Namal Rajapaksa Planning to Buy EK Web and More

Status
Not open for further replies.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එතකොට මුලින්ම මේකේන් බෑන් වෙන්නේ අර බස් කාරයාවයි :P
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පිස්සුද බං අපි ඉදිද එහෙම උට ෆේක් අයිඩි තාමා හදන්න වෙන්න ලෙලේ!! :lol:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    normally me web site eke worth eka kiyak withara wiyi da ? :rolleyes:
    උබත් මාර බබා talk නේ දෙන්නේ :P
    ආතල් ඇති නේ ලොල් :rofl:

    images
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Namal ta laga kenak gen news ekak awaa.. pora dain Lankawe Top Online kattiya inna website's 10k vithara pora ganda yanwa lu.. ey kiyanne aniwa Elakiri website ekath yai wage uta.. dain pora FM Radio, TV channels ehama run karanwa ne.. website's uth thibama social media uth uge athey.. yako apita mey rate nidahasak ma nadda .. :sorry::sorry:


    කොහොමත් මේක සන්ධානයට සම්බන්ධ කෙනෙක්ගේ එකක් බං
    අමුතුවෙන් ගන්න දෙයක් නෑ.. :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌ සයිට් එක ගන්න දවස කියහන්කො, ඉස්සෙල්ලම සුදු වැන් එන ලිස්ට් එකේ මමත් ඉන්නවා..
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Namal ayyaaaaaaah! :rofl: owa kiyala baya karapan awurudu 2-3 podi ewunwa :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඕකා ගත්තොත් සුනිමලුයි ඉරෝෂනුයි විතරක් ඉතුරු වෙයි මේකේ
    මමනම් හිතන්නේ නෑ ජීටී මේක දෙයි කියලා
    මොකද ජීටී සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    ඕකා ගත්තොත් සුනිමලුයි ඉරෝෂනුයි විතරක් ඉතුරු වෙයි මේකේ
    මමනම් හිතන්නේ නෑ ජීටී මේක දෙයි කියලා
    මොකද ජීටී සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි

    ඇයි කසුන් උත් ඉඳි

    ඊට පස්සේ ඉතිං අපි වෙන සයිට් එකක් අටවන් එකට යනවනෙ ඕයි
    අයියෝ සල්ලි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි කසුන් උත් ඉඳි

    ඊට පස්සේ ඉතිං අපි වෙන සයිට් එකක් අටවන් එකට යනවනෙ ඕයි
    අයියෝ සල්ලි
    නාමල් නිල් බලකායේ උන් දම්මලා ත්‍රෙඩ් බම්ප් කරවගනියි ඊට පස්සේ
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.