කිඹුලා උබට මොනවද ඔනා... !!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කිඹුලා උබට මොනවද ඔනා... !!!!

අදයි ඔන්ලයින් ආවේ කාලෙකින්.. වැඩ ටිකක් තිබුනා.. කිඹුලා විසිටර් මැසේජ් එකක් දාලා තිබුනා.. ඉතින් පෙරුමාල් ත්‍රේඩ් එකක් දැම්මා

IwA5Te.jpg
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ආපහු මේ පැත්තෙ එන්නේ නෑ කියලා නේද ගියේ එදා?ඒවා වැඩක් නෑ.මටත් ප්‍රශ්නයක් තියේ.පී එම් එකක් දාන්න හැදුවෙ.:dull:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි ආපහු මේ පැත්තෙ එන්නේ නෑ කියලා නේද ගියේ එදා?ඒවා වැඩක් නෑ.මටත් ප්‍රශ්නයක් තියේ.පී එම් එකක් දාන්න හැදුවෙ.:dull:
PM එපා.. කියන දෙයක් මෙතන කියන්න..
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනාද බං කිරියටම ඈහෙන්න.... උඹත් විසිටර් මැසේජ් එකක් දාලා අහපන්කෝ මොකක්ද කෙරන්න ඕනා කියලා...... :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Thread දැම්මේ රටටම Announce කරන්නද? ඌ උබට Visitor Message එකක් දැම්මා නම් උබත් ඌට එකම දාපන් Private එකේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනාද බං කිරියටම ඈහෙන්න.... උඹත් විසිටර් මැසේජ් එකක් දාලා අහපන්කෝ මොකක්ද කෙරන්න ඕනා කියලා...... :yes:

    Thread දැම්මේ රටටම Announce කරන්නද? ඌ උබට Visitor Message එකක් දැම්මා නම් උබත් ඌට එකම දාපන් Private එකේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනාද බං කිරියටම ඈහෙන්න.... උඹත් විසිටර් මැසේජ් එකක් දාලා අහපන්කෝ මොකක්ද කෙරන්න ඕනා කියලා...... :yes:

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනාද බං කිරියටම ඈහෙන්න.... උඹත් විසිටර් මැසේජ් එකක් දාලා අහපන්කෝ මොකක්ද කෙරන්න ඕනා කියලා...... :yes:

    Thread දැම්මේ රටටම Announce කරන්නද? ඌ උබට Visitor Message එකක් දැම්මා නම් උබත් ඌට එකම දාපන් Private එකේ.
    එව්වා දාන්න දන්නේ නැ බන්. අනික එලිපිට කතා කරන එකට මම කැමතියි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැදපු ගැනූ එක්ක මොන රහස් කතාද? ඔවට මම ආසා නැ..

    ඉතින් රහස් කතා වුනාට මොකෝ අනේ.ඊට පස්සේ ඔයා ත්‍රෙඩ් එකක් දානවනේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා දාන්න දන්නේ නැ බන්. අනික එලිපිට කතා කරන එකට මම කැමතියි..

    :oo: ඉතින් එහෙනම් මේ ආයේ එන්නේ නෑ කියලා ආපු එක ගැන කතා කරමුකෝ....... :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1586329

    මම අද විතරයි එලකිරි එන්නේ, හැමොම මට කුනු හර්පෙන් බැන්නා හැමදාම, ඒත් මට රිදුනේ නැ.. ඒත් අද දත් කිඹුලා කියන කෙනා කිව්ව දෙයක් නිසා හිතට වැදුනා.. එයා කුනු හර්පෙන් කිව්ව දෙය නෙමේ වීම තමා හිත රිදෙන්න ලොකුම හෙතුව.. කුනු හර්පෙන් කිව්වනම් හිනා වෙලා නිකන් ඉන්න තිබුනා, ඒත් එයා, කිව්වේ සින්හලෙන්, මම පුස්සක් කියලා.. ඒක ගැන මම ටිකක් කල්පනා කලා.. ඒ කිව්වේ ඇත්ත, මම මේ එලකිරියේ පොස්ට් දැමීමෙන් කිසි පලක් නැ.. මගේ ඇත්ත නම ගම කියලා වැඩකුත් නැ.. මම ආයේ එන්නෙත් නැ.. දත් කිඹුලා උබ මිනිහෙක්ව වෙනස් කලා, උබට ඒ පින ලැබේවි...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර සක්කිලි ps වෙළෙන්දා දැක්කද බන්
    ඌට හොට බිම ඇනෙන්නම කියලා තියෙන්නේ.. ඌ දැන් කාර් එකක් විකුනගෙන බල්ලෙක් ගහගෙන පාඩුවේ ඉන්නවා.. ගැන්සිය ඌව දාලා ගිහින්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :oo: ඉතින් එහෙනම් මේ ආයේ එන්නේ නෑ කියලා ආපු එක ගැන කතා කරමුකෝ....... :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1586329
    ඊට පස්සෙ ත්‍රේඩ් එකත් කියවලා එන්න.. ප්ලීස්.. අයි බෙග් යු, ඩොන්'ට් බි අනදර් ඉවොක් ඔව්නර්..