අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ එකක්වත් ෆේමස් එවා නෙමෙයි except full metal alchemist ලොක්ක එකේ රේටින් බලලා හොඳ එකක් බලපන්:rolleyes:

    http://myanimelist.net/topanime.php

    rating site එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනව මචන්. හරි ratings බලාගන්න ඔනෙනනම් episode online stream කරන popular site එකකින් ratings බලන්න.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    පට්ට මචං!! anime ගැන ගොඩක් දේවල් දැන ගත්තා!! TFS!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :shocked: මේ මොකද්ද බන් මේ?:confused:
    ඇයි බලන්නේ කියල හිතාගන්න බැරි උනාට බලන එක නවත්තගන්න බෑ.:baffled::rofl::rofl:

    Anime හදන්න ලේසි විදියක් ඔය. MMD කියන්නේ Miku Miku Dance වලටයි. උබට Anime එකක් හදන්න ඕනේ නම් MMD Software එකක් Download කරලා Models Animate කරවන්න පුලුවන් නැත්නම් Internet එකේ තියෙන Motions එකක් දාලා තමන්ට කැමති Animate එකක් වෙනකම් ඒක Modify කරගන්න පුලුවන්. ඊට පස්සේ මේකට Audio එකක් අමුනලා Record කරගත්තම මේ විදියට හදන්න පුලුවන්.

    ඕනේ නම් මේකෙන් බාන්න
    http://www.geocities.jp/higuchuu4/index_e.htm
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Anime හදන්න ලේසි විදියක් ඔය. MMD කියන්නේ Miku Miku Dance වලටයි. උබට Anime එකක් හදන්න ඕනේ නම් MMD Software එකක් Download කරලා Models Animate කරවන්න පුලුවන් නැත්නම් Internet එකේ තියෙන Motions එකක් දාලා තමන්ට කැමති Animate එකක් වෙනකම් ඒක Modify කරගන්න පුලුවන්. ඊට පස්සේ මේකට Audio එකක් අමුනලා Record කරගත්තම මේ විදියට හදන්න පුලුවන්.

    ඕනේ නම් මේකෙන් බාන්න
    http://www.geocities.jp/higuchuu4/index_e.htm

    ela:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    http://www.youtube.com/watch?v=HE1sJfLkVjk
    http://www.youtube.com/watch?v=p3NgTXhSOEA
    http://www.youtube.com/watch?v=x3htEk7WusI

    තව ඕනේ තරම් තියෙනවා. ඕනේ නම් MMD Dance කියලා Search කරන්න.

    Anime/Manga කියන්නේ මේ වගේ එක Thread එකකින් කියලා ඉවර කරන්න බැරි දෙයක්. මම හැමදාම වගේ අළුත් Subgen, category හෝ මොකක් හරි හොයාගන්නවා. :P