කවුද පොන්ස් SPC බේක් බීන්ස් ගන්නෙ. ගනින් Heinz. ඒ එක්කම Happy Cow Cheese දැන් විකිනෙන්නෙ නැහැ. පහුගිය දවස් වල expire වෙච්ච් ඒව re-date කරල මාර්කට් එකට දාපුව. ඔය අබ කාර්බයිට් දාල ඉදවපුව. කර්තකොලොම්බන් කවදාවත් ඔය විදිහට ඉදෙන්නෙ නැහැ. තැබිලි ටිකත් කුරුවල් වෙලා.
මේක දැක්කහම නම් නොසැහෙන්න රිදෙයි
මේ කබ්බට ඔව්ව තේරෙන්නෙ නෑ බන්. පැකට් එකෙ පස්සහ ගහල තියන එව්ව විශ්වාස කරල තමා බඩු ගන්නෙ. අනික 0% ෆැට් පොරක්ලු මූ. කොච්චර ගොන් වැඩක්ද. 1%වත් ෆැට් තියෙන්න ඕනෙ කෑම වල. අනික මුගෙ ඇගේ 0% ෆැට් පෙනුමක්වත් නෑ. තන දෙකකුත් තියනව. මසල් ෆුඩ්ස් නමට තමා. බිත්තර 8ක් උදේට කාල ෆැට් කන්නෙ නැ කියන්නෙ පට්ටම ගොන් කමක්
atleast use google Iphons.

Saturated fats
Unsaturated fats
Trans Fats


කෝ සුත්තෝ ඇක්සන්ට් එක එතකොට.?
