපුවහම අලුත් IP එකක් එනවා

ehema karanna puluwan siddiyak haveඑහෙම කරන්න බැනේ බන්.. ගොඩක් ඩොන්ගල් ගහලා යූස් කරන අයට කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ රීකනෙක්ට් කරපුවහම අලුත් IP එකක් එනවා

ape un amma thaththage id dalath hadaiReg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak![]()

NIC වැඩේ නම් කොහොමත් හරියන්නෙ නෑ.
ම්ම් අපි ශ්රමදානයක් දාමු.
හැමෝටම පොදු සමා කාලයක් දීලා කියමු ඔරිජිනල් accounts ටික verify කරන්න කියල.
මම හිතන්නෙ එහෙම උනොත් GT ට පුලුවන් වෙයි Session එකයි IP එකයි දෙකම අරන් මොකක් හරි ජිල්මාට් එකක් දාගන්න.
ඊටපස්සෙ විශ්වාසවන්ත මොඩ්ලා ටිකක් දම්මලා ඉතුරු ටික ban කරලා දාමු. ඔරිජිනල් එකක් බෑන් උනත් පස්සෙ Request එකක් දාලා හදාගන්න පුලුවන් නෙ. 
මේවා ඔක්කොම GT ට විතරක් තනියම කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
මොඩ්ලාට බැහැලා වැඩ කරන්න වෙයි.
අනිත් අයටත් පුලුවන් විදිහට උදව් කරන්න වෙනවා. ඕනි නම් ෆේක් එකක් බෑන් කරන්න Vote කරන්න System එකක් හදන්න පුලුවන් නේද.
උදාහරනයක් විදිහට Votes 500ට වඩා ආවොත් බෑන් වෙන විදිහට.
අනේ මන්දා කරන්න පුලුවන්ද බැරිද දන්නෙ නෑ. නිකන් කට කහනවට වගේ මේ ටික කිව්වෙ.

Reg weddi NIC eka B'day wage details aragena NIC eka primary key karala validation dunna nam hari ne digits 9 connection 1k thiyenawane.....ethakota fake ID hadana ewunta lesi wenne na wade.....meka mata nikan hithicha idea ekak![]()