උබත් මාර බබා talk නේ දෙන්නේnormally me web site eke worth eka kiyak withara wiyi da ?![]()


Namal ta laga kenak gen news ekak awaa.. pora dain Lankawe Top Online kattiya inna website's 10k vithara pora ganda yanwa lu.. ey kiyanne aniwa Elakiri website ekath yai wage uta.. dain pora FM Radio, TV channels ehama run karanwa ne.. website's uth thibama social media uth uge athey.. yako apita mey rate nidahasak ma nadda ..![]()

ඕකා ගත්තොත් සුනිමලුයි ඉරෝෂනුයි විතරක් ඉතුරු වෙයි මේකේ
මමනම් හිතන්නේ නෑ ජීටී මේක දෙයි කියලා
මොකද ජීටී සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි
නාමල් නිල් බලකායේ උන් දම්මලා ත්රෙඩ් බම්ප් කරවගනියි ඊට පස්සේඇයි කසුන් උත් ඉඳි
ඊට පස්සේ ඉතිං අපි වෙන සයිට් එකක් අටවන් එකට යනවනෙ ඕයි
අයියෝ සල්ලි


Boru post karanna epa
ElaKiri is not for sale and gov has no such interest on buying popular sites.

ගාල්ල පැත්තෙන් ජබුස් හඩක් නැගුණිබය වෙන්න එපා උඹේ එකට අවුලක් වෙන්නෙ නෑ පොඩ්ඩෝ, මොකද ඒකෙ කට්ටිය නෑනෙ![]()

if it is for sale, how much do u want for this site...![]()
