SF ta වනචරයලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ තොටියෙකි මා මේ සිතල වතුරේ..:yes:
    yw0n615z137y2htfg.jpg


    :yes::cool::yes:
    :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අපිට මොකක්ද කියන්නෙ
    කවුද ෆොන්සේකද ? මම දැක්ක අද,බර්ත්ඩේ පාටියට එන්ඩ කියල පොස්ටරයක් අලොල තියෙනව,අන්න ඒකට පලයන්.
    කඩුවෙලට මොකෙක්ද හාල්මැස්සෙක් පත් කරා කියලත් තිබ්බෙ.:yes::)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවුද ෆොන්සේකද ? මම දැක්ක අද,බර්ත්ඩේ පාටියට එන්ඩ කියල පොස්ටරයක් අලොල තියෙනව,අන්න ඒකට පලයන්.
    කඩුවෙලට මොකෙක්ද හාල්මැස්සෙක් පත් කරා කියලත් තිබ්බෙ.:yes::)

    දැන් ඇයි ඔක මට කියන්නෙ
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ දවස් වල දුමින්ද ලංකාවේ නිසා වෙන්න ඇති සුනිමලා වැඩියේ පේන්න නැත්තේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එහෙම කියන්නෙ
    බොලාගෙ ප්‍රාස්න වලට උත්තර දෙන හැටි දන්නව, පව්නෙ දෙමවුපියො උබේ.:P:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අහපල්ල කලවැදි නාමේ මුල ,පට්ට ආතල් .

    ඔය කෙලෙහි ගුන නැති පාහර මිනිහ,කල වැද්ද ,කුනු කාණුවෙන් බැහැල ඇවිත්. :rofl::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න අහපල්ල කලවැදි නාමේ මුල ,පට්ට ආතල් .

    ඔය කෙලෙහි ගුන නැති පාහර මිනිහ,කල වැද්ද ,කුනු කාණුවෙන් බැහැල ඇවිත්. :rofl::lol::lol:

    රිදිලා එහෙම නෙමෙයි නෙද මෙවා දැම්මෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wdk;1603649[SIZE=3 said:
    0]රිදිලා එහෙම නෙමෙයි නෙද මෙවා දැම්මෙ
    [/SIZE]
    ඔව් බන් හොදටම රිදුන.:dull: පල කලවැද්ද යන්ඩ :P:P