සිංහලයාමද????

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇත්තටම මොන්ටිසෝරි කියලා තැනක් නෑ, අංශයක් නෑ, අධ්‍යාපන මට්ටමක් නෑ ඒක උගන්වන මාධ්‍යයක් විතරයි එතකොට කින්ඩර්ගාර්ඩන් එකේදි විතරක් නෙවෙයි තරුන ළමයෙක්ට වුනත් මේ මාධ්‍යයෙන් උගන්වන්න පුලුවන් (මේ මාධ්‍යයේ උගන්වන හැටි මම කලින් විස්තර කරා). මම හිතන්නේ ඒක සමහර තැන්වලදි වැරදියට භාවිතා කරනවා කියලයි.

    Ya

    Kindergarten-Level of Education
    Montessori-(Medium of Instruction or Method of Instruction)

    මොන්ටිසුරි ක්‍රමය කිංදර්ගර්ඩයෙත් යොද ගත හැකියි නොවැ නෙද

    ඔව් එක හරි එත් ලංකාවේ එහෙම කියන්නෙ නැ නොවැ,අපි එහෙම කියාගන නෙමෙයි ගියේ.මම කලින් ලිපිය කියෙව්වෙත් නැ :D,එකයි මම එහෙම කිව්වෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    @ Jack_Sparrow

    හි :D අනේ සහෝ ඔය ගොඩක් එවා දන්නෙ නැ නොවැ,බණ්ඩාරනායක මහත්තයාගේ තාත්තා මහ මුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක,එයාගේ තාත්තාත් මුදලි කෙනෙක්,එ අයට ඔය ඉඩම් ලැබුනේ සුද්දන්ගේ කාලෙදි විනා ගම්වර නෙමෙයි,සොලමන්ගේ තාත්තා තමා ඔය කොළඔ නුවර පාරේ ඔය කොටස සැදිම භාරව හිටිය නිළධාරියා,එ කාලේ ඔය හරිය වැඩ කර කර ඉන්නකොට සුදු ඉබ්බෙක් දැකලා තියනවා,එ සැරේ තමා ඔතන ජය භුමියක් කියලා ඔතන ඔය බණ්ඩාරනායක වළව්ව හදන්න අරන් තියෙන්නෙ (මම සැරයක් ඔය වළව්වත් බලලා අර උඩ තියන මහ මුදලිගේ සොහන පැතෙත් ගොහින් ආවේ) ඔය ඉඩම් වල හිටිය මිනිස්සු ඔක්කොම එ කාලේ පන්නලා තියනවා ඔය මුදලි (ඉන්නක් අරන් අශ්වයා පිටින් ගිහින් බැහැලා ඉන්න ගහලා කියනවාලු,මේ ඔක්කොම මගේ උඔලා මෙහෙන් යන්න කියලා) එ සැරේ මිනිස්සු වල්මත් උනා,අද එ මිනිස්සු ඉන්න ගමට තමා වල්ගම්මුල්ල කියන්න කියලා කියනවා,ඔවා බලෙන් අල්ල ගත්තු ඉඩම්,සහ සුදු අණ්ඩුවෙන් ලැබුනු එවා.

    hari itin e idam putha / munupura anith minissunta dunnama tiyana weradda mokadda? siiyage thattage weradi puthata dala wedak nahane.. e manissauaya tibbane idam tika tiyan athal eke inna :) amutuwen deshapalanayen wasi labaganna deyak nane tiyana minihekta... SWRD bandaranayake mahattaya balen aththanagalle monada allagatte ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    hari itin e idam putha / munupura anith minissunta dunnama tiyana weradda mokadda? siiyage thattage weradi puthata dala wedak nahane.. e manissauaya tibbane idam tika tiyan athal eke inna :) amutuwen deshapalanayen wasi labaganna deyak nane tiyana minihekta... SWRD bandaranayake mahattaya balen aththanagalle monada allagatte ?

    වරක් ගම්පහ ඌරපොල ප්‍රදේශයේ පාරම්පරික සිංහල වෙදෙක්,බණ්ඩාරනායක මහත්තයාගෙන් ඔහුට ඌරපොල පැත්තෙ තියන ඉඩමකින් පාරට වෙන්නෙ කුඩා කොටසක් ඉල්ලලා තියනවා බෙහෙත් ශාලාවක් දාන්න,එ සැරේ බණ්ඩාරනායක මහත්තයා කිව්වාලු එක කොරන්න බැ මම ඔකට බෙහෙත් ගන්න එනවැයි කියලා,මෙවා සත්‍ය කතා තෙරුනාද ? මම කියන්නෙ බණ්ඩාරනායක මහත්තයාගේ එ හැටි සුවිශේෂත්වයක් නැ කියලා විතරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වරක් ගම්පහ ඌරපොල ප්‍රදේශයේ පාරම්පරික සිංහල වෙදෙක්,බණ්ඩාරනායක මහත්තයාගෙන් ඔහුට ඌරපොල පැත්තෙ තියන ඉඩමකින් පාරට වෙන්නෙ කුඩා කොටසක් ඉල්ලලා තියනවා බෙහෙත් ශාලාවක් දාන්න,එ සැරේ බණ්ඩාරනායක මහත්තයා කිව්වාලු එක කොරන්න බැ මම ඔකට බෙහෙත් ගන්න එනවැයි කියලා,මෙවා සත්‍ය කතා තෙරුනාද ? මම කියන්නෙ බණ්ඩාරනායක මහත්තයාගේ එ හැටි සුවිශේෂත්වයක් නැ කියලා විතරයි.

    macho ohoma miniheknam mokada aththanagalle minissu chande denne mechchara... suwishesha pudagakayek nemei nam 1951 hadapu pakshaya 1956 dinaida? agamati weida? :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ Jack_Sparrow

    ඔය බණ්ඩාරනායක වළව්වෙ එ කාලේ ගමේ ප්‍රභු අයට ඇරෙන්නෙ ඉඳගන්න බැරිලු,එ සැරේ අපේ පුංචි බණ්ඩාරනායක ගෙයි තිබ්බ පු‍ටු ඔක්කොම කාමරයට දාල වැහැව්වාලු,මුදලිවරයා එ මොකෝ කියලා අහනකොට කිව්වාලු,"තාත්තා මිනිස්සුන්ට ඉඳගන්න දෙන්නෙ නැ නේ එක නිසා මම එහෙම කලා කියලා" ඉට පස්සෙ එ තත්වේ වළව්වෙ නැති උනාලු,තව දෙයක් කලා ඔය අත්තනගල්ලේ තිබුනු සත්තු වත්තෙ හිටිය සත්තු ඔක්කොම බණ්ඩාරනායක උන්නෙහා නිදහස් කලා,එ කාලේ ඔය මුදලිවරයා ඔකේ හිටිය හරක් පැටියොන්ට හොඳට කිරි බොන්න දිලා උනු වතුරේ දාල ලු කන්නෙ,එවා ඔක්කොම බණ්ඩාරනායක මහත්තයා නැති කලා,තව දවසක් පාලමක් අරින්න ගිහින් බණ්ඩාරනායක මහත්තයා තමුන් එය විවෘත කරන්නෙ නැතුව හෙඩ් බාස්ට දුන්නාලු එක විවෘත කරන්න (මොකද එ මිනිස්සු නේ හැදුවේ,එ ගැන සඳහනක් කරලාම තමා දිලා තියෙන්නෙ) එවාගේ හොඳ ගති ගුණත් එතුමා ලඟ තිබිලා නම් තියනවා,එවාට අපි ගරු කල යුතුයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    macho ohoma miniheknam mokada aththanagalle minissu chande denne mechchara... suwishesha pudagakayek nemei nam 1951 hadapu pakshaya 1956 dinaida? agamati weida? :rolleyes:

    එ පක්ෂයේ ප්‍රතිපත්ති නිසා සහෝ,එක්සත් ජාතික පක්ෂය වගේ නෙමෙයි පොදු පෙරමුණේ ප්‍රතිපත්ති සිංහලයාත් එක්ක ගොඩක් බැඳිලයි තියෙන්නෙ,එකයි අදටත් මුස්ලිම් මිනිස්සුත් දෙමළ මිනිස්සුත් එකසත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නෙ.මම බණ්ඩාරනායක මහත්තයා නරකයි කියන්නෙ නැ එත් එතුමා එතරම් සුවිශේෂි චරිතයක් නෙමෙයි.:yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    machan e unata mandarin cantonese dekama chinese wala upa bhaasha...
    wenas kam tiyanawa eth okkoma ekata gattama eeka ekak... seperate languages nemei... Chinese kiyanne me okkogema ekak :) poddak wikipedia search karala balahan... api chinese language kiwwama oya okkoma ayiti wenawa

    Sinhala Tamil kiyanne wenas language dekak... dialects nemei :)

    umba wishwasa karanne ne ne. me tika balapanko: :D

    Top 10 Most Spoken Languages In The World:

    Is chinese a language?

    http://www.sino-platonic.org/abstracts/spp062_chinese_language.html

    Mewa "Non mutually intelligible languages". Ekiyanne dialects wenna kohomat be neda?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ DJvodka

    සහෝ අපට හතර වැනි අවුරුද්දට ඉංග්‍රීසි ඇර වෙනත් ජාත්‍යන්තර භාෂාවක් කරන්න තියනවා,මම හිතා ගන ඉන්නෙ ජපන් හරි චීන හරි කරන්න,ඔයා කියන්නෙ මොකක්ද වඩා හොඳ ?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    @ DJvodka

    සහෝ අපට හතර වැනි අවුරුද්දට ඉංග්‍රීසි ඇර වෙනත් ජාත්‍යන්තර භාෂාවක් කරන්න තියනවා,මම හිතා ගන ඉන්නෙ ජපන් හරි චීන හරි කරන්න,ඔයා කියන්නෙ මොකක්ද වඩා හොඳ ?

    අනේ මන්ද බං. චීන තමයි මේයන විදියට හරියන්නෙ. ගොඩක් අය මේ වෙන කොට චින කැම්පස් වලට යන නිසා ඒක වැදගත් වෙන්න පුලුවන් ඉස්සරහට.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අනේ මන්ද බං. චීන තමයි මේයන විදියට හරියන්නෙ. ගොඩක් අය මේ වෙන කොට චින කැම්පස් වලට යන නිසා ඒක වැදගත් වෙන්න පුලුවන් ඉස්සරහට.

    එහෙමද එහෙනම් චීනවත් කරන්න ඔන :)
     
    • Like
    Reactions: DJvodka

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Sleep6.gif

    නිදි මතයි දැන් නම් දොයියගන්න ඔන.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සුද්දන්ට සින්හලෙන් කතාකරන්න කියන එක මම කියන්නෙ නැහැ. මම කියන්නෙ සින්හල දන්න අපේ අපේ උන් ටිකවත් සින්හලෙන් කතාකරන්න ඕන එච්චරයි.
    හුඟක් රටවල තමන්ගෙ භාෂාවෙන් කතාකරන එක ආඩම්බරයක්. මෙහෙත් එහෙම වෙන්න ඕන

    :cool::cool:

    wenna one kiyanne.. machan ekata wadagath kamak thiyenna....

    podi job ekakatha danne "English Fluency is must " kiyala
    thawa wena mona kathada :confused::confused:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔය අදහස් නම් කවදාවත් තියාගන්න එපා. ඔහොම අදහස් නිසා තමයි අද දෙමලු අපිට අරිද්දි අපි වෙනුවෙන් මොකෙක් වත් නැත්තේ. දෙමල මුස්ලිම් දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ අය පුහු මානයක් සහ හීන මානයක් නිසා සිංහල විතරයි මතයක් ගොඩ නගන්න හදනවා. අන්තිමට මෙහෙට පොරවල්. පිට නිකම්ම වහල්ලු.
    අපි කරන්න ඕන අනිත් අයත් පහලට අදින්න නෙවෙයි. අපිත් ඉහලට යන්න.
    සිංහල ගැන ආඩම්බර වෙන්න ඕන. හැබැයි ප්‍රායෝගිකව ලෝකය දිහා බලන්න ඕන. මමත් ගොඩක් ඉංග්‍රීසි තමයි කතා කරන්නේ. හැබැයි ෂෝ එකටවත් ජාතිය අමතක වෙලාවත් නෙවෙයි. මම හොඳට සිංහල දන්නවා.

    umbanam jathiyata ridichcha ekek...... me rate jeewath wena mona aagamaka ekek unath katha karanna one sinhala,,eetapasse demala.. oya english kiyaneka ape ratata aagam washayen wadagath deyak neme........ :dull::dull:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    @ adult.junior

    ළමයා ඔහේගේ අම්මයි අප්පයි සිංහල නම් සිස්ටම් එකේ දුවන්නෙ සිංහල,අපේ අය කරන්නෙ බලෙන් ඉමියුලෙටර් දාගන සිස්ටම් එකේ දුවන්නෙ නැති එකක් ශෝ එකටත් එක්ක දුවවන එකයි,මමත් ඔය කොටින්ට විරුද්ධව වෙබ් එකේ ගොඩක් ෆොරම් සහ තවත් අඩවි වල කතා කරලා තියනවා ඔය බසෙන්,මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ දෙමළ මනුස්සයෙක් හරි සුද්දෙකුට හරි මොකක් හරි කියන්න ඔන වුනොතින් විතරයි,අපි ඉංග්‍රීසි බස පාවිච්චි කල යුත්තෙ ජාත්‍යන්තර ගනු දෙනු හා Link Language හැටියට විතරයි,නැතුව සිංහලයා සිංහලයාත් එක්ක ගණුදෙනු කිරිමෙදි ඉංග්‍රීසිය ඔන වෙන්නෙ නැ,එහෙම පාවිච්චි කරනවා නම් එක පිස්සුවක්.

    සිංහල ගැන ආඩම්බර වෙලා විතරක් වැඩක් නැ,එක හොඳින් අධ්‍යනයත් කල යුතු වෙනවා,එත් අපේ තරුණ පරපුර එහෙම කරනවා කියලා පෙන්න නැ,ඔකම තමා තමිල් නාඩුවෙත් වෙලා තියෙන්නෙ,මාත් එක්ක දවසක් කදයකට ආපු තමිල් නාඩු කාරයෙක් ඔය ටිකම මට කිව්වා.

    ටික කාලයකට කලින් ඔය සම්බන්ධව දමිල චිත්‍රපටයක් ආවා Kattradhu Thamizh කියලා,අන්න බලන්න වටින චිත්‍රපටයක්.

    oya film eke anthimata uge sitheema prayogika na kiyalai pennuwe...... :confused::confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ටික කාලයකට කලින් ඔය සම්බන්ධව දමිල චිත්‍රපටයක් ආවා Kattradhu Thamizh කියලා,අන්න බලන්න වටින චිත්‍රපටයක්.

    oya film eke anthimata uge sitheema prayogika na kiyalai pennuwe...... :confused::confused:

    ඔක හදලා තියෙන්නෙ භාෂාවට වෙලා තියෙන ඛෙදය පෙන්විමට මිසක්,ඔහු ඉන්න මතය වැරදි කියන්න නෙමෙයි ලොල්,ඔහු ඉන්න මතය සියයට සියයක් නිවැරදි,ඔයා ඉස්සෙල්ලා ඔය චිත්‍රපටිය පියවි සිහියෙන් බලලා එන්න හරි.අනික එ කතාවේ හැටියට ඔහුට ඉංග්‍රීසි බසත් හොඳින් පුළුවන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ mil rox

    ලියන එකක් තෙරෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියන්න සහෝ,ඔයාගේ සිංග්ලිශ් කියවලා එපා වෙනවා,අද දියුණු වෙලා තියන හැම රටක්ම තමුන්ගේම බසින් තමා කටයුතු කරන්නෙ (උසස් අධ්‍යපනය උනත් දෙන්නෙ ඔවුන්ගේම බසින්) රුසියාව,ජපානය,ප්‍රංශය,ජර්මනිය etc මේ රටවල් වල දිව්භාෂා පහසුකම් තිබේනවා.

    එක්තරා විද්‍යාඥයෙක් මෙහෙම පවසලා තිබේනවා "මිනිසා සිතන්නෙ තමන්ගේ භාෂාවෙනුයි,බස මොට වු කල සිතිමද මොටය,මිනිසාට බසින් තොරවු සිතිමක් සිතා ගැනිමට නොහැක,මිනිසාගේ පරිකල්පන ශක්තියට ඔහුගේ මව් බසේ ප්‍රගුණතාවය බලපාන්නෙමය".

    අපේ එවුන්ට මොන පරිකල්පන ශක්තියක්ද ලොල් :rofl:දන්න සිංහලෙකුත් නැ දන්න ඉංග්‍රීසියකුත් නැ.එ දෙකට අතරමං උනු එවුන්ට හිතන්නත් බැ අර කියලා තියනවා වගේ.

    අපේ දේ ගැන ආඩම්බර සිතින් එ ගැන අභිමාණයක් නැතුව ජිවත් උනේ නැත්තන් අපට කවදාවත් අළුත් දෙයක් හිතන්නවත් කරන්නවත් ලැබෙන්නෙ නැ (අපි දියුණු වෙන්න ඔන නම් අපි වැඩ කරන්න ඔන අපිටම ආවේනික ක්‍රමයකින්)

    තෙරුනයි ඔහෙට ?
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere

    ඔන්න ඉතින් උඹ දිගටම පොර ටෝක් දෙන්න පටන් අරන්. යකෝ සිංහල හරි ඉංග්‍රීසි හරි ඌ ටයිප් කරද්දී ප්‍රශ්න එනවා. සමහර විට සිංහල ඕෆ් කරලා තියෙද්දී ටයිප් කරනවා යමක් මතක් වුනහම. උඹට ඕන විදිහට සුද්ද සිංහලෙන් ම ටයිප් කරන්නේ නෑ මේකෙ කවුරුවත්.
    එතකොට උඹේ ලොල් සින්හලවචනයක් ද? සිංහලෙන් ලොල් කියල වෙනම තේරුමක් තියනවා. උඹ නම් මෙලෝ දෙයක් දන්නෙ නැති මැටි හරකෙක්.

    දන්න සින්හලෙකුයි දන්න ඉන්ග්රීසියකුයි නැත්තේ උඹටයි. උඹ ලියල තියෙන ඒවා පොඩ්ඩක් බලපන්. ආදී කාලේ සිංහල කතා කරන්න ට්‍රයි කරනවා. අතරෙන් පතර අලුත් ඒවා කියවෙනවා. උඹට සිංහල හරියට බැරි කොට උඹේ ඉංග්‍රීසි ගැන හිතා ගන්න පුළුවන්.

    අපි නම් තියන සමාජයේ මිනිස්සු කතා කරන විදිහට කතා කරනවා.

    ඉස්සර නම් "හෙළුවෙන් වනන්නෝ පකට පුඟුලෝ ය" කිව්වහම දන්නව" සිංහලයෙන් වර්ණනා කරන්නෝ ප්‍රකට පුද්ගලයෝය" කියල. උඹ ඔය කතා කරන්න ට්‍රයි කරලා තියන විදිහට ගිහින් කොහෙන් හරි අහපන් "නංගි මම මේ ලිපිය හෙළුවෙන් ලියන්නද?" කියල. ගහල පන්නයි.
    ඕනවට වැඩිය හිතන්න ගියහම උඹ වගේ සමාජයේ අතරමං වෙච්ච උන් තමයි බිහි වෙන්නෙ.
     
    :D එළ එළ දවසේ අදහස,ඔබතුමා තමා හරියටම මම ගැන දැනගත්තෙ
    :yes: