10Mbps_Rs_1500_Unlimited

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    LOL yako lakawata 1Mbps wath ne. oka Local netowrk ekakada koheda thiyenne :P

    3162302416.png

    :dull:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යකෝ මාර පොරවල් බන් ඉන්න. Teamviewer දුන්නම Folders අස්සේ රිංගනවා පොරවල් . ලොල්

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මාර පොරවල් බන් ඉන්න. Teamviewer දුන්නම ෆෝල්දෙර් අස්සේ රිංගනවා පොරවල් . ලොල්


    මම නෙමේ මචන්. උඹ දැක්කනෙ මාව. පික් තුන ගත්තා. මාරු උනා :D
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    I know bro.. uba noveyi.

    යාළුවා;16019309 said:
    ඒකයි මම කිව්වෙ පබ්ලික් දාන්න එපා කියල :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Lankawa diyunu wenne na bun. TRC eke un hithan inne 512kbps henama speed eka kiyala. Ithin oya adahas thiyana naaki labbo set ekka walakajja gahanakan inna wenawa :P

    ඔව් ඔය නාකි වෙ*ගෙ පුතාලා හිතන් ඉන්නෙ 1mbps , 8mbps වලට වඩා 512kbps හෙන ස්පීඩ් කියල, ඇයි 512ක්ම තියෙනවනෙ :ලොල්:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් මගේ නංගි කෙනෙක් වැඩ කරනවා බර්ලින් වල . මම Team Viewer අරගත්තා. උබල ට්‍රය් කරපල්ලා.

    හැබයි තොපි ඔක්කොම එක සැරේ ලොග් වෙලා චා වෙයි ද දන්නේ නා. උබල ඒ කොම්පුටර් එකේ ෆෝල්ඩර් එහෙම අරින්න එපා. ඉන්ටර්නෙට් එකේ වේගේ විතරක් බලපල්ලා.

    588 151 647

    5138

    :rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මගේ නංගි කෙනෙක් වැඩ කරනවා බර්ලින් වල . මම Team Viewer අරගත්තා. උබල ට්‍රය් කරපල්ලා.

    හැබයි තොපි ඔක්කොම එක සැරේ ලොග් වෙලා චා වෙයි ද දන්නේ නා. උබල ඒ කොම්පුටර් එකේ ෆෝල්ඩර් එහෙම අරින්න එපා. ඉන්ටර්නෙට් එකේ වේගේ විතරක් බලපල්ලා.

    588 151 647

    5138

    ට්‍රයි කරන්න කිව්වේ නංගිටද? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් හම්බවෙන එකක් නෙවේ..... මොකද ලංකාවේ TRC එකේ ඉන්න ලොන්ත කොකටුවෝ ටික ඉන්නේ, ඔය අනිත් කම්පැණි වල උන්ට ඕනා විදිහට නටන්නනේ..... පාරිභෝගිකයට කෙල උනත් උන්ට ගානක් නෑ..... :angry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    trc mokatada maddata paninne packages e company walatama deside caranda dunnanam hoda packages tikak eliyata ei
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    TRC එකේ සේවය කරන උගත්තු පිරිස ඉතාමත් සිමා සහිතයි . ( director board ) ගොඩක් වෙලාවට මේගොල්ලන්ට මේ රක්ෂාවල් ලැබිල තියෙන්නේ දේශපාලන පන්දම් වලින්.

    මම කියන්නේ නැහැ හැමෝම එහෙමයි කියල
    දේශපාලන පන්දම්:yes::yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මම හිතන්නේ ජරාම ජරා අයතනය TRC
    :yes::yes:

    Lankawa diyunu wenne na bun. TRC eke un hithan inne 512kbps henama speed eka kiyala. Ithin oya adahas thiyana naaki labbo set ekka walakajja gahanakan inna wenawa :P

    :rofl: :rofl: ඒ නාකි ලබ්බෝ ටික ඉක්මනට වල කජ්ජ ගසත්වා...
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    methana inna hama ekama TRC ekata baninna epa yako...
    un business and customer degolloma araksha karanna inna ewun.....
    meeta wada wenasak balaporoththu wenna epa :P

    rules lihil karoth lankawe customer base ekak nathi nisa oya companies bankoloth wenawa....dan outgoing oya gaanata dena eka hondai...... companies wala anith expenses wadi wena kota ewa cover karanna baha neh gaana adu karala....(light bill ehema)
     
    Status
    Not open for further replies.