Subaru WRX stages...Plz explian

Dec 5, 2012
46
17
0
මම Subaru කාර් වලට මාර ආසයි බන්...2006/2007 model එක තමා මම ආසම එක. මට තේරෙන්නෙ නැත්තේ මේකෙ stages කියන්නේ මොනාද කියන එක. stage 1, stage 2, stage 3 කියල තියෙන බවනම් දන්නවා. මේ stages 3 වෙනම specs තියෙනවද? horse power වෙනස් ද? දන්න කවුරු හරි කියා දෙන්න...:confused::confused:
 
  • Like
Reactions: ABACUS

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Stage 1, 2, 3 කියන එක තීරණය වෙන්නේ වාහනයට කරලා තියෙන වෙනස්කම් එක්ක.. Subaru Company එකෙන් නිෂ්පාධනය කරන්නේ මාදිලි 3 යි.

    Starndard : මේක තමා Basic වාහනය. 1500CC ටර්බෝ රහිත එන්ජිමක් සහිතව Front Wheel Drive වාහනයක් විදියට තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ.

    STI : මේක Basic වාහනයටම 2000CC ටර්බෝ එන්ජිමක් සහිතව All Wheel Drive වාහනයක් විදියට එන්නේ. Engine, Gearbox, Final Drive ඇරුනම අනිත් බොහෝ කොටස් Standard වාහනයේ වගේමයි.

    WRX : මේක STI මාදිලියේම විශාල වශයෙන් නවීකරණය කරපු මාදිලියක්. 2000cc Turbo එන්ජිමම තමා තියෙන්නේ. STI මාදිලියේ සහසුකම් වලට අමතරව තරඟ සඳහා වඩාත් ගැලපෙන Sport Suspension, Intercoolers Water Spray, ALS, වගේ දේවල් එක්ක තමා මේ මාදිලිය නිෂ්පාදනය කරන්නේ.

    ඔන්න ඔය මාදිලි 3 තමා Subaru ආයතනයෙන් නිෂ්පාධනය කරන්නේ..
    Stage 1,2,3 කතාන්දරය එන්නේ ඊට පස්සේ.. ඒ කියන්නේ වාහනය මිලදී ගත්තට පස්සේ එකතු කරන සහ නවීකරණය කරන කොටස් අනුව.. අමතර කොටස් නිෂ්පාධකයා අනුව Stage 1,2,3 කියන එක වෙනස් වෙන්න පුළුවන්.. නමුත් සාමාන්‍යයෙන් Stage 1,2,3, වල වෙනස් කම් මෙහෙමයි...

    Stage 1 :
    Stage 1 එකේදී බොහෝවිට කරන්නේ සරල නවීකරණය කිරීම් සහ ECU එකේ වෙනස් කම් පමණයි. මේකෙදි සරල කියන එකෙන් අදහස් කරන්නේ ගත්ත ගමන් සවි කරන්න පුළුවන් දේවල්.
    • Boost Controllers
    • Boost Gauge
    • High Flow Intake (Racing Air Filters)
    • Catback Exhaust
    • Larger Diameter Downpipe
    • High Performance Cat Converter
    • ECU upgrade

    මේ නවීකරණයන් වල අවසානයේදී අපිට පුළුවන් 300hp-310hp වගේ බලයක් ලබා ගන්න එන්ජිමෙන්..

    Stage 2 :
    Stage 2 වලදී Stage 1 Modifications වලට අමතරව ටිකක් සංකීර්ණ නවීකරණය කිරීම් සිදු කරනවා..මෙතැනදී Stage 1 එකට වඩා වැඩිපුර අවදානයක් යොමු කරනවා බලය වැඩිපුර ලබාගන්න . නමුත් එන්ජිමේ අභ්‍යන්තර කොටස් වල කරන නවීකරණයන් ප්‍රමාණය සීමාසහිතයි. කොහොම උනත් Stage 2 උනත් වාහනය තාමත් Street Legal තත්වයේ තියෙන්නේ. Stage 2 වලදී මේ වගේ දේවල් වෙනස්\නවීකරණය කරනවා.

    • Fuel Injectors
    • Upgraded Flywheel and clutch
    • Front Mount Intercooler
    • Turbo Upgrade
    • Exhaust Header(Exhaust manifold)
    • Intake Manifold

    Stage 2 අවසානයේදී 310hp-320hp ප්‍රමාණයක බලයක් ලබා ගන්න පුළුවන් වෙනවා..:yes:

    Stage 3 :
    ඔන්න ඉතින් වාහනේ පාරේ පැදලා ඉවරයි දැන්.. දැන් යන්නේ කෙලින්ම Professional racing වලට.. දැන් වාහනේ හදවත ගලවල අලුතෙන් කෑලි දානවා.. ඒ කිව්වේ එන්ජිම ඇතුලේ කොටස් පවා වෙනස් කරනවා. මොහොවිට stage 3 වාහන Street Legal නැහැ.. මොකද Stage 3 එකෙන් පස්සේ වාහනය බොහෝවිට Emission Standard වලට අනුකූල නැහැ.. Stage 3 වලදී මෙන්න මේවා තමයි කරන්නේ..

    • Bigger Turbocharger
    • Racing/High Performance Cam Shafts
    • Forged Pistons, Connecting Rods
    • Displacement Changes (From 2 liters to 2.2/2.4/2.5 Liters....)
    • Transmission (Gearbox) Upgrades
    • Wide Tires and Wheels
    • High Performance Brake Rotors, Brake Pads, Calipers
    • High Performance Adjustable Suspension/ Coil Overs
    • Chassis Modifications (Sway Bars, Strut Bars, Roller Cages)
    • High Performance Exhaust

    මේ ටික කරලා ඉවර වෙනකොට වාහනේ ආයේ පාරේ පදින්න බෑ.. පාරේ පදින එකත් පාඩුයි.. වාහනේ වටිනාකමට වඩා වියදම් කරලා තියෙන්නේ.. දැන් කෙලින්ම Race Track එකට.. මේ වගේ වෙනස්කම් කරපු වාහන තමා WRC (World Rally Championship), Dakar Rally වගේ තරඟ වලට පාවිච්චි කරන්නේ..
    මේක නම් Stage කීයද දන්නේ නෑ.. හැබැයි දුන්නොත් පැනල ගන්නවා..:love::love::yes::yes:
    subaru-girl_20130813143103uid2.jpg

    මන් කිව්වේ Subaru Impreza STI එක ගැන හොඳේ...

    ඔන්න ඕකයි Stage කතාන්දරේ.. මේ දවස් වල යාලුවෙක්ගෙ D Tracker එකක වැඩ වගේකට හිර වෙලා නිසා පොරොන්දු උණ ඒවා මුත් කරන්න බැරි උනා..මේ මගුල් බයික් එකේ වැඩ ඉවර උන ගමන් පොරොන්දු උන ඒවා දෙනවා..
    එහෙනම් අපි යනෝ...................
     
    Last edited:
    • Like
    Reactions: p990i

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    :D:Dමෙන්න කොල්ලෝ ඒකනේ මං එළකිරියට කැමති
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    source?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    :love::love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Maheshge explanation eka nam maru aye lesatama deela tiyanava.. madai answer ekak kotanna awaa.... aye amutuwen kiyanna deyak naha... ela ela.....

    Jaya wevaaaaaaaaa...!!!!!!
     
    Dec 5, 2012
    46
    17
    0
    Maheshසහෝදරයා, බොහෝම ස්තූති.හිතුවටත් වඩා දැනගන්න ලැබුණා..sry for the delay rply bro...