ලංකාවෙ කවදද මිනිස්සු ගැන හිතුවෙ. පේ පෑල් දෙන්නෙ නෑ. ඉන්ටනෙට් දෙන එකෙකුට දෙන්න ඉඩ දෙන්නෙ නෑ. අඩු ගානෙ ආණ්ඩුවෙ කන්තෝරුවක නිලධාරියෙක් වෙලාවට නෑ.
කොහෙන් හරි පන්දමක් අල්ලලා එනවා. හම්බ කරන් යනවා.
ඔය දැන් තියන කොම්පැනි ටිකෙන් කීය කීය හරි දුන්නහම ඔක්කොම ඉවරයි. ඉන්ටනෙට් සදා මහමග.
කොහෙන් හරි පන්දමක් අල්ලලා එනවා. හම්බ කරන් යනවා.
ඔය දැන් තියන කොම්පැනි ටිකෙන් කීය කීය හරි දුන්නහම ඔක්කොම ඉවරයි. ඉන්ටනෙට් සදා මහමග.

kohomahari kapala danawa sure 