What Are The TV Shows You watch every week?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    lost season 1 baluwa patta vage

    patta nam tamai.

    but ඕකෙ ඉතුරු කරල යන ප්‍රශ්න වලින් 50% උඹට උත්තර නං හම්බුවෙන්නෙ නෑ. අන්තිමට නිකං පුස්සක් විතරයි
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    patta nam tamai.

    but ඕකෙ ඉතුරු කරල යන ප්‍රශ්න වලින් 50% උඹට උත්තර නං හම්බුවෙන්නෙ නෑ. අන්තිමට නිකං පුස්සක් විතරයි

    akath ehemada? meka nikan koti valige allagaththa vage thamayi season 6kma thiyenava, mama hithuwa anthima ekedi arun dynamite gahala araka athulata bahi vathda kiyala, ath nahane :(
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    a moko ban

    matath kiyanna thiyenne zeus kiyapu dema thamai. Hemoma hithuwe oke mysteries walata smart widiyata hethu pennai kiyala. Anthimedi kathawa iwara wenne prashna godak ithuru karala, "open to interpretation" widiyata. Characters walata hena asaadaranayak karala thiyenne. Anthima season eka meetawada 1000% honda wenna thibuna. But story eka enjoy karanna nam puluwan. First season eka tikak slow yanne hebei.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    patta nam tamai.

    but ඕකෙ ඉතුරු කරල යන ප්‍රශ්න වලින් 50% උඹට උත්තර නං හම්බුවෙන්නෙ නෑ. අන්තිමට නිකං පුස්සක් විතරයි

    ඇයි මචං අවුල. lost කතාව පට්ටනේ.

    1 & 2 සීසන් නම් නියමයි. අන්තිම සීසන් එකේ පෙන්නන්නේ මලවුන්ගේ ලෝකය බං. ඒකයි ගොඩක් අයට අප්සට් ගිහින් තියෙන්නේ :baffled::baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Under the dome nam hoda story ekak machan.

    ලබ්බ තමයි :angry::angry: අජූතයි බං

    කන්සෙප්ට් එක විශ්වාස කරන්න පුලුවන්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ මචං. කතාව ගලාගෙන යන විදිහ. ගිය සතියේ පලවෙනි සීසන් එක බැලුවා. මෙලෝ රහක් නෑ. ඒකේ ඉන්න එවුන්ට රගපාන්න දන්නේ නෑ.:rofl: පසුබිම් සංගීතය අන්තිමයි

    ඩෝම් එකෙන් බේරිලා යනවා වෙනුවට මුන් වෙන වෙන ලබ්බවල් නේ බං කරන්නේ.

    මේක කියපංකෝ. පට්ට චාටර් කමෙන්ට්ස්:P:P. imdb rating බලලා හරියන්නෑ බං. මොකද ගොඩක් උන් පලවෙනි දෙවෙනි episodes බලලා රේට් කරන්නේ. :angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Getting ready for "Lost" marathon.:love:

    SOS.jpg

    Lost: Missing Pieces

    :cool::cool::cool: මේකත් බලපල්ලා . ටොරන්ට් සර්ච් කරලා බලන්න. යූ ටියුබ් එකෙත් තිබ්බා. Eps 13 ක් තියෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Lost: Missing Pieces

    :cool::cool::cool: මේකත් බලපල්ලා . ටොරන්ට් සර්ච් කරලා බලන්න. යූ ටියුබ් එකෙත් තිබ්බා. Eps 13 ක් තියෙනවා.

    ඔයටික එන්නේ ආෆ්ටර් සීසන් ත්‍රී මතක විදිහට. ඕවට අමතරව ස්පෙෂල් එපිසොඩ්ස්,රිකැප්ස්,ඉන්ටර්විව්ස් වල ඉඳන් ඩවුන් කරනව. ලොස්ට් ඔරිජිනල් රන් එක තිබ්බ කලේ ABC එකෙන් හොස්ට් කරල තිබ්බ ලොස්ට් තියරීස් කියල ෆෝරම් එකක්. ඒ කලේ ඔකේ තමා වැඩිහරියක් වෙලාවට ඉන්නෙ.

    තාමත් ෆෝරම් එක තියනවා. පට්ට!

    http://forums.abc.com/n/pfx/forum.aspx?webtag=lost

    Entire Season 1 in one clever promo(different music but...)

    This is so awesome that I just want to go Doge all over it.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    ඔයටික එන්නේ ආෆ්ටර් සීසන් ත්‍රී මතක විදිහට. ඕවට අමතරව ස්පෙෂල් එපිසොඩ්ස්,රිකැප්ස්,ඉන්ටර්විව්ස් වල ඉඳන් ඩවුන් කරනව. ලොස්ට් ඔරිජිනල් රන් එක තිබ්බ කලේ ABC එකෙන් හොස්ට් කරල තිබ්බ ලොස්ට් තියරීස් කියල ෆෝරම් එකක්. ඒ කලේ ඔකේ තමා වැඩිහරියක් වෙලාවට ඉන්නෙ.

    තාමත් ෆෝරම් එක තියනවා. පට්ට!

    http://forums.abc.com/n/pfx/forum.aspx?webtag=lost

    Entire Season 1 in one clever promo(different music but...)

    This is so awesome that I just want to go Doge all over it.

    11.gif

    Another Lost Fan :cool:

    2004 ගහපු කතාවක් මේක. එහෙම බැලුවොත් අදටත් එලකිරි සීරියස් එකක්.

    මචංලාමේ කතාව ගහලා තියෙන්නේ J. J. Abrams . පොරගේ වැඩ එල.

    ලිස්ට් එකේ කැමති ඒවා තියෙනවද බලන්නකෝ :yes::yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    11.gif

    Another Lost Fan :cool:
    2004 ගහපු කතාවක් මේක. එහෙම බැලුවොත් අදටත් එලකිරි සීරියස් එකක්.
    මචංලාමේ කතාව ගහලා තියෙන්නේ J. J. Abrams . පොරගේ වැඩ එල.

    ලිස්ට් එකේ කැමති ඒවා තියෙනවද බලන්නකෝ :yes::yes:

    මෑන්ගේ ෆ්රින්ජ් (ඉවරයි), පොයි, රෙවෝලුෂන් බලනවා.