අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    anyone got real working torrents for Miyazaki's Kaze Tachinu ?

    මමත් හොයන්න try කලා මාසෙකට විතර කලින්. තාම හරි rip එකක් ඇවිල්ල නෑ. තව ටිකක් කල් යයි මම හිතන්නේ. ඒ ආවත් subtitles එන්න තවත් කල් යයි.:sorry::sorry:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Patta ban
    HAYAIO MIYAZAKI IS THE BEST :yes::yes::yes:

    Lupin the 3rd-Castle of Cagliostro
    lupin_groups063.jpg


    Laputa-Castle in the sky
    images


    Nausica of the valley of the wind
    pkus_nausicaa_f_z.gif


    My neighbor totoro
    my-neighbor-totoro.jpg


    Kiki's delivery service
    515QB7J9ZVL.jpg


    Spirited Away
    MV5BMjYxMDcyMzIzNl5BMl5BanBnXkFtZTYwNDg2MDU3._V1._SX450_SY635_.jpg


    Princess Mononoke
    princess_mononoke_movie_poster_by_alone_sama.jpg


    Porco Rosso
    porco_rosso-thumb-300xauto-18071.jpg


    me serama patta...Laputa thamai mama aasama
    Ponyo thamai thama baluwe naththe
     
    • Like
    Reactions: mmaxx

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Miyasaki කියන්නේ anime වල legend එකක්.:yes:
    The Wind Rises එකලු එයා කරන අන්තිම එක.:(
    miyasakiටත් වඩා මම කැමති Ghibli වල අනිත් මුලිකයා, Isao Takahataට. Grave of the fireflies, Only Yesterday එයාගේ ෆිල්ම්. මෙයාගෙත් අලුත්ම ෆිල්ම් එක ගිය මාසේ රිලීස් උනේ..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    මචන් action තියන එකක් හදන්න ඕනනම් ගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධය ගැන එකක් හදන්න පුළුවන් සිරාවට. දස මහ යෝධයෝන්ට අංගම්පොර එක්ක එන powers ටිකක් දාල ගත්තොත් ඕන එකෙක් කැමති වෙයි. power level system එකකුත් දාන්න පුළුවන් හරියට කුණ්ඩලිණි යෝගය අර bleach එකේ bankai level එක වගේ. :yes:

    :P:P එක මරු අදහස මන් kකල්පනා කරෙත් එවගෙ එකක් හදන්න. ම්න් පොඩි ට්ර්යි එකක් දම්මා චරිතයක් හදන්න බට් හරි ගියෙ නැ :sorry::sorry:

    11378155434_1de0f16723.jpg


    :sorry::sorry::rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :P:P එක මරු අදහස මන් kකල්පනා කරෙත් එවගෙ එකක් හදන්න. ම්න් පොඩි ට්ර්යි එකක් දම්මා චරිතයක් හදන්න බට් හරි ගියෙ නැ :sorry::sorry:

    11378155434_1de0f16723.jpg


    :sorry::sorry::rofl:

    අවුලක් නෑ මචන්. තව muscles ටිකක් ආවනම් එල.:yes:

    මම හිතන්නේ ඔයාගේ style එකේ හැටියට මේ manga එක බැලුවොත් ඔයාට හොඳ hints ටිකක් ගන්න පුළුවන් වෙයි.:yes:

    http://kissmanga.com/Manga/Feng-Shen-Ji
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ක් අතින් අදින්න ගියම එපවෙනව බ්න් manga studio එක බානන කියල බලුවෙ :confused::confused::confused:

    ඔව් එකෙන් ගොඩක් ලේසි වෙයි. :)
    මම අර දාපු manga එක පොඩ්ඩක් බලන්න. ඔයාගේ style එකට ගොඩක් සමානයි ඒක.
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔව් එකෙන් ගොඩක් ලේසි වෙයි. :)
    මම අර දාපු manga එක පොඩ්ඩක් බලන්න. ඔයාගේ style එකට ගොඩක් සමානයි ඒක.


    a mn eka baluwa. pics tikak down kragatta :yes::yes:

    touch pad ekak hadan hari bala bala hitiye machn maous ekn amaruy
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Here's an off beat anime that I really enjoyed :
    NIEA_7_vol4.jpg


    While its a sci-fi based anime, there's no galactic wars or action scenes. Its a slice of life/comedy type story. Even though its a comedy it touches on serious subjects like racial discrimination, assimilation, alienation.

    The main character is Mayuko, a poor girl who lives at a bathhouse while going to college and works hard to make ends meet as well as sheltering Niea an Under 7 class alien (name of the series is based on her) who is living with her.
    There are very touching scenes like when Mayuko gets a whole bag of white rice and gets so happy as if she won a million dollar lottery.

    mayukoop0101.jpg

    mayukoniea0601.jpg


    If you like anime that doesnt involve obnoxious kids/teens with huge robots, galactic wars and shouting long ass move names while fighting, give this anime a shot. You might actually enjoy it. There's only 13 episodes so wont take long to download either.

    Opening theme :


    Ending theme :
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ක් අතින් අදින්න ගියම එපවෙනව බ්න් manga studio එක බානන කියල බලුවෙ :confused::confused::confused:

    AnimeStudio Pro කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව මචං ඒක පට්ට...ඇනිමේට් කරන්නත් ඇහැකි :yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ක් අතින් අදින්න ගියම එපවෙනව බ්න් manga studio එක බානන කියල බලුවෙ :confused::confused::confused:
    හොඳට ස්ටඩී කරලා වැඩේට අතගහපන්.. ඇනිමේ වෙල වෙනම ටෙක්නික් තියෙන්නෙ.:yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Future Diary එක බලන්න. ඒක නියමයි.
    නමුත් ඒකේ Adults කෑලි ටිකක් වගේ තියෙනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    anthima eka ???:(:(:(:(:(:(:(:(
    ඔව්, මියසකිම කියලා තියනවා kaze taichu එයා හදන අන්තිම ෆිල්ම් එක කියලා. දැන් එයාගේ වයස 77ක් නිසා තව දුරටත් ෆිල්ම් හදන්න බෑ කියලා තමයි කියන්නේ.