අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    http://www.youtube.com/watch?v=HE1sJfLkVjk
    http://www.youtube.com/watch?v=p3NgTXhSOEA
    http://www.youtube.com/watch?v=x3htEk7WusI

    තව ඕනේ තරම් තියෙනවා. ඕනේ නම් MMD Dance කියලා Search කරන්න.

    Anime/Manga කියන්නේ මේ වගේ එක Thread එකකින් කියලා ඉවර කරන්න බැරි දෙයක්. මම හැමදාම වගේ අළුත් Subgen, category හෝ මොකක් හරි හොයාගන්නවා. :P

    එල මචන්.:D කලින් මොකකට හරි රෙප් දීල තියනව. දැන් දෙන්න බැලූ.:sorry:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    koo fairy tail :angry::angry:

    FairyTail6.jpg


    Team_Fairy_Tail_enters.png


    Fairy_Tail_Original_Soundtrack_Vol._4.png
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ



    Full Metal Panic!(Anime/Manga)

    9549.jpg
    5709.jpg
    5710.jpg


    Genre: Action, Comedy, Mecha, Sci-Fi

    මේකත් මම මුලින්ම වගේ බලපු anime එකක්. ඒ උනත් තාමත් හොඳට මතකයි. ලෝකෙට අලුතෙන් රහස් තාක්ෂණයක් එනව බොහොම දියුණු ආයුධ තනන්න. මේක හොඳ නරක දෙපැත්තටම ලැබෙන නිසා ලෝක රජයන් එකතු වෙලා දියුණු හමුදා අංශයක් හදනවා ලෝක සාමය රකින්න.
    මේ රහසක් මොලයේ සැඟවිල තියන ගෑනු ළමයෙක් රකින්න ඒ හමුදා අංශයේ හොඳම සොල්දාදුවෙක් එවනවා ඉස්කෝලේ ළමයෙක් විදිහට undercover ගිහින් අර ගෑනු ලමයව රකින්න.
    ජිවිතේ පුරා යුද්ධයත් සමග හිටපු මේ සොල්දාදුවා සමාජයට හැඩගැහෙන්න උත්සහ කරන ගමන් තමන්ගේ රාජකාරිය කරන්න උත්සහ කරන හැටි තමයි ප්‍රධාන වශයෙන් කතාවේ තියෙන්නේ. ආදර හුටපටෙකුත් යනවා ඔය අතරේ.:P
    කොටස් 3 ක් තියනව. දෙවෙනි එක comedy වලට බරයි. ලොකු රෝබෝලට කැමති අය අනිවාර්යයෙන් බලන්න.

    Anime
    Full Metal Panic - http://www.animefreak.tv/watch/full-metal-panic-english-dubbed-online-free
    Full Metal Panic? Fumoffu - http://www.animefreak.tv/watch/full-metal-panic-fumoffu-english-dubbed-online-free
    Full Metal Panic! The Second Raid - http://www.animefreak.tv/watch/full-metal-panic-second-raid-english-dubbed-online-free
    Manga - http://kissmanga.com/Manga/Full-Metal-Panic
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    nice thread machan
    You must spread some Reputation around before giving it to mmaxx again.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක thread එකකින් මේ subject එක ආවරණය කරන්න අමාරු නිසා මම Group එකක් නිර්මාණය කලා.:D

    Anime රසිකයින්ට පහසුවෙන් විස්තර ගන්න, ඒ ගැන කතා කරන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක් අවොත් මම Group එක දිගටම maintain කරන්නම්.:yes:

    ඒක හින්ද කැමති අය අනිවාර්යයෙන් join වෙන්න.;)

    http://www.elakiri.com/forum/group.php?groupid=316
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ube namath max ube post ekath max patta macho wadagath yamak ekathu kara gaththa rep ++++++++++++++++++++++++++++++++++ :yes: