nz wala broadbnd too pricy ban comparing with australiaman 12mbps akata unlimited 90$ nzd gewanawa lankawe internet ganan adui baladdi ..

දේශපාලන පන්දම්![]()
![]()
මෙන්න උබලට සුභ අරචියක් තියනවා කියන්න. ලබන අවුරුද්දේ comx කියල ඩෙන්මාර්ක් ඉන්ටර්නෙට් දෙන company එකක් ලංකාවට එනවලු. ඔවුන්ගේ අරමුණ අධිවේගී අන්තර්ජාල සැපයුමක් ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවලට දීමයි ලු. නිල නොවන ආරංචි මාර්ග තමයි එන්න. අරන්චියේ හැටියට ලංකාවේ ඉන්ටර්නෙට් දෙන පොරවල් උන්ට කටුව ගහන්න හදන්නේ. ඒකියන්න ඩෙන්මාර්ක් කොම්පැනිය ලංකාවට එන එක වලක්වන්න .
අරන්චියේ හැටියට 10 Mbps එකක් රුපියල් 1500 ට වගේ දෙන්න ලු යන්නේ . අන්ලිමිටඩ් .
nz wala broadbnd too pricy ban comparing with australia