ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    දැන් ශේප් වර server II එකට තෝව pro කරන්න
    6433_zps9c23ec03.png

    9Y7qmQ3.png

    Public Server II
    103.25.202.35:28960
    mekata neda ko kawruth ne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මේ කින්ඩියට කියනවා නෙමෙයි, මල පැනලයි කියන්නේ :angry::angry: කෝ බං උඹලා මහලොකුවට PunkBuster දාගෙන තිබ්බට අන්න ඒ සර්වර් එකෙත් අරුන් පිස්සු කෙලිනවා පරණ එකේ වගේ. Aimbot දාගෙන ඇවිල්ලා. මට එපා වෙලා එන්න ආවා. අනේ මංදා කිසිම වගකීමක් ගන්නේ නැද්ද කවුරුත් මේවා හදන්න?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ කින්ඩියට කියනවා නෙමෙයි, මල පැනලයි කියන්නේ :angry::angry: කෝ බං උඹලා මහලොකුවට PunkBuster දාගෙන තිබ්බට අන්න ඒ සර්වර් එකෙත් අරුන් පිස්සු කෙලිනවා පරණ එකේ වගේ. Aimbot දාගෙන ඇවිල්ලා. මට එපා වෙලා එන්න ආවා. අනේ මංදා කිසිම වගකීමක් ගන්නේ නැද්ද කවුරුත් මේවා හදන්න?

    :eek:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මොන රෙද්දක්ද .... මෙන්න තව වේසකමේ යන එකෙක් ඇවිල්ල කික් කොරනව ...උගේ ලු sever එක ....:growl::growl::growl:

    gfmk.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Server II එකේ නම් මම දැන් ගැහුවා කිසි කේස් එකක් තිබුනේ නෑ...
     
    Status
    Not open for further replies.