Sri Lankan Music Podcasts

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    House / Electro / Hip hop music අහන අය වෙනුවෙන් ලන්කාවේ podcast ටිකක් බෙදාගන්න හිතුනා. :cool:

    (1) Colombo House Mafia (CHM)


    mza_757942048422065254.255x255-75.jpg




    මේක ටිකක් පරණ එකක් හැබැයි තාමත් යනවා yes fm එකේ.
    van luup, shiyam, rachith තමයි කරන්නෙ.
    දැන්නන් shiyam නෑ.

    episode 5 - 11 වෙනකන් ඒව ටික මෙතන තියනවා.

    5 - 11 - click

    146 - click

    150 - click

    Jan 5th, 2013 - click


    (2) TRO On Air


    1086984_512303852199606_2039570857_n.jpg




    මේක Selectroගෙ අලුත්ම podcast එක. ගිය සතියෙ පටන් ගත්තෙ.

    TRO On Air 1 - click


    (3) Sun Fm - Club Hopping


    safe_image.php


    මේක weekly update වෙනවා. මෙතනට ගිහින් download කරන්න පුලුවන්.

    Sun Fm podcast - click


    (4) Yes Fm podcast


    66975_437067719742916_141143728_n.jpg




    මේකෙ වෙන වෙනම linkනන් හම්බුනේ නෑ.
    පල්ලෙහා link එකෙන් ගිහින් බලන්න.
    දැනට ඇති Elektro Special P1, Elektro Special P1
    තියන අනිත් podcast ටික උන්ගෙ programs, ඒවා කරන්න එපා

    Yes Fm podcast - click

    මම දැනට දාන්නේ මෙච්චරයි.
    ඕගොල්ලො දන්න ඒවත් දාන්න.
    පුලු පුලුවන් වෙලාවට මම මේක update කරන්නන්.
     
    • Like
    Reactions: djminuka

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    • Like
    Reactions: cala94

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මෙන්න මගෙනුත් සෙයිට්‍රාන්ස්,ඩබ්ස්ටෙප්, ඩීප් හවුස් වලට කැමති අයට ශාම් දෙසැම්බර් 07 ඒරියා මිරිස්සෙ ගහපු ලයිව් සෙට් එක

    http://www.hulkshare.com/shiyam/area-mirissa-live-set


    underground-002-mix-by-shiyam
    http://www.hulkshare.com/shiyam/booka-booka-underground-002-mix-by-shiyam

    11.gif