Me kella paw [boy attacking a girl] :(

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    අපේ පැත්තේ ඕක වුනා නම් කොල්ලාගේ සෙට් එකත් නැතිව තමා යන්න වෙන්නේ. එක පාරක් ඔය වගේම කේස් එකක් වෙලා (කෙල්ලෙක්ට ගහලා නෙමෙයි) පොඩි එකෙකුයි තාත්තා කෙනෙකුයි යද්දි වෑන් කාරයෙක් හප්පලා අර ළමයයි තාත්තායි වැටුනාට පස්සේ බැහැලා ඇවිල්ලා පොල්ලකින් ගහලා. වටේ පිටේ මිනිස්සු ඒ වුනාට මොකුත් කියන්නවත් ගිහින් නෑ. පස්සේ මූ අර පොල්ලෙන් පොඩි එකාට දෙකක් ගහලා උගේ ඔලුව පාගලා. ඕක දැකලා එතන හිටපු සෙට් එකම අරූගේ දත් හැලෙනකන් ගහලා තිබ්බා. කොහොම හරි පොලිසිය එනකනුත් ඌට තඩි බාලා. පොලිසිය එද්දි අරූගේ මූණ හොයන්නත් බැරි විදියට ලේ වක්කරන් ඉඳලා. කවුරුත් එපා වත් කියලා නෑ. හිතපල්ලා අවුරුදු 8ක විතර පොඩි එකෙක්ට පොල්ලකින් ගහලා ඔලුව පාගන්න තරම් අරූ මොන තිරිසනෙක් වෙන්න ඕනේද කියලා. තාත්තට නම් ගැහුව එක කමක් නෑ කියමුකෝ තරහක් තියෙන නිසා :angry::angry: ඒ වගේ එවුන්ට නම් ඉතින් නීතියෙන් දඬුවම් ඕනේ නෑ. වටේ පිටේ එවුන්ම සලකන තරමට හොඳයි :yes::yes:

    මොනවා නමුත් සදාචාරාත්මක වශයෙන් ඔය වගේ දේකට ගැහැණු කෙනෙක්ට අත උස්සන එක ගැන නම් පිරිමි කෙනෙක් වශයෙන් ලැජ්ජ වෙන්න ඕනේ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Ape ratawala a mehema tirisannu godak welawata ne chinese korean wage ganu pirimi degolloma harima darunui :(
     
    thanujaka

    Well-known member
  • A wunata msnussayekuta tiya tirisanekutawat mehema gahanawada :dull:
    Kochchara tarahak awat mehema hirihera karanna darunu hithak tiyenna oni:dull:

    අයියෝ හිතක් කියන එක දරුණු වෙන්න යන්නෙ එක තප්පරයයි....
    අපි බලන කෝණෙන් අඩෝ මෙහෙමත් ගහනවද යකෝ කෙල්ලෙක්ට කියල හිතෙන්න පූලුවන්....
    නමුත් ඌ එහෙම ගැහුවෙ ඇයි කියල අපි දන් නැහැනෙ... අපිට පෙනුනෙ ගහන එක විතරයි.... ඔව් මෙතන පට්ට කායික හිරිහැරයක් වෙනව... නමුත් ඌ ඒදේ කරන්න ඊට වඩා ඌට වෙච්ච මානසික හිරිහැරයක් නිසා වෙන්න පුළුවන්...කතාව නොදැන ඌට චෝදනා කරන එක වැරදී... අපෝ තමන්ට සිද්ධ වෙන දෙවල් එක්ක ඔයිට වඩා දහස් වතාවක් මිනිසු දරුණු වෙන වෙලාවල් තියෙනව... මෙතන පේන දේ වැරදියට පේනව... නමුත් ඔය වීඩියෝ එකට නොපෙනෙන කතාවකුත් ඕක පිටිපස්සෙම තියෙනව....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට කොල්ලෙක්ට ඔහොම ගහන එක හරිද?
    ගෑණු කෙනෙක්ට විතරක් නෙවෙයි මොකෙක්ට වුනත් ඔහොම ගහන එක වැරදියි. දුර්වලයෙකුට ,defenseless කෙනෙකුට, අබ්බගාතයෙකුට, තමන්ට අනතුරක් නැති කිසිම කෙනෙකුට නිකරුනේ ගහන එක වැරදියි.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මෙතනත් ඉන්නවා:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අයියෝ හිතක් කියන එක දරුණු වෙන්න යන්නෙ එක තප්පරයයි....
    අපි බලන කෝණෙන් අඩෝ මෙහෙමත් ගහනවද යකෝ කෙල්ලෙක්ට කියල හිතෙන්න පූලුවන්....
    නමුත් ඌ එහෙම ගැහුවෙ ඇයි කියල අපි දන් නැහැනෙ... අපිට පෙනුනෙ ගහන එක විතරයි.... ඔව් මෙතන පට්ට කායික හිරිහැරයක් වෙනව... නමුත් ඌ ඒදේ කරන්න ඊට වඩා ඌට වෙච්ච මානසික හිරිහැරයක් නිසා වෙන්න පුළුවන්...කතාව නොදැන ඌට චෝදනා කරන එක වැරදී... අපෝ තමන්ට සිද්ධ වෙන දෙවල් එක්ක ඔයිට වඩා දහස් වතාවක් මිනිසු දරුණු වෙන වෙලාවල් තියෙනව... මෙතන පේන දේ වැරදියට පේනව... නමුත් ඔය වීඩියෝ එකට නොපෙනෙන කතාවකුත් ඕක පිටිපස්සෙම තියෙනව....

    aniwa machn :yes:
    kawda danne moo pana deeela love karala kella wena seen dammada kiyala
    ethkta samahara welawata kenthiya nisa thamn athin nowiya yuthu dewal wenwa.