Government Plans to Demolish the Historical Central Market Kandy

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    @ පැටියා

    :D;) මගේ යාළුවෙක්ගේ කඩයක් තියනවා නුවර ටවුමේ,මනුස්සයාට වහලය ශිට් කරලා පොඩි අළුත්වැඩියාවක් කරන්න ඔන උනා මේ ලඟදි එත් නගර සභාව එකට හරස් වුනා,(ලෝක උරුම නගරයේ කිසිම ගොඩනැගිල්ලක් පෙර දැක්ම වෙනස් කරන්න බැ කියලා) මාර්කට් එක කඩන්න යන්නෙ අති විශේෂ ඔර්ඩරයකින් වෙන්නැ මගේ හිතේ,එක අර ශශින්ද්‍ර රාජපක්ෂ කතරගම බස්නායක කලා වගේ (දෙවාලගම් පනත හැටියට නම් පාර්ලිමේන්තුවේ නියොජිතෙකුට බස්නායක කෙනෙක් වෙන්න බැ,නමුත් රජ්තුමා අති විශේෂ ගැසට් පත්‍රයකින් එක කොලා) එවාගේ තමයි මෙකත්.:yes:

    අපි ඔක එහෙනන් කඩලා දාමු නෙද,රජතුමාගේ අණ නොවැ.;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද අදහසක්....නගරයම කුණු ගද ගස්සන ඕක අයින් කරලා වෙන තැනකට ගෙනියන්න ඕනි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    @ පැටියා

    :D;) මගේ යාළුවෙක්ගේ කඩයක් තියනවා නුවර ටවුමේ,මනුස්සයාට වහලය ශිට් කරලා පොඩි අළුත්වැඩියාවක් කරන්න ඔන උනා මේ ලඟදි එත් නගර සභාව එකට හරස් වුනා,(ලෝක උරුම නගරයේ කිසිම ගොඩනැගිල්ලක් පෙර දැක්ම වෙනස් කරන්න බැ කියලා) මාර්කට් එක කඩන්න යන්නෙ අති විශේෂ ඔර්ඩරයකින් වෙන්නැ මගේ හිතේ,එක අර ශශින්ද්‍ර රාජපක්ෂ කතරගම බස්නායක කලා වගේ (දෙවාලගම් පනත හැටියට නම් පාර්ලිමේන්තුවේ නියොජිතෙකුට බස්නායක කෙනෙක් වෙන්න බැ,නමුත් රජ්තුමා අති විශේෂ ගැසට් පත්‍රයකින් එක කොලා) එවාගේ තමයි මෙකත්.:yes:

    අපි ඔක එහෙනන් කඩලා දාමු නෙද,රජතුමාගේ අණ නොවැ.;)

    මම හිතන්නේ ඔබගේ පවුද්ගලික මතයක් පමණයි මෙයට විරුද්ධ වීම කියලා.....