කෙල්ලේක්ට talk....

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
[FONT=&quot]මචංලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ හැබැයි මේක කෙල්ලෝ සම්බන්දව:D[/FONT]
[FONT=&quot]යාලුවනේ මට ලොකු අවුලක් තියෙනවා කෙල්ලෝත් එකක් talk කිරීම සම්බන්දව ඒ කිව්වෙ කෙල්ලෙක් යාලු කර ගනන් තරම් මට හැකියාවක් නැ :sorry:මම fb එකේ උනත් කෙල්ලෙක් එක්ක msg කරත් නම ගම මොනාද කරන්නේ කියලා ඇහුවායින් පස්සේ එතනින් එහාට මට කතා කර ගන්නේ නැතිව යනවා මට ඕනෙ talk එහෙම දීලා හෝදට ෆිට් කර ගනන්න [/FONT]Clz[FONT=&quot] එකේ කෙල්ලෝ උනාත් මාත් එකක් ෆිට් නැ මේ කෙස් එක නිසා මට ඒ අයත් එකක් කාතා කරන්න තෙරේන්නේ නැ කෙල්ලේ ඉන්නාවා fb එකෙයි කාලස් එකෙයි මට කොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් යාලු කර ගෙන් :love:කැමතත් අහාගන්න ඕනෙ එත් කෙල්ලෝ යාලු වෙන විදියට talk දන්නේ නැ බන් කතා කරන්න දෙයකුත් ඇත්තෙ නැ:eek::sorry: [/FONT]
[FONT=&quot]යාලුවනේ මට හොද [/FONT]Advice[FONT=&quot] ටිකක් දෙන්න කෝ මෙ සම්බන්ව මට එලකීරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එක තමයි ගනන් තරම් යාලුවේ සෙට් එකක් ඉන්නේ:D:D:D:D[/FONT]
 
radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    හැම තිස්සේම ජෙනියුන් විදියට ටෝල්ක් කරපං ගොන් පාර්ට් දාන්න යන්න එපා.....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැමොටම හැකියාවක් තියෙනවා එක මතු කර ගනින් කෙල්ලො ඉස්සර අයිකන් එකක් තියා ගනින් කෙලින්ම යාලුවෙක් sms call ekakin girl ta take එකක් දාපන් උබේ විදිහට :yes: තාක්ශනය දියුනුයි මචන් :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    bad approach love is not chasing and hunting :) dennagen ekkenek daganna onawata daganna epa machan... poddak iwasala indin... kellek dagannawa kiyana eka oluwata daganna epa... mulin kello kollo degollo ekka hodata fit wiyan puluwan taram normal eke indin.. ubata match wena kena labunama try karahan.. muladima yalu karagannawa kiyala luwata dagattama friendship eka hodata hadenne naha
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැම කෙල්ලෙක්වම එක සමාන විදියට මණින්න බෑ බං, එක එක කෙල්ලොන්ගේ අදහස් වෙනස්, සමහර එවුන් ඉන්නවා, වැඩිපුර කතා කරන කොල්ලොන්ට කැමති තවත් එවුන් ඉන්නවා, වැඩි කතාවක් නැතිව ඉන්න නිහඩ චරිත, උඹ ඉස්සෙල්ලාම බලපන් ඒ කෙල්ල කටකාර චරිතයක් ද කියලා, නිහඩ චරිතයක් ද කියලා, එෆ්.බි. කෙස් එක දාගන්න කලින් උඹ ක්ලාස් එකේ එන කෙල්ලව සෙට් කරපන්. නැත්නම් උඹ ගුඩ් මොර්නින් කියලා කතාව පටන් ගනිද්දිම කට කාර චරිතයක් නම් , " ආහ්, අදද මේයා ඇහැරිලා තියෙන්නේ " කියලා වගේ කින්ඩියට ඇහුවොත් උඹට නෝ අන්ස්වර්. උඹ මෙච්චර කල් කතා නොකර එක පාරටම කතා කරන්න යන හින්දා, කමක් නෑ බං උඹ කොහොමත් කතා කරන්න කලින් එකීත් එක්ක දෙතුන් පාරක් හිනාවක් දාපන්, කින්ඩියට නෙවෙයි, ටිකක් විතර චාම් හිනාවක් දාපන්. ඊට පස්සේ එකි තනියෙන් ඉන්න වේලාවක උඹ ක්ලාස් එකේ හින්දා ක්ලාස් එකේ ගිය සබ්ජෙක්ට් එකක් ගැන කතාවක් දාපන්, ඔයාට ඒ පාඩම තේරුම් ගියාද කියලා, ඊට පස්සේ අහපන් මට ඒ සබ්ජෙක්ට් එක නොට් කර ගන්න බැරි වුනා, කැමති නම් ඔයාගේ නොට් එක පොඩ්ඩක් දෙනවා ද කියලා ෆ්‍රි පිරියඩ් එකේ කතාව දාපන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ කෙල්ලෙක් එක්කද බං කතා කරන්න දේවල් නැත්තේ :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඉස්සර O/L කාලේ ඔය ලෙඩේ තිබුනා. කථා කර ගන්න බෑ, තොල කට වේලෙනවා දිව ගිලෙන්න එනවා, වචන එන්නේ නෑ..... :lol: කොහොම කොහොම හරි campus ගියාට පස්සේ තමයි ඕක හරි ගියේ.සමාජ ආශ්‍රය වැඩි උනා. පස්සේ ජොබ් එකට ගියාට පස්සේ තවත් ලැජ්ජා බය නැති උනා.දැන් නම් මගදි කෙල්ලෙක් දැක්කත් වල්කමට නෙමෙයි genuine talk කරන්න පුළුවන් හොඳට.:lol:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    He heatath oya wagema prashnayak thibuna monawada katha karanna one kiyala. Hmm uba kalagune hari gana kamak naha baya nathuwa katha karapan. Class eke wena special wadak nam ideal.
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    හැම තිස්සේම ජෙනියුන් විදියට ටෝල්ක් කරපං ගොන් පාර්ට් දාන්න යන්න එපා.....
    ජෙනියුන් විදීයට කිව්වෙ මොනවගේ talk එකක් ද බන්
    සොහොන;16018593 said:
    හැමොටම හැකියාවක් තියෙනවා එක මතු කර ගනින් කෙල්ලො ඉස්සර අයිකන් එකක් තියා ගනින් කෙලින්ම යාලුවෙක් sms call ekakin girl ta take එකක් දාපන් උබේ විදිහට :yes: තාක්ශනය දියුනුයි මචන් :cool:
    හ්ම් එත් talk දන්නා තමයි දන්නේ නැත්තේ
    bad approach love is not chasing and hunting :) dennagen ekkenek daganna onawata daganna epa machan... poddak iwasala indin... kellek dagannawa kiyana eka oluwata daganna epa... mulin kello kollo degollo ekka hodata fit wiyan puluwan taram normal eke indin.. ubata match wena kena labunama try karahan.. muladima yalu karagannawa kiyala luwata dagattama friendship eka hodata hadenne naha

    කොල්ලෝ නම් ඉන්නවා බොක්ක දෙන්න තරම් සෙට් එකක් එත් කෙල්ලෙක් යාලු කර ගනන් තමයි දන්නේ නැත්තේ

    හැම කෙල්ලෙක්වම එක සමාන විදියට මණින්න බෑ බං, එක එක කෙල්ලොන්ගේ අදහස් වෙනස්, සමහර එවුන් ඉන්නවා, වැඩිපුර කතා කරන කොල්ලොන්ට කැමති තවත් එවුන් ඉන්නවා, වැඩි කතාවක් නැතිව ඉන්න නිහඩ චරිත, උඹ ඉස්සෙල්ලාම බලපන් ඒ කෙල්ල කටකාර චරිතයක් ද කියලා, නිහඩ චරිතයක් ද කියලා, එෆ්.බි. කෙස් එක දාගන්න කලින් උඹ ක්ලාස් එකේ එන කෙල්ලව සෙට් කරපන්. නැත්නම් උඹ ගුඩ් මොර්නින් කියලා කතාව පටන් ගනිද්දිම කට කාර චරිතයක් නම් , " ආහ්, අදද මේයා ඇහැරිලා තියෙන්නේ " කියලා වගේ කින්ඩියට ඇහුවොත් උඹට නෝ අන්ස්වර්. උඹ මෙච්චර කල් කතා නොකර එක පාරටම කතා කරන්න යන හින්දා, කමක් නෑ බං උඹ කොහොමත් කතා කරන්න කලින් එකීත් එක්ක දෙතුන් පාරක් හිනාවක් දාපන්, කින්ඩියට නෙවෙයි, ටිකක් විතර චාම් හිනාවක් දාපන්. ඊට පස්සේ එකි තනියෙන් ඉන්න වේලාවක උඹ ක්ලාස් එකේ හින්දා ක්ලාස් එකේ ගිය සබ්ජෙක්ට් එකක් ගැන කතාවක් දාපන්, ඔයාට ඒ පාඩම තේරුම් ගියාද කියලා, ඊට පස්සේ අහපන් මට ඒ සබ්ජෙක්ට් එක නොට් කර ගන්න බැරි වුනා, කැමති නම් ඔයාගේ නොට් එක පොඩ්ඩක් දෙනවා ද කියලා ෆ්‍රි පිරියඩ් එකේ කතාව දාපන්.
    මම talk කරන්න හිතං ඉන්න දෙන්නම නිහඩයි බන් එක තමයි අමරුම දේ ඇහුවත් දෙයක් කියන්නේ නැති සයිස් එකේ
    අපෝ කෙල්ලෙක් එක්කද බං කතා කරන්න දේවල් නැත්තේ :P
    උබට ඇති එත් මට නැනේ මොනවාද බං කතා කරන්න තියෙන්නේ
    මටත් ඉස්සර O/L කාලේ ඔය ලෙඩේ තිබුනා. කථා කර ගන්න බෑ, තොල කට වේලෙනවා දිව ගිලෙන්න එනවා, වචන එන්නේ නෑ..... :lol: කොහොම කොහොම හරි campus ගියාට පස්සේ තමයි ඕක හරි ගියේ.සමාජ ආශ්‍රය වැඩි උනා. පස්සේ ජොබ් එකට ගියාට පස්සේ තවත් ලැජ්ජා බය නැති උනා.දැන් නම් මගදි කෙල්ලෙක් දැක්කත් වල්කමට නෙමෙයි genuine talk කරන්න පුළුවන් හොඳට.:lol:
    මටත් ඕමයි බන්
    මෙන්නේ එල කොල්ලේක්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    matanam ban kello ekka katha karanna kisima lajjawak kawadawakwath thibila naa. issara O/L, A/L karanakota oya lajjawa thiyena un mata kiyala thamai pen, eraser wage kellongen illa ganne.

    issara magen thamai godak kello hadisiyata salli illaganneth. class miss unoth potha dunnama mata note pawa liyala genath denawa. budu pit eken hitiye. wal kamata newe. friendship ekata.

    ada unath kisima minihek langana gihin talk karanna puluwan kisi ganak nathiwa.

    mokatada ban katha karanna baya wenne? ane manda?
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    uba mulinma love talk denna yanna epa. aya gena hoyala balanna. tama studies karanwanam ewata poddak udaw karanna ( wediya karanna giyot uba lawwa okkoma kara gani :lol: ) reta good night kiyalai, ude good morning kiyalai phone no 1 gattata passe yawapan. kewada biwwada balapan. ayemat onna kiwwa love talk denna epa.
    tika kalayak yaddi ayata therwi mokda karanna ona kiyala :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටත් ඉස්සර O/L කාලේ ඔය ලෙඩේ තිබුනා. කථා කර ගන්න බෑ, තොල කට වේලෙනවා දිව ගිලෙන්න එනවා, වචන එන්නේ නෑ..... :lol: කොහොම කොහොම හරි campus ගියාට පස්සේ තමයි ඕක හරි ගියේ.සමාජ ආශ්‍රය වැඩි උනා. පස්සේ ජොබ් එකට ගියාට පස්සේ තවත් ලැජ්ජා බය නැති උනා.දැන් නම් මගදි කෙල්ලෙක් දැක්කත් වල්කමට නෙමෙයි genuine talk කරන්න පුළුවන් හොඳට.:lol:
    ubanam ithin forever alone ne :P