Government Plans to Demolish the Historical Central Market Kandy

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    picture.php
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය කතාවේ මෙහෙම දෙයකුත් තියෙනවා මචං.
    කලා ඉවත් කරලා shopping mall එකක් වෙනස් මැ විදියට හදන එක නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් ඒ ගොඩනැගිල්ල පරණ වැඩි. ඒ නිසා පැරණි මුහුණත සහ හැඩතල ඒ විදියටම යොදාගෙන නවීන පහසුකම් සහිතව එය නැවත ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම නම් කලොත් ඉතා වටිනවා.

    තවත් දෙයක්. දැනට මේකේ තියන්නේ තට්ටු දෙකයි.
    ඉතින් එච්චර ලොකු ප්‍රදේශයක තට්ටු දෙකක් පමණක් සහිත වෙළඳපොළක් තිබීම එක අතකින් ඉඩකඩ අපතේ යාමක්.

    ඒ නිසා මම නම් කියන්නේ. KCC, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, BOC building එක වැඩි මහනුවර යුගයේ ලක්ෂණ සහිතව නැවත ගොඩනැංවීම හොඳයි කියලයි මම කියන්නේ. මොකද නැත්නම් ඉස්ස‍ර ඕක නිකන්ම නිකන් අපිරිසිදු වෙළඳපොළක් පමණක් වේවි.
     
    මොන පරණද සහෝ ඔක 1959 නේ හැදුවේ.ඉඩ පාඩුවේ අඩුවක් මම ලෝකුවට දකින්නෙත් නැ,අනිත් එක ඔය ගොඩනැගිලි ලෝක උරුම නගරයක තියන නිසා ඔන ඔන හැටියට වෙනස් කරන්නත් බැ,කරන්න තියෙන්නෙ හොඳ ප්‍රතිසංස්කරණයක් දාන එක විතරයි,ඔක කැඩුවොත් නම් කවදාවත් අයෙත් ඔය තාලෙට ඔක හදන්නෙ නැ,අනික ඔක කඩලා ඔකෙන් හොඳ කුට්ටියක් ගහගන හොඳම කැලි හෙංච්චයින්ට දෙන්න තමා ඔය අර අදින්නෙ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මාකට් එක පටන් අරන් තියෙන්නේ 1950 , ඕකට මහා ලොකු අතීතයක් නැහැ.
    කොහොමත් kandyan architecture තමයි නුවර හැම එකකටම දාන්නේ , kcc, boc හැම එකම එහෙමනේ හැදුවේ.
    මේ මාකට් එක කුණු ගොඩක්, උදේට පට්ට ගදයි කුණු මාළු , එළවලු විසිකරලා.
    මේ මාකට් එකයි, බෝගම්බර බන්ධනාගරෙයි , ගුඩ්ෂෙඩ් එකයි අයින් කරලා නුවර clean කරොත් හොදයි.
    හොද බස් ස්ටෑන්ඩ් එකකුත් ඕනේ , ගුඩ්ෂෙඩ් එක කියන්නෙත් කහල ගොඩක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Agreed :P
    ආසයි නුවර ලස්සනට ක්ලීන් එකට තියනවනං.
    මාකට් එකයි ගුඩ්ෂෙඩ් එකයි අවුල්. හිරගෙදර ඉඩ අපරාදෙ‍ :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මාකට් එක පටන් අරන් තියෙන්නේ 1950 , ඕකට මහා ලොකු අතීතයක් නැහැ.
    කොහොමත් kandyan architecture තමයි නුවර හැම එකකටම දාන්නේ , kcc, boc හැම එකම එහෙමනේ හැදුවේ.
    මේ මාකට් එක කුණු ගොඩක්, උදේට පට්ට ගදයි කුණු මාළු , එළවලු විසිකරලා.
    මේ මාකට් එකයි, බෝගම්බර බන්ධනාගරෙයි , ගුඩ්ෂෙඩ් එකයි අයින් කරලා නුවර clean කරොත් හොදයි.
    හොද බස් ස්ටෑන්ඩ් එකකුත් ඕනේ , ගුඩ්ෂෙඩ් එක කියන්නෙත් කහල ගොඩක්.

    මහා ලොකු අතිතයක් නැති උනාට මෙක යම් වටිනාකම් තියන ගොඩනැගිල්ලක්,මම පෞද්ගලිකව නම් මෙක කඩනවාට බොහොම විරුද්ධයි මෙක ඇත්තටම Historical නෙමෙයි Historic Building එකක් :yes: ඔක කඩලා දැන් අපේ අය කොරයි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පැටියා;16017434 said:
    Agreed :P
    ආසයි නුවර ලස්සනට ක්ලීන් එකට තියනවනං.
    මාකට් එකයි ගුඩ්ෂෙඩ් එකයි අවුල්. හිරගෙදර ඉඩ අපරාදෙ‍ :yes:

    ඔක කඩන්නෙ නැතුව නුවර ලස්සන කරන්න පුළුවන් පැටියෝ,ඔක කඩනවාට බොහොම අය විරුද්ධයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔක කඩන්නෙ නැතුව නුවර ලස්සන කරන්න පුළුවන් පැටියෝ,ඔක කඩනවාට බොහොම අය විරුද්ධයි.

    කවුරු විරුද්ධ වුනත් කරන්න දෙයක් නෑ.
    ඔය කසල ගොඩවල් අයින් කරන්න ඕනෙ ටවුන් එකෙන් :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පැටියා;16017496 said:
    කවුරු විරුද්ධ වුනත් කරන්න දෙයක් නෑ.
    ඔය කසල ගොඩවල් අයින් කරන්න ඕනෙ ටවුන් එකෙන් :yes:

    හරි එ ඔයාගේ මතේ නේ,ඔක ඔට්‍ටුයි අයින් කරන්න බැ,අයින් කරන්න කට්ටිය දෙන්නෙත් නැ.ඔය ගොඩනැගිල්ලෙ වටිනාකම දන්නෙ දන්නෝ විතරයි,මිට අවුරුදු කිහිපයකට කලින් ජෙෆ්රි බාව හැදුව ගොඩනැගිල්ලක් කොළඔ කැඩුවා,එකටත් බොහොම අය විරුද්ධ උනා,ජෙෆ්රි වගේ තමා ශ්ර්ලිත්,මෙවා අනාගත පරපුරට බලාගන්න තියන්න ඔන කියන මතේ තමා මම නම් ඉන්නෙ,ඔක කතා කරන්න ඔන ගෘහනිර්මාණ ශිල්පය ගැන යමක් කමක් දන්න මිනිස්සුත් එක්ක තමා,නැත්තන් මේ කුණු ගොඩ පෙන්න බැ කියලා කැගහන අයත් එක්ක නෙමෙයි.
    ;)
     
    ලොලේ ලොල්. නුවර දියුණු වෙන එකට වල කපන්න එපා බං තොපෙ දරුවන්ටත් හෙණ ගහයි :P
    :D ඔහොම හණමිටි අදහස් තියං බෑ.
    රටක් දියුණු වෙන්න ඕනෙ හැමදාම ඔය අතීතෙ කබල් ගගා ඉඳං බෑ.

    අපි විරුද්ධ වෙමු ඇත්තටම පෞරාණික වටිනාතකමක් තියන දෙයක් කඩන්න ආවොත්.
    ඔය මාකට් එක කියන්නෙ දහජරා ගොඩක්. :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාකට් එක පටන් අරන් තියෙන්නේ 1950 , ඕකට මහා ලොකු අතීතයක් නැහැ.
    කොහොමත් kandyan architecture තමයි නුවර හැම එකකටම දාන්නේ , kcc, boc හැම එකම එහෙමනේ හැදුවේ.
    මේ මාකට් එක කුණු ගොඩක්, උදේට පට්ට ගදයි කුණු මාළු , එළවලු විසිකරලා.
    මේ මාකට් එකයි, බෝගම්බර බන්ධනාගරෙයි , ගුඩ්ෂෙඩ් එකයි අයින් කරලා නුවර clean කරොත් හොදයි.
    හොද බස් ස්ටෑන්ඩ් එකකුත් ඕනේ , ගුඩ්ෂෙඩ් එක කියන්නෙත් කහල ගොඩක්.

    agree machan
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH

    මහා ලොකු අතිතයක් නැති උනාට මෙක යම් වටිනාකම් තියන ගොඩනැගිල්ලක්,මම පෞද්ගලිකව නම් මෙක කඩනවාට බොහොම විරුද්ධයි මෙක ඇත්තටම Historical නෙමෙයි Historic Building එකක් :yes: ඔක කඩලා දැන් අපේ අය කොරයි...

    අනේ මන්ද බන් , :confused:
    ඔකේ ඇති ලස්සනක් නම් මට නැහැ. පෞරාණික බවකුත් නැහැ.
    තනිකර කහල ගොඩක්. ගන්දස්තාරේ බැහැ.
    අනික දැන් ඉස්සර වගේ මිනිස්සු ඕකට යන්නෙත් නැහැ,

    ස්ටේෂන් එකේ ඉදන් clock tower එක පැත්තට තියන කඩ පෙලියත් අයින් කරන්න යන්නේ.
    ඒ කඩවල කට්ටියට තමයි දැන් ටෙලිකොම් එක ලග බිල්ඩින් එක හදන්නේ. (මන් දන්න විදියට)
    clock tower එක ලග අලුතෙන් බස් ස්ටෑන්ඩ් එකකුත් හදනවා.
    මාකට් එක ඉස්සරහ අලුත් tunnel එකකුත් open කරා

    නුවර මාලිගාව , වැව රවුම , දළදා විදිය පැත්ත පට්ට ලස්සනයි.
    එත් clock tower එකෙන් එහාට මෙලෝම රහක් නෑ.
    කිසිම ප්ලෑන් එකකට නෙවේ ඒ පැත්ත තියෙන්නේ.
    cleanliness බින්දුවයි. දැන් තමා ටික ටික හැදිගන එන්නේ.

    ඕව කරනවට විරුද්ද උනොත් හැමදාම කුනුගොඩේ තමයි බන්. :confused::confused:
    හම්බන්තොට, කොලබ හදනවා කිය කිය හුල්ලන්න තමා වෙන්නේ නුවර උන්ට :yes::yes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පැටියා;16017586 said:
    ලොලේ ලොල්. නුවර දියුණු වෙන එකට වල කපන්න එපා බං තොපෙ දරුවන්ටත් හෙණ ගහයි :P
    :D ඔහොම හණමිටි අදහස් තියං බෑ.
    රටක් දියුණු වෙන්න ඕනෙ හැමදාම ඔය අතීතෙ කබල් ගගා ඉඳං බෑ.

    අපි විරුද්ධ වෙමු ඇත්තටම පෞරාණික වටිනාතකමක් තියන දෙයක් කඩන්න ආවොත්.
    ඔය මාකට් එක කියන්නෙ දහජරා ගොඩක්. :rofl:

    මම නුවර දියුණු වෙනවාට හරස් කපන්නෙ නැ සහෝ,එත් මෙක යම් වටිනාකමක් තියන ගොඩනැගිල්ලක් (අදට වඩා මෙකේ වටිනාකම තියෙන්නෙ අනාගතයට) එක ඔයාලට එතරම් දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්,එ ඔයාලට මේ සම්බන්ධව ලොකු අදහසක් නැති නිසා,මටත් ලොකු අදහසක් නැ එත් මම නිතරම ගනු දෙනු කරන්නෙ ඉතිහාසයත් එක්ක නිසා මට මෙවාගේ තියන වටිනාකම දැනෙනවා,තරහා වෙන්න එපා සහෝ ඔයාලට මෙවා නොතෙරෙන එක ගැන මම පුදුම වෙන්නෙ නැ. :( :yes: ජාතික උරුමයක් සු‍රැකිමේ සංවිධානයත් මෙකට බොහොම විරුද්ධව දැනට කටයුතු කරනවා,දැනට නඩුවක් මේ ගැන යනවා කියලයි ආරංචිය.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,456
    17,447
    113
    Auckland
    හපෝ ඉස්සර මම උදේම ක්ලාස් යනකොට ඔතනින් බැහැල තමා පැනිදෙනිය බස් එකේ නගින්නෙ. දවසම ඉවරයි ඔතන තියන ගද හින්ද. ලෝක උරුමෙ එපා වෙන්නෙ එතකොට. නියම විදියට සන්ස්කෘතිය රැකෙන්න , දුප්පත් මිනිස්සුන්ගෙ බිස්නස් වලට කෙලවන්නෙ නැතුව හරි දෙයක් කරනව නම් හොදයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම නුවර දියුණු වෙනවාට හරස් කපන්නෙ නැ සහෝ,එත් මෙක යම් වටිනාකමක් තියන ගොඩනැගිල්ලක් (අදට වඩා මෙකේ වටිනාකම තියෙන්නෙ අනාගතයට) එක ඔයාලට එතරම් දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්,එ ඔයාලට මේ සම්බන්ධව ලොකු අදහසක් නැති නිසා,මටත් ලොකු අදහසක් නැ එත් මම නිතරම ගනු දෙනු කරන්නෙ ඉතිහාසයත් එක්ක නිසා මට මෙවාගේ තියන වටිනාකම දැනෙනවා,තරහා වෙන්න එපා සහෝ ඔයාලට මෙවා නොතෙරෙන එක ගැන මම පුදුම වෙන්නෙ නැ. :( :yes: ජාතික උරුමයක් සු‍රැකිමේ සංවිධානයත් මෙකට බොහොම විරුද්ධව දැනට කටයුතු කරනවා,දැනට නඩුවක් මේ ගැන යනවා කියලයි ආරංචිය.

    බලපං උඹ කොච්චර පටු විදියට හිතන එකෙක්ද කියලා.
    ඉතිහාසෙටත් සම්බන්ධ ලු.

    දැං උඹට තිය ෆුකේ අමාරුව 1950 හදපු ඔය ලැට් එක කඩන එකනෙ.

    මෝඩයෝ දැං ඔය අද හැදෙන දේවලුත් අනාගතේ අපේ දරු මුනුබුරොන්ට ඉතිහාසය තමා.

    මේ ශිෂ්ඨාචාරෙ දියුණුවෙන්න ඕනෙ. ඔය ගූ ගොඩවල් කැඩිලා අලුත් දේවල් හැදිලා අපේ ඉතිහාසය අප්ඩේට් වෙන්න ඕනෙ.

    අපේ මුතුන් මිත්තො ඉතිහාසය ඔහොම කබල් ගගා හිටියනං අද තෝයි මායි ඉන්නෙ ගල්ගුහාවල නැත්තං කටුමැටි ගෙවල් වල.

    ගොනා කියලා තප්පුලන්න එපා.

    ඔය ලැට් එක කඩන එක කඩලා අලුතෙන් හැදෙන එක හැදෙනවාමයි බං.

    :rofl::P:P
     
    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    අනේ මන්ද බන් , :confused:
    ඔකේ ඇති ලස්සනක් නම් මට නැහැ. පෞරාණික බවකුත් නැහැ.
    තනිකර කහල ගොඩක්. ගන්දස්තාරේ බැහැ.
    අනික දැන් ඉස්සර වගේ මිනිස්සු ඕකට යන්නෙත් නැහැ,

    ස්ටේෂන් එකේ ඉදන් clock tower එක පැත්තට තියන කඩ පෙලියත් අයින් කරන්න යන්නේ.
    ඒ කඩවල කට්ටියට තමයි දැන් ටෙලිකොම් එක ලග බිල්ඩින් එක හදන්නේ. (මන් දන්න විදියට)
    clock tower එක ලග අලුතෙන් බස් ස්ටෑන්ඩ් එකකුත් හදනවා.
    මාකට් එක ඉස්සරහ අලුත් tunnel එකකුත් open කරා

    නුවර මාලිගාව , වැව රවුම , දළදා විදිය පැත්ත පට්ට ලස්සනයි.
    එත් clock tower එකෙන් එහාට මෙලෝම රහක් නෑ.
    කිසිම ප්ලෑන් එකකට නෙවේ ඒ පැත්ත තියෙන්නේ.
    cleanliness බින්දුවයි. දැන් තමා ටික ටික හැදිගන එන්නේ.

    ඕව කරනවට විරුද්ද උනොත් හැමදාම කුනුගොඩේ තමයි බන්. :confused::confused:
    හම්බන්තොට, කොලබ හදනවා කිය කිය හුල්ලන්න තමා වෙන්නේ නුවර උන්ට :yes::yes:

    100% Agreed.. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    @ පැටියා

    සහෝ මේ එලකිරි එකේ සමහර වෙලාවට පොස්ට් කරන්න බැනේ,එපා වෙනවා එතකොට නන්,දාන කමේන්ට් පොස්ට් වෙන්නෙ නැ,නුවර මාර්කට් එක කුණු ගොඩක් වෙලා තදබද උනේ තොග කොටසේ තිබුන කඩ නිසා,එවා ක‍ටුගස්තොටට ගෙනිච්චාට පස්සෙ ඔය ලෙඩේ නැති උනා,දැන් ඇත්තටම එ කාලෙත් එක්ක බලනකොට ගොඩක් හොඳයි,කරන්න තියෙන්නෙ ඔක කඩන්නෙ නැතුව මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරලා තියන අපිලිවල බාවයෙන් මුදවන එක විතරයි.එකනේ මම කිව්වෙ ඔහෙත් එක්ක මේ ගැන කතා කොරලා වැඩැක් නැ කියලා,මම මේකෙන් පැනලා යනවා නෙමෙයි එත් ඔයා වගේ කෙනෙක් එක්ක මේ සම්බන්ධයෙක් කතා කරලා පලක් නැ,අද අනික නිත්‍යනුකුලවත් මේ ගොඩනැගිල්ල කඩන්න විදියක් නැ (අනු ගනන් වල නගරය ලෝක උරුමයක් උනාට පස්සෙ,නගරයේ තිබේන කිසිම එකක් එහෙම ආවට ගියාට කඩන්න බැ) අනික මේක හැදුවේ අපේ රටේ එ යුගයේ හිටපු බොහොම දක්ශයෙක් වුනු ශර්ලි ද අල්විස්,එ මිනිස්සුන්ගේ වැඩ බලන්නවත් තියෙන්නෙ මේ ටික විතරයි,අවසානයට කියන්න තියෙන්නෙ ඔක සුපිරි වෙළඳ සංකිරණයක් කරන්න කඩන්නම ඔන නැ කියන එක විතරයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාර ටෝක්නෙ......
    එක එකාගෙ අතීත ආතල් වලට නුවර දියුණු කරන්න ඉඩ දෙන්නෙ නැත්තං තොපිට විරුද්ධව අපිත් පාරට බහිනවා දැනගනියවු. ඕක කොරවනවමයි :P