එහෙනං බුදුහාමුදුරුවෝ දෙවියන්ට මොකක්ද සුට්ටරයක් දේශනා කලේ මොන ලබ්බකටද ?
දෙවියන් ඉන්නවා තමයි
කතරගම දොයියො අදහන්ඩ කියල බුද්ධාගමේ කියල නැතො.
නැත්තන් අනිත් එවුන් වැරදියට වටහ ගන්නව.
මම කිව්වේ නෑ කතරගම දෙවියන්ව අදහන්න කිව්වා කියලා. මම කිව්වේ දෙවියන් බොරුයි කියපු එකටයි. දෙවියන් කියලා කොටසක් ඉන්නවා මිනිස්සු වගේම ඒ ගැන කණ්ණ කන්ඵල සූත්රයෙන් පවා කියනවා



