Mea siddiya wena country eka mokakdha ? Srilankawe ema country eke embassy ekata yawanna ona mea video eka email karala.

Qur'an (4:34) - "Men are the maintainers of women because Allah has made some of them to excel others and because they spend out of their property; the good women are therefore obedient, guarding the unseen as Allah has guarded; and (as to) those on whose part you fear desertion, admonish them, and leave them alone in the sleeping-places and beat them; then if they obey you, do not seek a way against them; surely Allah is High, Great."
Qur'an (38:44) - "And take in your hand a green branch and beat her with it, and do not break your oath..." Allah telling Job to beat his wife.
she's prolly been a bad girl![]()

Road eke inna anith pirimi ayath ohe bala gena yanawa misak ara kahutu ponnayata gahala lamayata gahana eka nathara karanna try karanne naha. Eka woman kenek whitharai try karanne. Mama sitiyanam kahutu pirimi ponnayata gahanawa duwannama.

ගොඩක් එවුන් ආත්මාර්ථකාමියි, අවස්ථාවාදියි බං. විශේෂයෙන්ම ඔය රටවල් වල. සමහර වෙලාවට පාරේ මැරිලා වැටිලා හිටියත් දන් නෑ වගේ යනවා

අනේ මන්දා බං. මිනිස්සුන්ගේ ගතිගුණ පිරිහෙනවා දිනෙන් දින.. "හිමි දෙසු ඒ බණ ඇසුනත් නිරන්තරේ - ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ"![]()
![]()
එතකොට කොල්ලෙක්ට ඔහොම ගහන එක හරිද?
ගෑණු කෙනෙක්ට විතරක් නෙවෙයි මොකෙක්ට වුනත් ඔහොම ගහන එක වැරදියි. දුර්වලයෙකුට ,defenseless කෙනෙකුට, අබ්බගාතයෙකුට, තමන්ට අනතුරක් නැති කිසිම කෙනෙකුට නිකරුනේ ගහන එක වැරදියි.


