Me kella paw [boy attacking a girl] :(

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මෙතනත් ඉන්නවා:rofl:

කෙල්ලොන්ව රේප් කරන්න කථා කරන උබට මොන සදාචාරෙද?
http://www.elakiri.com/forum/showthread.php?t=1513389
පලයන් බන් යන්න පුක නොදි. උබත් එක්ක සදාචාරෙ කථා කරනවට වඩා හොදයි scurvy එක්ක chat කරනවා.
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,089
    4,852
    113
    -In Darkness-
    Ow ohoma aya kenek maruwat kyanika koopaya kiyala warada adu kara ganna puluwan
    Tamanwa control kara ganna beri weemat manasika ledak neda

    Mam dakala tiyenawa samaharu taraha pita karanne baduwak hari polowe gahala

    Oyat me wageda manda :P:baffled:

    ඔයා ලැප්ටොප් එක පොලොවේ ගැහුවේ ඒ නිසා නේ? :P:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Ithin ane mekat a wagene aapu tarahata me kellata gahanne satekta wage :baffled:

    ow itn kawda danne kella mna karala kiyala aruge maaraya awissenna.
    eka apita hithnna amaru concept ekak.
    kenthi giyama eka eka ayage mole wada karana widiya wenas.
    samahara ayata kotinma kiwwoth tharaga ghn karapu dewal passe mathaka na.
    oka eka athakin manasika rogayak kiyannath pluwan.
    bt oka api hama kenatama thiyenawa.
    bt e e welwata api respond karana widiyai wenas :yes:
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    එතකොට කොල්ලෙක්ට ඔහොම ගහන එක හරිද?
    ගෑණු කෙනෙක්ට විතරක් නෙවෙයි මොකෙක්ට වුනත් ඔහොම ගහන එක වැරදියි. දුර්වලයෙකුට ,defenseless කෙනෙකුට, අබ්බගාතයෙකුට, තමන්ට අනතුරක් නැති කිසිම කෙනෙකුට නිකරුනේ ගහන එක වැරදියි.


    මම මෙතන කිඋවෙ විඩියෝ එක ගැන විතරයි. සමස්තය ගැන නෙමේ.

    හැම වෙලාවකම ගහන එකා අසාදාරනයි ගුටිකන එකා සාදාරනයි කියල කියන්න බැ. ප්‍රශ්නෙක දෙපැත්තක් තියෙනව. එක පැත්තක් හරි පේන පැත්ත හරි බලල තීරන ගන්න හොද නැ. එක මහ මෝඩකමක්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එතකොට කොල්ලෙක්ට ඔහොම ගහන එක හරිද?
    ගෑණු කෙනෙක්ට විතරක් නෙවෙයි මොකෙක්ට වුනත් ඔහොම ගහන එක වැරදියි. දුර්වලයෙකුට ,defenseless කෙනෙකුට, අබ්බගාතයෙකුට, තමන්ට අනතුරක් නැති කිසිම කෙනෙකුට නිකරුනේ ගහන එක වැරදියි.
    :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    A wunata msnussayekuta tiya tirisanekutawat mehema gahanawada :dull:
    Kochchara tarahak awat mehema hirihera karanna darunu hithak tiyenna oni:dull:
    ewa ehema thamayi akka.. samaharu oyawage welawaladi minimarannath pelabena awastha ehemath ona tharam thiyenawane..:dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea siddiya una country eke police walata puluwan gahana ponna pakayawa arrest karala courts walata produce karanna. Mea video eka evidence walata ganna puluwan . Malesiya wala ohoma podi ekekuta gahapu video ekak thibuna facebook eke. Malesiya wala poice video eka anuwa follow karala podi ekata gahapu pakayawa arrest karala courts walata damma. 7 years sira daduwamak niyama una podi lamayata gahapu pakayata.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea siddiya wena country eka mokakdha ? Srilankawe ema country eke embassy ekata yawanna ona mea video eka email karala.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankawe Lama arakshaka adikariyata email karannath piliwan, e aya actions ganivi international police or embassy ekata kiyala.