දැන් ශේප් වර server II එකට තෝව pro කරන්න
![]()
![]()
Public Server II
103.25.202.35:28960
mekata neda ko kawruth ne
දැන් ශේප් වර server II එකට තෝව pro කරන්න
![]()
![]()
හිටිය ඈ![]()



oi hikanalayo.. server eke friendly fire off karahan
server eke wikara natanawa

අවුලක් ගිහින් යකෝ.. මුකුත් කරන්න බැහැ![]()

eka ubata wenas karanna bayida. teammates la mara gannawa. 

අවුලක් ගිහින් යකෝ.. මුකුත් කරන්න බැහැ![]()

ලිඳේ™ පැනපන්
අපෝ බං ස්පෙක් කරන්න බෑ. Friendly Fire on ලිඳේ™ පැනපන්
eka ubata wenas karanna bayida. teammates la mara gannawa.
samaharu athal ekata maranawa![]()
mata Deepalla Admin kama 
Sever 2 katath avilla name change karagena hack karanawa Meke admin kenek inna one banmata Deepalla Admin kama
![]()


කෝ බං උඹලා මහලොකුවට PunkBuster දාගෙන තිබ්බට අන්න ඒ සර්වර් එකෙත් අරුන් පිස්සු කෙලිනවා පරණ එකේ වගේ. Aimbot දාගෙන ඇවිල්ලා. මට එපා වෙලා එන්න ආවා. අනේ මංදා කිසිම වගකීමක් ගන්නේ නැද්ද කවුරුත් මේවා හදන්න? මේ කින්ඩියට කියනවා නෙමෙයි, මල පැනලයි කියන්නේකෝ බං උඹලා මහලොකුවට PunkBuster දාගෙන තිබ්බට අන්න ඒ සර්වර් එකෙත් අරුන් පිස්සු කෙලිනවා පරණ එකේ වගේ. Aimbot දාගෙන ඇවිල්ලා. මට එපා වෙලා එන්න ආවා. අනේ මංදා කිසිම වගකීමක් ගන්නේ නැද්ද කවුරුත් මේවා හදන්න?

Server II එකේ නම් මම දැන් ගැහුවා කිසි කේස් එකක් තිබුනේ නෑ...


