බින්දු;16036988 said:ඊයා බන්. මට යාලුවෙක් පෙන්නුවා ගාල්ල බස් ස්ටෑන්ඩ් එක ගාව කලු අක්කා කියල එකක්
එහෙම ඒවාත් ගහන පෙරේතයෝ මේ ලෝකේ ඉන්නවා නේ
![]()




එක පාරක් මචන් ඔය මැට්ටා මීට් වෙච්ච තැනම ඉදන් එක පාරක් අපි ක්ලාස් ඇරපු වෙලාවක සෙට් වෙලා කය්යක් ගහන් ඉද්දි,,(ඒ කාලේ ඒලෙවල් වලට ආපුම කාලේ,එච්චර ඔය බඩුසබ්ජෙක්ට් ගැන දන්නේ නෑ)
යකො පිස්සියෙක් වගේ ගෑනියෙක් බැස්සා බස් එකෙන්,,මෙන්න සනිකෙන් එකෙක් ඇවිත් ඒක එක්කන් ගියානේ බන්,,බලනිද්දි එකෙක් කියනා බඩ්ඩක් ලු,,
හපොය්,,^ය්යත් කුනු වෙය් ඩොව් අරවට ගහන උන්ගේ







