මචෝ, මම Power LED Card දෙකතුනක් වැඩ කලා ලෙඩ නම් ආවෙ නැ,
Software එක පරන එකක්ද දන්නෙ නැ මචො, මෙතනින් බාගන්න අලුත් එක. Wondows 7 Support කරන එකක් තියෙනවද නම් දන්නෙ නැ.
මේ වගේ වැඩ වලට මචො XP පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි. hardware/ Serial / COM Port එක්ක වැඩ කරද්දි මචො XP වල ලෙඩ අඩුයි, 7 වල Configuration ප්රශ්න එනවා හොයන්න බැරිවෙන්න, පුලුවන් නම් DualBoot system එකක් දාගන්න,
ඔයාගෙ Card එකේ තියෙන ප්රශ්නෙ නම් ඒක නෙමෙයි මචො, ඕක USB ගහලා Program කරන්න පුලුවන් Card එකක් නෙමෙයි, U disk එකක් ඒ කියන්නෙ Program File එක USB Drive එකකට Save කරලා තමය්යි Board එකට දාන්නෙ.
Power Led එකේ File > Save to USB Disk
පෙන් එක FAT32 වලින් Format කරලා තියන්න, NTFS Support කරන එකක් නැ,
1GB විතර එකක් ගන්න පුලුවන් නම් හොදයි මේ වැඩේට ලොකු ඒවට Card එක රත් වෙනව,
GIF,SWF එහෙමත් Pen එකට දාන්න පුලුවන්.
Try එකක් දීලා බලන්න මචො...
wade harigiye naha ban.. USB disk ekak hadala ekata dala baluwa.. eth ganne naha..
flash drives 2kin try kala (2GB)
me wadeta hariyatama hariyana USB pc connect karanna puluwan card ekak mata kiyanawada? lankawen ganna puluwan ekak.. unitech ekata genihin maru karaganna wenawa dan meka





