ලොස්ම තමා. ඕකෙ පලවෙනි සිසන් 3 හොදයි. පස්සෙ කුනුහරුපයක් වෙනව. අන්තිමට ඉවර උනාම හදපු එකාට ගහන්න හිතෙනව






ai ban uba ehema kiwe, mama maanasikava vatila danissath anuna![]()

lost season 1 baluwa patta vage
patta nam tamai.
but ඕකෙ ඉතුරු කරල යන ප්රශ්න වලින් 50% උඹට උත්තර නං හම්බුවෙන්නෙ නෑ. අන්තිමට නිකං පුස්සක් විතරයි

a moko ban
patta nam tamai.
but ඕකෙ ඉතුරු කරල යන ප්රශ්න වලින් 50% උඹට උත්තර නං හම්බුවෙන්නෙ නෑ. අන්තිමට නිකං පුස්සක් විතරයි


Under the dome nam hoda story ekak machan.

අජූතයි බං
පසුබිම් සංගීතය අන්තිමයි
. imdb rating බලලා හරියන්නෑ බං. මොකද ගොඩක් උන් පලවෙනි දෙවෙනි episodes බලලා රේට් කරන්නේ.
Getting ready for "Lost" marathon.
![]()


මේකත් බලපල්ලා . ටොරන්ට් සර්ච් කරලා බලන්න. යූ ටියුබ් එකෙත් තිබ්බා. Eps 13 ක් තියෙනවා. Lost: Missing Pieces
මේකත් බලපල්ලා . ටොරන්ට් සර්ච් කරලා බලන්න. යූ ටියුබ් එකෙත් තිබ්බා. Eps 13 ක් තියෙනවා.
ඔයටික එන්නේ ආෆ්ටර් සීසන් ත්රී මතක විදිහට. ඕවට අමතරව ස්පෙෂල් එපිසොඩ්ස්,රිකැප්ස්,ඉන්ටර්විව්ස් වල ඉඳන් ඩවුන් කරනව. ලොස්ට් ඔරිජිනල් රන් එක තිබ්බ කලේ ABC එකෙන් හොස්ට් කරල තිබ්බ ලොස්ට් තියරීස් කියල ෆෝරම් එකක්. ඒ කලේ ඔකේ තමා වැඩිහරියක් වෙලාවට ඉන්නෙ.
තාමත් ෆෝරම් එක තියනවා. පට්ට!
http://forums.abc.com/n/pfx/forum.aspx?webtag=lost
Entire Season 1 in one clever promo(different music but...)
This is so awesome that I just want to go Doge all over it.



kattiyage balawatth illima paridi lost balana eka season 1 eken ahawara kalaa,
dan meka balanava
![]()





![]()
Another Lost Fan
2004 ගහපු කතාවක් මේක. එහෙම බැලුවොත් අදටත් එලකිරි සීරියස් එකක්.
මචංලාමේ කතාව ගහලා තියෙන්නේ J. J. Abrams . පොරගේ වැඩ එල.
ලිස්ට් එකේ කැමති ඒවා තියෙනවද බලන්නකෝ![]()