අපේ Manga හා Anime හන්දිය

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උඹත් ඔය MMD ඒවා හදනවද?

මම හදන්නේ නෑ ඒක ගොඩක් අමාරුයි.
MMD එකක තියෙනවා Models , Motions, Background 3ක්
Motion එකෙන් තමයි Dance එක ගන්නේ ඒක හදන්න බෑ අපිට ලේසියෙන් මොකද Motion capture කරන්න ඕන නිසා ඇත්ත Model කෙනෙක් ගෙන්, Models නම් හදන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත් 3D max වලින්, Background අමාරු නෑ Photoshop වලින් ගන්න.. මම හදලා නෑ මුල ඉදලා නමුත් මම Skyrim එකේ මම හදපු Model ට Import කරා එහ සැරයක්.
Camtasia වලින් ඊට පස්සේ Audio එක අමුනලා ගන්නවා

මේ වගේ එන්නේ ඔක්කොම හරි නම්
http://www.youtube.com/watch?v=JuDjSpZLbVM
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meka hamadama balanawa eth update wenne nan aduwen :(

    මම දවසට එකක්වත් දාන්න බලනව මචන්. phone එකෙන් check කලාට සිංහලෙන් type කරන්න ගෙදර එන්නම ඕන. තව කිහිපදෙනෙකුත් දේවල් එකතු කරනව. බොහොම ස්තුතියි. තව කට්ටිය එකතු වෙනකොට නිතර update වෙයි කියල හිතමු.:sorry:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම හදන්නේ නෑ ඒක ගොඩක් අමාරුයි.
    MMD එකක තියෙනවා Models , Motions, Background 3ක්
    Motion එකෙන් තමයි Dance එක ගන්නේ ඒක හදන්න බෑ අපිට ලේසියෙන් මොකද Motion capture කරන්න ඕන නිසා ඇත්ත Model කෙනෙක් ගෙන්, Models නම් හදන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත් 3D max වලින්, Background අමාරු නෑ Photoshop වලින් ගන්න.. මම හදලා නෑ මුල ඉදලා නමුත් මම Skyrim එකේ මම හදපු Model ට Import කරා එහ සැරයක්.
    Camtasia වලින් ඊට පස්සේ Audio එක අමුනලා ගන්නවා

    මේ වගේ එන්නේ ඔක්කොම හරි නම්
    http://www.youtube.com/watch?v=JuDjSpZLbVM

    එල මචන්. හොඳ විස්තරයක්.:yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Samurai Champloo

    4932.jpg


    Genre: Adventure, Comedy, Samurai

    මේකත් short anime එකක්. episodes 26යි. මේකෙ කතාව තියෙන්නේ ගෑනු ළමයෙක් සමුරායි කෙනෙක් වන එයාගේ තාත්ත හොයාගෙන යන ගමනක් ගැන. මේ ගමනට කොහොම හරි හොඳ කඩු fight කාරයෝ දෙන්නෙකුත් එකතු වෙනව. comedy හා action දෙකම සිරාවට තියනව. ඒ වගේම high quality animation තියන එකක්. 18+ එකක්. anime බලන අය අතරේ හුඟක් ප්‍රසිද්ධ එකක්.

    Anime - www.animefreak.tv/watch/samurai-champloo-english-dubbed-online-free
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Great Teacher Onizuka

    11460.jpg


    Genre: Comedy, Drama, School, Shounen, Slice of Life

    මේකත් හුඟක් ප්‍රසිද්ධ short anime එකක් විදිහට සලකන්න පුළුවන්. කතාව තියෙන්නේ කලින් gang leader කෙනෙක් වෙලා හිටපු කෙනෙක් ඉගෙනගෙන ගුරු පත්වීමක් ලබාගෙන ඉස්කෝලෙක උගන්වන්න යනව. හැබැයි මෙයාට හබවෙන පන්තිය කිසිම ගුරුවරයෙක්ට වැඩිකල් ඉන්න බැරි පන්තියක්. ඒ පන්තියේ ළමයි මොකක් හරි කරල එන ගුරුවරු එලවනවා. හැබැයි මෙය හොඳ චන්ඩියෙක් හින්ද ඒ ළමයින්ට වැඩේ ලේසි වෙන්නේ නෑ. මෙයා හැබැයි ඒ ළමයින්ට තියන ප්‍රශ්න එකින් එක විසඳලා ඒ ළමයින්ගේ හිත දින ගන්න හැටි තමයි මේ කතාව ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සිරා comedy තියන එකක්. ඒ වගේම හිතට වදින කතාවක්.

    Anime - http://www.animefreak.tv/watch/great-teacher-onizuka-english-dubbed-online-free
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම Japanese Games English වලින් ගහන හැටි කියලා දෙන්නම්

    මුලින්ම මේ වගේ Site එකකින් Game බාගන්න
    ඕනේම Japanese Game එකක් ගන්න පුලුවන් මේ Torrent Site එකෙන්
    http://sukebei.nyaa.se/?cats=7_27

    උදාහරණයකින් පටන් ගන්නම් මේක Hentai Game එකක් නමුත් මේ ක්‍රමය අනෙක් ඒවලටත් වැඩ.
    https://thepiratebay.pe/details.php?id=5580854

    ඊට පස්සේ Game එක තියෙන්නේ Japanese වලින්
    Japanese games සාමාන්‍යයෙන් ජපානයෙන් පිට ගහන්න බෑ
    Locale Issue එක නිසා එතකොට ඒකට ඕනේ අපේ Computer එකේ System Locale එක වෙනස් කරන්න ඕනේ. මේ විදියට. ඒක කරලා Computer එක Restart කරන්න එතකොට System එකේ System Locale එක Japanese.

    fU1b8ki.png


    නමුත් එහෙම කරන්න කැමති නැත්නම් මේ apploc එක දාගන්න
    apploc දාගත්තම System Locale එක වෙනස් කරන්න ඕන නෑ. එතකොට App එක උඩ Right Click කරාම මේ වගේ එනවා.

    මේකට ඕනේ Japanese apploc එක ඕනේ
    http://www.hongfire.com/forum/downloads.php?do=file&id=329

    Game එක Run කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ
    Run With Japanese Locale හෝ Run with
    Run With Japanese Locale as administrator එක click කරන එක විතරයි.

    hxY4Pq5.png




    දැන් Game එකයි System Locale එකයි දෙකම Ready ඊට පස්සේ Translated Language Pack එක දාගන්න ඕනේ.

    ඒක ගන්න ලේසියි
    http://www.hongfire.com/forum/downloads.php
    මේකට ගිහින් Game එකේ නමින් Search කරන්න එතකොට Translated කරලා නම් එතකොට Language Pack හොයාගන්න පුලුවන්.
    Languages Translate කරන්නේ Interface + Subtitles විතරයි
    Voice translate කරන්නේ නෑ ඒවා Japanese වලින්ම තියෙනවා

    උදාහරණයකට Real Kanojo (Kanojo කියන්නේ girlfriend ) එකේ Translated pack එක ඕනේ නම්
    http://www.hongfire.com/forum/downloads.php?do=file&id=19


    අනික් එක තමයි මේ Patch එකත් එක්ක Language Pack එක විතරක් නෙවෙයි ගොඩක් Mods එනවා.
    ඒ Mods හරි වැදගත් game එක ලස්සන කරගන්න සහා වැඩ කෑලි වැඩි කරගන්න ඒවා මේ ඔක්කොම patch එකේ තියෙනවා.Patch එකේ Mods නැත්නම්
    මේ Forum එකට ගිහින්
    http://www.hongfire.com/forum/index.php
    අදාළ thread එක හොයාගන්න ඊට පස්සේ ඒ thread එකේ තියෙනවා අවශ්‍යය කරන Mods ඔක්කොම

    සමහර Japanese Games වල Antialiasing නෑ එතකොට මේ SweetFX දාගන්න. ඒකේ තියෙනවා SMAA කියලා AntiAliasing ක්‍රමයක් එතකොට game එකේ objects වටේ තියෙන jaggy ගතිය ඇරලා, game එක ලස්සන කරලා ගන්න පුලුවන්

    Graphics වැඩි කරගන්න ඕනේනම් මේක දාගන්න
    http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html
    SweetFx


    SweetFX එකේ මේ Settings ටික Enable කරගන්න

    USE_SMAA_ANTIALIASING
    මේ Option එකෙන්
    SMAA එක Enable කරනවා SMAA Level එක වැඩි කරගන්න ඕනේ නම් ඒක 1 ට දාලා injector file එක හොයාගන්න එකේ තියෙනවා මෙහෙම Option එකක්

    preset = SMAA_PRESET_CUSTOM
    ඒක දාගන්න
    preset = SMAA_PRESET_ULTRA

    USE_LUMASHARPEN
    එකට පුලුවන් Object එක Colour එක ත්‍රිව කරන්න (Sharpen) එතකොට Details හොදට පේනවා

    USE_TONEMAP
    එකට පුලුවන් Gamma, Saturation, වගේ Settings වල Level එක වැඩි කරන්න.

    USE_VIBRANCE
    Nvidia graphic card එකක් තියෙන එවුන් දන්නවා ඇති Digital
    Vibrance එක ගැන ඒකෙන් කරන්නේ Colour වල දීප්තිය වැඩි කරන එකයි.
    මට ඒක පෙන්වන්න බෑ මොකද ඒක Graphic card එකෙන් දෙන දෙයක් නමුත් මේ Option එකට පුලුවන් ATI Card වල ඒක Enable කරන්න

    USE_CURVES
    මේ තියෙන්නේ S Curve එක. එතකොට මේ විදියට game එකක
    Brightness, Contrast එක වැඩි කරගන්න පුලුවන්
    2.jpg



    #define USE_SMAA_ANTIALIASING 1 //[0 or 1] SMAA Anti-aliasing : Smoothens jagged lines using the SMAA technique.

    #define USE_LUMASHARPEN 1 //[0 or 1] LumaSharpen : Also sharpens the antialiased edges which makes them less smooth - I'm working on fixing that.

    #define USE_TONEMAP 1 //[0 or 1] Tonemap : Adjust gamma, exposure, saturation, bleach and defog. (may cause clipping)
    #define USE_VIBRANCE 1 //[0 or 1] Vibrance : Intelligently saturates (or desaturates if you use negative values) the pixels depending on their original saturation.
    #define USE_CURVES 1 //[0 or 1] Curves : Contrast adjustments using S-curves.



    #define USE_DITHER 1 //[0 or 1] Dither : Applies dithering to simulate more colors than your monitor can display. This lessens banding artifacts (mostly caused by Vignette)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thats g8 how many episodes ? in 1 vcd ?
    well, its not full throttle. I checked the CDs. the VCD is for the YUA special called No Mercy. Its just one story.
    Have to check the rest of the dvds to see if I actually have full throttle.