ඔය කතාවේ මෙහෙම දෙයකුත් තියෙනවා මචං.
කලා ඉවත් කරලා shopping mall එකක් වෙනස් මැ විදියට හදන එක නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් ඒ ගොඩනැගිල්ල පරණ වැඩි. ඒ නිසා පැරණි මුහුණත සහ හැඩතල ඒ විදියටම යොදාගෙන නවීන පහසුකම් සහිතව එය නැවත ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම නම් කලොත් ඉතා වටිනවා.
තවත් දෙයක්. දැනට මේකේ තියන්නේ තට්ටු දෙකයි.
ඉතින් එච්චර ලොකු ප්‍රදේශයක තට්ටු දෙකක් පමණක් සහිත වෙළඳපොළක් තිබීම එක අතකින් ඉඩකඩ අපතේ යාමක්.
ඒ නිසා මම නම් කියන්නේ. KCC, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, BOC building එක වැඩි මහනුවර යුගයේ ලක්ෂණ සහිතව නැවත ගොඩනැංවීම හොඳයි කියලයි මම කියන්නේ. මොකද නැත්නම් ඉස්සර ඕක නිකන්ම නිකන් අපිරිසිදු වෙළඳපොළක් පමණක් වේවි.
මාකට් එක පටන් අරන් තියෙන්නේ 1950 , ඕකට මහා ලොකු අතීතයක් නැහැ.
කොහොමත් kandyan architecture තමයි නුවර හැම එකකටම දාන්නේ , kcc, boc හැම එකම එහෙමනේ හැදුවේ.
මේ මාකට් එක කුණු ගොඩක්, උදේට පට්ට ගදයි කුණු මාළු , එළවලු විසිකරලා.
මේ මාකට් එකයි, බෝගම්බර බන්ධනාගරෙයි , ගුඩ්ෂෙඩ් එකයි අයින් කරලා නුවර clean කරොත් හොදයි.
හොද බස් ස්ටෑන්ඩ් එකකුත් ඕනේ , ගුඩ්ෂෙඩ් එක කියන්නෙත් කහල ගොඩක්.

ඔක කඩලා දැන් අපේ අය කොරයි...පැටියා;16017434 said:Agreed
ආසයි නුවර ලස්සනට ක්ලීන් එකට තියනවනං.
මාකට් එකයි ගුඩ්ෂෙඩ් එකයි අවුල්. හිරගෙදර ඉඩ අපරාදෙ![]()
ඔක කඩන්නෙ නැතුව නුවර ලස්සන කරන්න පුළුවන් පැටියෝ,ඔක කඩනවාට බොහොම අය විරුද්ධයි.

පැටියා;16017496 said:කවුරු විරුද්ධ වුනත් කරන්න දෙයක් නෑ.
ඔය කසල ගොඩවල් අයින් කරන්න ඕනෙ ටවුන් එකෙන්![]()

හරි එ ඔයාගේ මතේ නේ,ඔක ඔට්‍ටුයි අයින් කරන්න බැ,අයින් කරන්න කට්ටිය දෙන්නෙත් නැ.ඔය ගොඩනැගිල්ලෙ වටිනාකම දන්නෙ දන්නෝ විතරයි,මිට අවුරුදු කිහිපයකට කලින් ජෙෆ්රි බාව හැදුව ගොඩනැගිල්ලක් කොළඔ කැඩුවා,එකටත් බොහොම අය විරුද්ධ උනා,ජෙෆ්රි වගේ තමා ශ්ර්ලිත්,මෙවා අනාගත පරපුරට බලාගන්න තියන්න ඔන කියන මතේ තමා මම නම් ඉන්නෙ,ඔක කතා කරන්න ඔන ගෘහනිර්මාණ ශිල්පය ගැන යමක් කමක් දන්න මිනිස්සුත් එක්ක තමා,නැත්තන් මේ කුණු ගොඩ පෙන්න බැ කියලා කැගහන අයත් එක්ක නෙමෙයි.![]()

ඔහොම හණමිටි අදහස් තියං බෑ.
මාකට් එක පටන් අරන් තියෙන්නේ 1950 , ඕකට මහා ලොකු අතීතයක් නැහැ.
කොහොමත් kandyan architecture තමයි නුවර හැම එකකටම දාන්නේ , kcc, boc හැම එකම එහෙමනේ හැදුවේ.
මේ මාකට් එක කුණු ගොඩක්, උදේට පට්ට ගදයි කුණු මාළු , එළවලු විසිකරලා.
මේ මාකට් එකයි, බෝගම්බර බන්ධනාගරෙයි , ගුඩ්ෂෙඩ් එකයි අයින් කරලා නුවර clean කරොත් හොදයි.
හොද බස් ස්ටෑන්ඩ් එකකුත් ඕනේ , ගුඩ්ෂෙඩ් එක කියන්නෙත් කහල ගොඩක්.
මහා ලොකු අතිතයක් නැති උනාට මෙක යම් වටිනාකම් තියන ගොඩනැගිල්ලක්,මම පෞද්ගලිකව නම් මෙක කඩනවාට බොහොම විරුද්ධයි මෙක ඇත්තටම Historical නෙමෙයි Historic Building එකක්ඔක කඩලා දැන් අපේ අය කොරයි...

පැටියා;16017586 said:ලොලේ ලොල්. නුවර දියුණු වෙන එකට වල කපන්න එපා බං තොපෙ දරුවන්ටත් හෙණ ගහයි
ඔහොම හණමිටි අදහස් තියං බෑ.
රටක් දියුණු වෙන්න ඕනෙ හැමදාම ඔය අතීතෙ කබල් ගගා ඉඳං බෑ.
අපි විරුද්ධ වෙමු ඇත්තටම පෞරාණික වටිනාතකමක් තියන දෙයක් කඩන්න ආවොත්.
ඔය මාකට් එක කියන්නෙ දහජරා ගොඩක්.![]()
ජාතික උරුමයක් සුරැකිමේ සංවිධානයත් මෙකට බොහොම විරුද්ධව දැනට කටයුතු කරනවා,දැනට නඩුවක් මේ ගැන යනවා කියලයි ආරංචිය.
මම නුවර දියුණු වෙනවාට හරස් කපන්නෙ නැ සහෝ,එත් මෙක යම් වටිනාකමක් තියන ගොඩනැගිල්ලක් (අදට වඩා මෙකේ වටිනාකම තියෙන්නෙ අනාගතයට) එක ඔයාලට එතරම් දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්,එ ඔයාලට මේ සම්බන්ධව ලොකු අදහසක් නැති නිසා,මටත් ලොකු අදහසක් නැ එත් මම නිතරම ගනු දෙනු කරන්නෙ ඉතිහාසයත් එක්ක නිසා මට මෙවාගේ තියන වටිනාකම දැනෙනවා,තරහා වෙන්න එපා සහෝ ඔයාලට මෙවා නොතෙරෙන එක ගැන මම පුදුම වෙන්නෙ නැ.![]()
ජාතික උරුමයක් සුරැකිමේ සංවිධානයත් මෙකට බොහොම විරුද්ධව දැනට කටයුතු කරනවා,දැනට නඩුවක් මේ ගැන යනවා කියලයි ආරංචිය.

අනේ මන්ද බන් ,
ඔකේ ඇති ලස්සනක් නම් මට නැහැ. පෞරාණික බවකුත් නැහැ.
තනිකර කහල ගොඩක්. ගන්දස්තාරේ බැහැ.
අනික දැන් ඉස්සර වගේ මිනිස්සු ඕකට යන්නෙත් නැහැ,
ස්ටේෂන් එකේ ඉදන් clock tower එක පැත්තට තියන කඩ පෙලියත් අයින් කරන්න යන්නේ.
ඒ කඩවල කට්ටියට තමයි දැන් ටෙලිකොම් එක ලග බිල්ඩින් එක හදන්නේ. (මන් දන්න විදියට)
clock tower එක ලග අලුතෙන් බස් ස්ටෑන්ඩ් එකකුත් හදනවා.
මාකට් එක ඉස්සරහ අලුත් tunnel එකකුත් open කරා
නුවර මාලිගාව , වැව රවුම , දළදා විදිය පැත්ත පට්ට ලස්සනයි.
එත් clock tower එකෙන් එහාට මෙලෝම රහක් නෑ.
කිසිම ප්ලෑන් එකකට නෙවේ ඒ පැත්ත තියෙන්නේ.
cleanliness බින්දුවයි. දැන් තමා ටික ටික හැදිගන එන්නේ.
ඕව කරනවට විරුද්ද උනොත් හැමදාම කුනුගොඩේ තමයි බන්.
හම්බන්තොට, කොලබ හදනවා කිය කිය හුල්ලන්න තමා වෙන්නේ නුවර උන්ට