අපි අහින්සකයි, පූස් පැටව් වගේ..

පුස කොටියගෙ ගුරුතුමා කියල බොලා අහල නැද්ද. අපි පුසටත් විරුද්දයි. 
අපි අහින්සකයි, පූස් පැටව් වගේ..

පුස කොටියගෙ ගුරුතුමා කියල බොලා අහල නැද්ද. අපි පුසටත් විරුද්දයි. 
බොලාලගේ එකා බෙන්තරින් එහා... අපිත් කිලිනොච්චියෙන් එහා.. හරියේ...පුස කොටියගෙ ගුරුතුමා කියල බොලා අහල නැද්ද. අපි පුසටත් විරුද්දයි.
![]()
උබට උ කියපු දේ තේරුනෙ නැ.අනේ උබල වගේ ගොන්නුනෙ දේශපාලනේ කතා කරන්නෙ අපිත් එක්ක.
![]()


අනේ පල ඩො, ජනාධිපති කොමිසමක් දාල තියෙන්නෙ. කට ඈරගෙන හිටු කට්ට වැටෙනකන්. ඔය සන්ගනන හින්ද හිරවෙන්නෙ කොටිම තමා බලපිය නැද්ද කියල..මහින්ද මොනවා උනත් හොද කුක්කා, දැන් බල්ලා වගේ සන්ගනනය කරනවා..


උබල වගෙ ගොන්නු වට කරන් මහින්දයා සින්හ ටොල්ක් දැම්මට..කුක්කා වගෙ කියපු ගමන් සන්ගනනෙ කරනවා![]()

උබල ඔකම කියපල්ල අපි චන්ද දිනනන්ම් උඩින් තෑක්ස් මචන් 

අනේ පල ඩො, ජනාධිපති කොමිසමක් දාල තියෙන්නෙ. කට ඈරගෙන හිටු කට්ට වැටෙනකන්. ඔය සන්ගනන හින්ද හිරවෙන්නෙ කොටිම තමා බලපිය නැද්ද කියල..![]()
උබල ඔකම කියපල්ල අපි චන්ද දිනනන්ම් උඩින් තෑක්ස් මචන්
![]()
කටට වැටෙන්න ඔනා නැ, සින්හල අගමැතිගේ කටට දීලා තියෙන්නේ.. ඔය ඇද වෙලා තියෙන්නේ උරලමයි..අනේ පල ඩො, ජනාධිපති කොමිසමක් දාල තියෙන්නෙ. කට ඈරගෙන හිටු කට්ට වැටෙනකන්. ඔය සන්ගනන හින්ද හිරවෙන්නෙ කොටිම තමා බලපිය නැද්ද කියල..![]()

ගොඩක් යුද්ද වලදි කෙල්ලො ස්පයිස්ලා හැටියට කලේ ඔක තමයි.. මූත් ඒකට අහු උනා..ඕක ඇත්ත කතාවක්. ඔය එල්ටීටීඊ කෙල්ල ෆොන්සේකගෙ ගෙදර වැඩට යවලා තිබුනෙ කොටි. ෆොන්සේකගෙ අවසරය මත තමයි එයාගෙ ඔෆිස් එක තියෙන ඒරියා එකට කොටි කෙල්ල ආවෙ. එතකොට කොටි කෙල්ලට ලමයෙකුත් ලැබෙන්නයි හිටියෙ. ඒකාලෙ මේ ගැන මාධ්‍ය මේ ගැන සැක කලා. ඒත් චන්දෙ ඉල්ලන්න හැදුවම සේරම කුනු එලියට ආවා![]()
ඔව් ඔව් ලබන පාර ෆොනි ජනධිපති වෙනවලුඅයෙ ජිල්මාර්ට් දාන්න හම්බෙන් නැ පුටෙ

ඔව් ඔව් ලබන පාර ෆොනි ජනධිපති වෙනවලු![]()
එහෙම කියන එක හරි නැ වයසක මනුස්සයෙක් අනික ලෙඩෙක් බොහොම කැතයි.කටට වැටෙන්න ඔනා නැ, සින්හල අගමැතිගේ කටට දීලා තියෙන්නේ.. ඔය ඇද වෙලා තියෙන්නේ උරලමයි..

ආ උතුරට වෙනම ජනාධිපතිකෙනෙක් තොරගන්ඩ ටිකක් අමාරුවෙයි.කවුරු කොහේ ජනාදිපති උනත් උතුරට දාන එකා තීරනේ කරන්නේ අපි.. ඔ යර්ස්..
