pattai
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 19, 2013 #25 c boy said: patta... Click to expand... catalyst33x said: ela macho + Click to expand... palamu said: ela... Click to expand... Crazyeranga said: pattai Click to expand... Jecob Boman said: bump Click to expand... 1118lakmalkumara said: Ei meka Click to expand...
c boy said: patta... Click to expand... catalyst33x said: ela macho + Click to expand... palamu said: ela... Click to expand... Crazyeranga said: pattai Click to expand... Jecob Boman said: bump Click to expand... 1118lakmalkumara said: Ei meka Click to expand...
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Dec 19, 2013 #26 meya marana daduwama labuna kenelu neda marenna kalinlu ohoma inna illuwe
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 19, 2013 #29 Mr.Truth said: meya marana daduwama labuna kenelu neda marenna kalinlu ohoma inna illuwe Click to expand... Red Soda said: godak watinawa rep+ Click to expand... Shiny Navoda said: awesome pics Click to expand...
Mr.Truth said: meya marana daduwama labuna kenelu neda marenna kalinlu ohoma inna illuwe Click to expand... Red Soda said: godak watinawa rep+ Click to expand... Shiny Navoda said: awesome pics Click to expand...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Dec 19, 2013 #34 Maru machan... +rep
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 19, 2013 #35 hector@troy said: bump Click to expand... Rovin said: Click to expand... SAC911 said: patta.. +++ Click to expand... nnjeevana said: rep++ Click to expand... thilinasb said: Niyama manusayek Click to expand... dgvirajm said: Maru machan... +rep Click to expand...
hector@troy said: bump Click to expand... Rovin said: Click to expand... SAC911 said: patta.. +++ Click to expand... nnjeevana said: rep++ Click to expand... thilinasb said: Niyama manusayek Click to expand... dgvirajm said: Maru machan... +rep Click to expand...
B baddevithana1 Member Aug 20, 2012 2 0 0 Apr 11, 2014 #37 maruමේ 1911 නයගරා ඇල්ල මිදුන (ගල් ගැහුන) අවස්ථාව මේ හිස වැසූ ඉරාක සිරකරුවෙක් තම පුතු සමග ගත කරන මොහොතක්.. 2003 දි ගත් මේ ඦායාරූපය සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා 1967 දී චේ ගුවේරා අල්ලාගත් මොහොත.. වර්ණ භේදවාදය හොඳටම පේන තැනක්.. සුදු සහ සුදු නොවන අයට වෙන වෙනම ජල කරාම.. මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ල හදන මිනිස්සු එයාලගේ දිවාආහාරය ගන්න අවස්ථාව.. පහසුවෙන් ඉඳගෙන ඉන්නවා වගේ පෙනුනට මේ ඉන්නේ 69 වෙනි තට්ටුවේ.. මේක 1932දි අරගෙන තියෙන්නේ.. 1975 දි ඇතිවූ ගින්නකින් බේරීම සඳහා තට්ටු නිවාසයකින් බිමට වැටෙන හෝ පනින මවක් සහ කුඩා දැරියක්.. මෙහිදී මව මියගොස් කුඩා දැරිය ජීවත් වීමට වාසනාවන්ත වී තිබෙනවා.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධයි.. මේක ගුවනේ ඉඳන් ගත්ත එකක්.. මේකේ තියෙන විශේෂය තමයි මේ ලොකුවට පේන්නේ ඔටුවගේ හෙවනැල්ල වීම.. මේ තියෙන්නේ ලෝකේ ගත්ත ප්‍රථම වර්ණ ඡායාරූපය.. 1861දි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ තෝමස් සටර්න් කියලා ඡායාරූප ශිල්පියෙක්.. කාලය මැව් වෙනසක අරුමේ.. සහෝදරියන් තිදෙනෙක්, එකිනෙකට වෙනස් කාල වකවානු තුනකදී ගත් ඡායාරූප.. තම මියගිය ස්වාමියාගේ වල අසල පිට පිටම දෙවැනි දිනටත් තනිරකින "leao" නම් සුනඛයා 2011 ඊජිප්තුවේ කයිරෝ නුවරදී, යාඥාවේ යෙදෙන මුස්ලිම් බැතිමතුන්ට ආරක්ෂාව සපයන කතෝලික තරුණයන්.. 2011 ජපානයට බලපෑ සුනාමියෙන් පසු නැතිවූ තම සුනඛ සුරතලා නැවත හමුවීමෙන් හැඟීම්බර වූ ස්වාමියා.. මේකත් 2011 සුනාමියෙන් ආ සිද්ධියක්.. මාස 4ක් වයසැති කුඩා බිලිඳෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන තිබුනා.. 2009 ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව් ගින්නකදි කෝලා සත්වයෙකුට වතුර පොවන ගිනිනිවන බටයෙක්... තව පුලු පුළුවන් විදියට දාන්නම්... [/QUOTE]
maruමේ 1911 නයගරා ඇල්ල මිදුන (ගල් ගැහුන) අවස්ථාව මේ හිස වැසූ ඉරාක සිරකරුවෙක් තම පුතු සමග ගත කරන මොහොතක්.. 2003 දි ගත් මේ ඦායාරූපය සම්මානයටත් පාත්‍ර වෙලා තියෙනවා 1967 දී චේ ගුවේරා අල්ලාගත් මොහොත.. වර්ණ භේදවාදය හොඳටම පේන තැනක්.. සුදු සහ සුදු නොවන අයට වෙන වෙනම ජල කරාම.. මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ල හදන මිනිස්සු එයාලගේ දිවාආහාරය ගන්න අවස්ථාව.. පහසුවෙන් ඉඳගෙන ඉන්නවා වගේ පෙනුනට මේ ඉන්නේ 69 වෙනි තට්ටුවේ.. මේක 1932දි අරගෙන තියෙන්නේ.. 1975 දි ඇතිවූ ගින්නකින් බේරීම සඳහා තට්ටු නිවාසයකින් බිමට වැටෙන හෝ පනින මවක් සහ කුඩා දැරියක්.. මෙහිදී මව මියගොස් කුඩා දැරිය ජීවත් වීමට වාසනාවන්ත වී තිබෙනවා.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධයි.. මේක ගුවනේ ඉඳන් ගත්ත එකක්.. මේකේ තියෙන විශේෂය තමයි මේ ලොකුවට පේන්නේ ඔටුවගේ හෙවනැල්ල වීම.. මේ තියෙන්නේ ලෝකේ ගත්ත ප්‍රථම වර්ණ ඡායාරූපය.. 1861දි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ තෝමස් සටර්න් කියලා ඡායාරූප ශිල්පියෙක්.. කාලය මැව් වෙනසක අරුමේ.. සහෝදරියන් තිදෙනෙක්, එකිනෙකට වෙනස් කාල වකවානු තුනකදී ගත් ඡායාරූප.. තම මියගිය ස්වාමියාගේ වල අසල පිට පිටම දෙවැනි දිනටත් තනිරකින "leao" නම් සුනඛයා 2011 ඊජිප්තුවේ කයිරෝ නුවරදී, යාඥාවේ යෙදෙන මුස්ලිම් බැතිමතුන්ට ආරක්ෂාව සපයන කතෝලික තරුණයන්.. 2011 ජපානයට බලපෑ සුනාමියෙන් පසු නැතිවූ තම සුනඛ සුරතලා නැවත හමුවීමෙන් හැඟීම්බර වූ ස්වාමියා.. මේකත් 2011 සුනාමියෙන් ආ සිද්ධියක්.. මාස 4ක් වයසැති කුඩා බිලිඳෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන තිබුනා.. 2009 ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව් ගින්නකදි කෝලා සත්වයෙකුට වතුර පොවන ගිනිනිවන බටයෙක්... තව පුලු පුළුවන් විදියට දාන්නම්... [/QUOTE]
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Apr 11, 2014 #38 පට්ට shot එකක්.. එල... මේකත් කොහොම සෙට් උනාද මන්දා මාරයි! TFS මචන්... (+)