මේකටනම් හැමොටම රිදෙයි..

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එහෙනං බුදුහාමුදුරුවෝ දෙවියන්ට මොකක්ද සුට්ටරයක් දේශනා කලේ මොන ලබ්බකටද ?

දෙවියන් ඉන්නවා තමයි

කතරගම දොයියො අදහන්ඩ කියල බුද්ධාගමේ කියල නැතො. :no:
නැත්තන් අනිත් එවුන් වැරදියට වටහ ගන්නව.

මම කිව්වේ නෑ කතරගම දෙවියන්ව අදහන්න කිව්වා කියලා. මම කිව්වේ දෙවියන් බොරුයි කියපු එකටයි. දෙවියන් කියලා කොටසක් ඉන්නවා මිනිස්සු වගේම ඒ ගැන කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන් පවා කියනවා
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Budun wahanse Katharagama deviyek gana kiya thibune naha. Katharagama deviyek hitiyath ANITHYA ganayata ayath vena nisa sadha kalika nowe, marenna athi.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කතරගම දොයියො අදහන්ඩ කියල බුද්ධාගමේ කියල නැතො. :no:
නැත්තන් අනිත් එවුන් වැරදියට වටහ ගන්නව.
කියලා තියනවද නැද්ද කියන එක නෙමෙයි ගැටලුව.. උබ කියන ආකාරයට කියලා නැත්තම්, ලන්කාවේ බෞද්දයො නැ, මොකද ඔක්කොම කතරගමට වදින උන්.. එහෙම බැලුවොත් ලන්කාව බෞද්ද රටක් වෙන්නේ කොහොමද ඔක්කොම උන් කතරගමට වදිනකොට..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියලා තියන එවද බොලාලා කරන්නේ.. තොපි අපේ එව්වා හොරකන් කරලාහතර මහා දේවාල අපේ බොල මාලිගාව වටේ තියන.. ඔය සුමන සමන් කියන එකා බොලාලගේ දෙයියා, අපේ ඉන්නවා ඊට වඩා ශොක් පොරවල්, උබලා කතරගම ගිහින් වදින්නේ අහවල් ඇටේද විශ්වාස නැත්තම්..
    ත්‍රිපිටකයෙ කිසිම තැනක කියල නැ කිසිම දෙයියෙක් අදහන්ඩ කියල. හොරකන් කරල නැ බල පෑම් හින්ද ඇතිඋන දේවල්. පස්සෙ සම්ප්‍රදායක් උනා.සුමන සමන් දෙවියන් සොවහන් උන එකෙනෙක් ශ්‍රිපාදෙ යන්නෙ දෙවියො වදින්ඩ නෙමේ. කතරගම නෙමේ මුන්නේශ්වරනුත් යන්නෙ ආගමික සහජිවනය යකො සහජිවනය හින්ද යන්නෙ.කොහොම උනත් ත්‍රිපිටකයෙ කිසිම තැනක කියල නැ දේව ඈදහිල්ල කරන්ඩ කියල. :cool::cool: ත්‍රිපිටකයෙ දේවල් පිලි පදින් නැත්තෙ තියෙන පව්කාර කමට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun wahanse, sariuth rahathan vahanseth pirinivan papu eka Katharagama deviyek ithuru veida ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ත්‍රිපිටකයෙ කිසිම තැනක කියල නැ කිසිම දෙයියෙක් අදහන්ඩ කියල. හොරකන් කරල නැ බල පෑම් හින්ද ඇතිඋන දේවල්. පස්සෙ සම්ප්‍රදායක් උනා.සුමන සමන් දෙවියන් සොවහන් උන එකෙනෙක් ශ්‍රිපාදෙ යන්නෙ දෙවියො වදින්ඩ නෙමේ. කතරගම නෙමේ මුන්නේශ්වරනුත් යන්නෙ ආගමික සහජිවනය යකො සහජිවනය හින්ද යන්නෙ.කොහොම උනත් ත්‍රිපිටකයෙ කිසිම තැනක කියල නැ දේව ඈදහිල්ල කරන්ඩ කියල. :cool::cool: ත්‍රිපිටකයෙ දේවල් පිලි පදින් නැත්තෙ තියෙන පව්කාර කමට.
    තොපිට ඒකට සහජීවනය, දේවාල ගනේ රින්ගලා පූසාරිට පලතුරු කවන්න බොලාලට සහජීවනය.. ඉඩම් කැල්ලක් ඉල්ලුවොත් යාපනේ දෙමලෙක් ඒකා අන්තවාදී බෙදිල්ලක්.. අනේ මගේ කට..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කියලා තියනවද නැද්ද කියන එක නෙමෙයි ගැටලුව.. උබ කියන ආකාරයට කියලා නැත්තම්, ලන්කාවේ බෞද්දයො නැ, මොකද ඔක්කොම කතරගමට වදින උන්.. එහෙම බැලුවොත් ලන්කාව බෞද්ද රටක් වෙන්නේ කොහොමද ඔක්කොම උන් කතරගමට වදිනකොට..
    ---Katharagama Buddhist la vadinna yanne Kiri vehera thiyena nisa nedha ? Budun wahanse srilankawata apu place ekak nis nedha ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනං බුදුහාමුදුරුවෝ දෙවියන්ට මොකක්ද සුට්ටරයක් දේශනා කලේ මොන ලබ්බකටද ?
    මොන සුත්ත්‍රයද කියපිය බලන්ඩ දන්නෙ නැතුව කියවන්ඩ එපා බැල්ලියෙ. දේශනා කරාට අදහන්ඩ කියල නැ. බුදු හාමුදුරුවො ලො පහල වෙන්නෙ මනුස්සයන්ට විතරක් දර්මය දේශනා කරන්ඩ නෙමේ. බොලා වගේ ඉර අපේ වටේ කැරකෙනව කියපු දේවල් අදහන මොඩයන්ට කොහෙද ඔව තේරේන්නෙ.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට ඒකට සහජීවනය, දේවාල ගනේ රින්ගලා පූසාරිට පලතුරු කවන්න බොලාලට සහජීවනය.. ඉඩම් කැල්ලක් ඉල්ලුවොත් යාපනේ දෙමලෙක් ඒකා අන්තවාදී බෙදිල්ලක්.. අනේ මගේ කට..
    ඔව් සහජිවනය හින්ද තමයි යන්නෙ,නැතුව ත්‍රිපිටකයෙ කිසිම තැනක දේව වන්දනාව අනුමත කරල නැ, ඒක කියන්නෙ බොහොම දැනුවත්ව. :cool: යාපනේ ඉඩම් දෙන්ව දෙමල මිනිස්සුන්ට හැබැයි වෙනම පාලනයක් දෙන්නෙ නැ මොකද සහජිවනය කැඩෙනව.:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් සහජිවනය හින්ද තමයි යන්නෙ,නැතුව ත්‍රිපිටකයෙ කිසිම තැනක දේව වන්දනාව අනුමත කරල නැ, ඒක කියන්නෙ බොහොම දැනුවත්ව. :cool: යාපනේ ඉඩම් දෙන්ව දෙමල මිනිස්සුන්ට හැබැයි වෙනම පාලනයක් දෙන්නෙ නැ මොකද සහජිවනය කැඩෙනව.:P
    තොපි නම් මහම මහා කැරි ජාතියක්.. අම්මපා.. සුද්දා උබලට 1800 ගනන්වල ඇරපු ඇරිල්ල දැන් දෙමලුන්ට අරින්න හදනවා නේ.. බලාගමුකො..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ---Katharagama Buddhist la vadinna yanne Kiri vehera thiyena nisa nedha ? Budun wahanse srilankawata apu place ekak nis nedha ?
    කිරි වෙහෙර තියෙන්නේ දේවාලේ ඇතුලෙද නැට්ටුවො.. නිකා හිටු බොරු නොකියා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තොපි නම් මහම මහා කැරි ජාතියක්.. අම්මපා.. සුද්දා උබලට 1800 ගනන්වල ඇරපු ඇරිල්ල දැන් දෙමලුන්ට අරින්න හදනවා නේ.. බලාගමුකො..

    සුද්දා කවදාවත් අපිට ඇරියේ නෑ. අපේ එවුන් ඒකාලේ රාජසිංහගගේ පාලනය කෘර නිසා රට සුද්දට පාවා දුන්නා විතරයි. නැත්නම් අපි English එවුන්ට දෙපාරක් එළව එළව ගැහුවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර paul walker කියන නලුවා කාර් එකක් ගිනි අරගෙන මැරිච්ච ෆොටො මූ බොරුවට ෆොටොශොප් එකෙන් වෙන එකක් එඩිට් කරලා දැම්මලු.. ඒක මගේ ආරන්චි උනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1588870

    අපේ ඇන්ටි ඉවොක් කාන්ඩි ඌව එලවලම දාල ත්‍රේඩ් එකෙන්..
    හොද වැඩේ ps බැල්ලිට :yes:

    දෙවියන් ඉන්නවා තමයි

    මම කිව්වේ නෑ කතරගම දෙවියන්ව අදහන්න කිව්වා කියලා. මම කිව්වේ දෙවියන් බොරුයි කියපු එකටයි. දෙවියන් කියලා කොටසක් ඉන්නවා මිනිස්සු වගේම ඒ ගැන කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන් පවා කියනවා
    ඒක හරි දෙවියො ඉන්නව ඒක බුද්ධාගම පිලි ගන්නව. මම ඔක කියුවෙ මේකෙ ඉන්න උන් වැරදි අර්ථකතන දෙනව ඔව ගැන් ඒකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියලා තියනවද නැද්ද කියන එක නෙමෙයි ගැටලුව.. උබ කියන ආකාරයට කියලා නැත්තම්, ලන්කාවේ බෞද්දයො නැ, මොකද ඔක්කොම කතරගමට වදින උන්.. එහෙම බැලුවොත් ලන්කාව බෞද්ද රටක් වෙන්නේ කොහොමද ඔක්කොම උන් කතරගමට වදිනකොට..
    කතරගම දෙයියො ඇවිත් සිංහල බෞද්ධ දෙවි කෙනෙක්.උබල තමයි උඩදාගෙන ස්කන්ද කුමාර කියල අපේ දෙවියන්ට වදින්නෙ,:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි නම් මහම මහා කැරි ජාතියක්.. අම්මපා.. සුද්දා උබලට 1800 ගනන්වල ඇරපු ඇරිල්ල දැන් දෙමලුන්ට අරින්න හදනවා නේ.. බලාගමුකො..
    සුද්ද 1800 ගනන් වල අපිට විතරනෙ අරින්ඩ ආවෙ. එතකොට ඒකට විරුද්දව සටන් කලෙත් අපිමනෙ පුතේ. ඒ කියන්න අනාදිමත් කාලක සිටම අපිට අයිතිය තියෙනවනෙ නේද?. පිලි ගන්නවනෙ. එහෙම සටන් කරල දිවිපුදපු බුමිය කෑලි කඩන්ඩ දෙනඩ බැ, :no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතරගම දෙයියො ඇවිත් සිංහල බෞද්ධ දෙවි කෙනෙක්.උබල තමයි උඩදාගෙන ස්කන්ද කුමාර කියල අපේ දෙවියන්ට වදින්නෙ,:P
    අනේ පලයන්, අපේ එකෙක් ඌ.. අනික අපිට ඉන්නවා උබලට වඩා වැඩකාරයො ශිව දෙයියන්ට උබව හම්බ උනොත් අත්වලින් පාගලා මරයි, අනික් කාලි අම්මා ගැන කියන්න ඔන නැනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන්, අපේ එකෙක් ඌ.. අනික අපිට ඉන්නවා උබලට වඩා වැඩකාරයො ශිව දෙයියන්ට උබව හම්බ උනොත් අත්වලින් පාගලා මරයි, අනික් කාලි අම්මා ගැන කියන්න ඔන නැනේ..
    කතරගම දෙවියො සිංහල දෙවිකෙනෙක් ඔනෙ තරන් සාදක තියෙනව.ශිව දෙයියො අර අසුරය පස්සෙන් පන්නද්දි පන එපා කියල දුවපු ඩයල් එක නේද ලොල් තමා.කාලී අම්මා මර්වින්ට කරපු හැටි අපි දැක්කෙ :P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතරගම දෙවියො සිංහල දෙවිකෙනෙක් ඔනෙ තරන් සාදක තියෙනව.ශිව දෙයියො අර අසුරය පස්සෙන් පන්නද්දි පන එපා කියල දුවපු ඩයල් එක නේද ලොල් තමා.කාලී අම්මා මර්වින්ට කරපු හැටි අපි දැක්කෙ :P:P
    හරි හරි.. එහ්ම තමා.. චුට්ටක් ඉදහල්ලකො අපි බස්සන්නම් නියම දෙවිවරු චෙන්නයි වලින්.. ඉවස්ල ඉන්නකො..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ පලයන්, අපේ එකෙක් ඌ.. අනික අපිට ඉන්නවා උබලට වඩා වැඩකාරයො ශිව දෙයියන්ට උබව හම්බ උනොත් අත්වලින් පාගලා මරයි, අනික් කාලි අම්මා ගැන කියන්න ඔන නැනේ..

    මම බය වුනා බන්
    2.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හරි හරි.. එහ්ම තමා.. චුට්ටක් ඉදහල්ලකො අපි බස්සන්නම් නියම දෙවිවරු චෙන්නයි වලින්.. ඉවස්ල ඉන්නකො..

    මීට අවුරුදු 30 කට වගේ කලින් බැස්ස දෙවියෙක්ට මතකද අපි පොරෝ පාරල් දීලා අපායට යවපු හැටි ? :P